වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
අපි කවුරුත් විවිධ රසවලට කැමතියි. එදා මෙන් අදත් කාන්තාවෝ ව්‍යාංජන කෑම වර්ග රසවත්කර ගැනීමට ලුණු වැඩිපුර භාවිතා කරයි.
අඩු ලුණු ප්‍රමාණයකට දිවහුරු කරගැනීම මඟින් ආහාරයේ ස්වභාවික රසය භුක්ති විඳීමටත් නීරෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීමටත් හේතුවක් වනු ඇත...
‘කොහොමද ඊයේ මැච් එක. සුවිමාල් හොඳට ප්ලේ කළා නේද? ලාලිත්‍යා ගිතාරිගෙන් ඇහුවේ හොඳ වර්ණනාවක් බලාපොරොත්තුවෙන්.
‘අපෝ සුවිමාල් ගැනද? මේ ලෝකේ කාටත් වඩා හොඳට විස්තර ප්‍රචාරයක් ගිතාරි දෙයි’
වසරක දෙකක සිට ගිතාරි පුදුමාකාර ලෙසින් වෙනස් වී...
රෝගියා විසින් පවසන රෝග ලක්ෂණ (Symptoms) -වෛද්‍යවරයා විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව සොයාගන්නා ලද රෝග ලක්ෂණ (Signs) ඇස් කහ පැහැ ගැන්වීම – ඇස් කහ පැහැ ගැන්වීම (වෛද්‍යවරයා මෙය තහවුරු කරයි)
උණ – පිරිමියෙකුගේ පියයුරු විශාල වීම
කෑම...
කාලය මෙයින් අවුරුදු සිය ගණනකට ඉස්සරය. හරියටම කියනවා නම් එංගලන්තයේ රජ කළ වික්ටෝරියා මහේෂිකාවුන්නාන්සේගේ කාලයේය.
වර්ෂ 1884 දී පමණ ලංකාවේදී වූ සිද්ධියකි. එකල ඉංගී්රසි ආණ්ඩුවේ පාලනයේ රාජ උෂ්ණය මුළු සකල සිරිලකම සිසාරා පැවති හෙයින් එහි අණපනත්...
මෙකලද කුසගින්නට කුසට අහරක් නොමැතිව දරුවන් වැඩිහිටියන් මියයන පුවත් අප රටේ අසන්නට ලැබීම ඉතාමත් ශෝකජනකය. මෙසේ මිය යන දරුවන් සමහර අවස්ථාවලදී මව්කිරි බොන අවධියේ දරුවන් වීමද විශේෂත්වයකි.
මෙහිදී අපට පෙනෙන කරුණක් නම් එම දරුවනට මව්කිරිද නොමැති වීම...
අද වෙළෙඳ පොළේ මොන තරම් ජීර්ණ ගැටලුවලට ගුණදායක ඔසු තිබෙනවාද? මෙලෙස ඔසු නිෂ්පාදනය වී ඇත්තේ සමාජයේ එපමණටම උදරය සම්බන්ධ ගැටලු ඇති නිසයි.
ආහාර තෝරා බේරා ගැනීමක් නැතිව හිතුමතේ ඕනෑම වේලාවක ප්‍රමාණය, ගුණය ගැන නොසිතා ගැනීම මීට එක් හේතුවකි. එපමණක්...
මිනිසා ඇතුළු සියලු සතුන් රෝගි කිරීම සඳහා මුළුමහත් පරිසරය තුළම බොහෝ රෝගකාරක ඇත. එනමුත් අප හැඩගැසී ඇත්තේ බැහැරින් එන රෝගකාරක උවදුර මැඩපවත්වා ගැනීමට හැකි බලයක් ද සමගින.
ඒ ඔරොත්තු දීමේ ශක්තිය නැතිනම් ප්‍රතිශක්තිය කියා හඳුන්වා ඇත. මෙය මනුෂ්‍යයා...
අද අප සමාජයේ වාතරක්ත රෝගයෙන් පීඩාවිඳින අය විශාල ප්‍රමාණයක් සිටී. පාදයේ පටන් මහපට ඇඟිල්ල දක්වා ඉදිමුම සමඟ දියර ගලා තුවාල ඇතිවේ. වාතරක්ත රෝගීන් රෝගය නිවැරදිව හඳුනා නොගෙන ලබාගන්නා ප්‍රතිකාර නිසා අවසානයේ ප්‍රතිඵල රහිතව කාලයත්, ධනයත්. වැයවී පිරිහී ගිය...
අනෝදා මල් සහ කොළ අඹරා ආලේප කිරීමෙන් සිරුරේ හටගන්නා විෂගෙඩි සැරව ගෙඩි හා ලේ ගෙඩිවලට විශේෂ සුවයක් ලබාදෙයි. මනා ජලවහනයක් සහිත පුළුල් පාංශු පරාශයක් තිබෙන කොටසක අනෝදා වගා කළ හැකි ය.
අතිබලා මහාබලා යනුවෙන් හඳුන්වනු ලබන අනෝදාවල ප්‍රෝටීන මේද...
ශාකයක පැවැත්මට මූල පද්ධතිය වැදගත් වන්නේ යම් සේද මනුෂ්‍ය ශරීරය ක්‍රියාත්මකවීමට හිස වැදගත් වන්නේ ද එසේම ය. එබැවින් මෙම උත්තමාංගය නීරෝගීව පවත්වා ගැනීමට උත්සාහ කිරීම උතුම් කාර්යයකි.
රෝගයක් වශයෙන් හෝ රෝගයක උපද්‍රවයක් වශයෙන් හෝ වෙනත් රෝගයක...
පාතහේවාහැට කන්දේවෙල උඩහ පන්සලේ අභිනව රණවිරු චෛත්‍යරාජයාගේ ගර්භනිධානෝත්සවය සියම් මහා නිකායේ අනුනායක වේඩේරුවේ උපාලි හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර එයට සමගාමීව වෛද්‍ය සායනයක්ද සංවිධානය කර තිබුණි. එම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් කුමාරතුංග මහතාද...
හෙපටයිටීස් (Hepatitis) යනු ඇස් කහ වීම ජෝන්ඩිස් (Jaundice) ඇතිවීමට එක් හේතුවකි. අක්මාවට විෂබීජ ඇතුළුවීම නිසාද අක්මා ප්‍රදාහ (Hepatitis) ඇති වේ.
හෙපටයිටීස් වර්ග
1.හෙපටයිටීස් A
2.හෙපටයිටීස් B
3....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960