වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පසුගිය ලිපියෙන් පංචකර්ම පිළිබඳ යම් අදහසක් හෝ ලබාගත් ඔබට ‘මොනවද මේ පූර්ව කර්ම’ යන ප්රශ්නය පැන නඟින්නට ඇති.
පූර්ව කර්ම යනු පංචකර්ම කිරීමට තෝරාගත් පුද්ගලයාව ඒ සඳහා සූදානම් කර ගැනීමේ ක්‍රියාවලියයි. පූර්ව කර්ම ප්‍රධාන ආකාර දෙකයි. එනම් ස්නේහනය...
වත්මන් සමාජය ගැන සලකා බලන විට අපට පෙනී යන්නේ බොහෝ දෙනා කුමන හෝ රෝගී තත්ත්වයකින් යුතු බවයි. විවිධ වූ රැකියාවල නිරතවීම නිසා ඇති වන කාර්යබහුලතාවය සිරුරට ව්‍යායාමයක් ඇති නොවීම, මානසික ආතතිය වැනි කරුණු නිසා රෝගීන් වන සංඛ්‍යාව ඉතා විශාලය.
...
ආහාර අපව ජීවත් කරයි. එමෙන්ම නිවැරැදිව ආහාර නොගත්තොත් අප අකාලයේ මරුමුවට පත් වන්නේ ද ගන්නා ආහාර පානම හේතුකර ගෙනය. ආයුර්වේදයට අනුව ආහාර ගන්නවා නම් ආහාර කිසි විටකත් රෝගී වීමට හේතු වන්නේ නැත. ඒ සඳහා,
1) පෝෂ්‍යජනක ආහාර ගන්න
ආහාරයක නැවුම් බව...
අක්ෂි රෝග අතර ප්‍රබල බලපෑමක් කරන්නට ‘සුද’ නම් අවස්ථාවට හැකිව තිබේ. මෙම ආබාධය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ප්රභේදව දැක්විය හැකියැ. එනම් ව්රණ සහිත සුද සහ ව්රණ රහිත සුද වශයෙනි. ව්රණ යනුවෙන් හඳුන්වන්නේ ‘තුවාල’ හටගන්නා අවස්ථාවකි. මෙය කෘෂ්ණ මණ්ඩලය...
වාතයත් රක්තයක් ප්‍රබල ලෙස ප්‍රකෝප වී සෑදෙන රෝගයකි. බෙහෙවින් කුඩා සන්ධිස්ථාන ඇසුරු කරන බැවින්, “ඛුඪවාත” නමින්ද වාතරක්තය හැඳින්වේ. “ඛුඪ” යනු කුඩා සන්ධි සඳහා භාවිතා වන සමාන නමෙකි. වාතරක්තය යන තේරුමෙන් වාතශෝණික යන නමද මෙයට යෙදී ඇත.
...
මේ පාසල් නිවාඩු කාලයයි. දරුවන්ගේ අඩුපාඩු සොයා පිළියම් කිරීමට සුදුසුම කාලයයි.පසුගිය පාසල් වාරයන්හිදී දරුවා පාසල් ගියේ අකැමැත්තෙන් නම් ඊට හේතුව සොයා පිළියම් කිරීමට සුදුසුම කාලයයි.
දරුවන් මිදුලේ වැලි මාළිගා තනද්දී මාපියන් දරුවන් පිළිබඳ සිහින...
හැට පැන්නත් වඳුරා බිම ගමන් කිරීමක් නැත. එහෙමනම් සමහරු මහලු උනත් ඔවුන්ගේ සිත් තරුණයි. එමෙන්ම ඔවුන්ගේ සිතුම් පැතුම් බොහෝ විට තරුණය. එමෙන්ම මහලු වුවත් එම මහලු බව නොපෙනෙන අයුරින් තරුණ කෙනෙක් ලෙස ජීවත්වේ. නමුත් මෙය සත්‍ය සිද්ධියකි.
ඕනෑම...
බාල,මහලු, කවුරුත් පරිසරයේ් ගහ කොළ සමඟ ගනු දෙනු කරති. ලන්දේ, බැද්දේ, කැලයේ කටයුතු කල්පනාකාරීව කළ යුතුය. ගහ කොළ අතරේ සැරිසරන සර්පයන්ගෙන් අනතුරුවීමට ඉඩ ඇති බැවිනි. රුක්ගොමු වාසස්ථාන කරගෙන හැසිරෙන “පලා පොළඟා” උග්‍ර විෂ සහිත සර්පයෙකි.
කොළ පාට...
මෙය ශරීරය ප්‍රාණවත් කරන පානයක් වන අතර ශරීරය උත්තේජනය කරයි. එසේම හදවතේ ක්‍රියාකාරිත්වයේ උත්තේජනයද ඇති කරන අතර නිදිවරා සිටීමේ ශක්තිය ඇති කරයි. බොහෝ විට පිරිත් ගෙවල්, මල ගෙවල් ආදියේදී නොනිදා රැය ගත කිරීමට දෙනු ලබන්නේ කෝපිය. මෙය ශරීරය ප්‍රාණවත් කරන...
රෝග රැසකටම එකසේ ගුණදෙන පලතුරක් වන රඹුටන් සමහරුන්ට යම් යම් උෂ්ණාධික රෝග තත්ත්වයන් ඇතිවීමටද හේතු වේ. එබැවින් අසාත්මිකතා ඇති අයට එතරම් ගුණ නොවේ. සමාජයේ බොහෝ දෙනෙකු අධි ස්ථුලතාවයෙන් පීඩාවට පත්ව සිටිති. එසේ අධික තරබාරුවෙන් මානසික පීඩාවට පත්ව සිටින...
රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිය නැත්නම් ජීවිත කාලය පුරාම රෝගාබාධවලට ගොදුරුවීම වළක්වා ලිය නොහැකිය. ප්‍රතිශක්තිය ගැන දැඩි අවධානයක් යොමු කළ යුත්තේ මේ නිසාය.
ඉක්මනින්ම ජීර්ණය වී ඕජස් බවට පත්වන ආහාර අපේ ප්‍රතිශක්තියට හිතකරය. එහෙත්...
මිනිසුන් ජීවිතකාලයේ දී මුහුණ දෙන හදිසි අනතුරු රැසක් වේ. උසකින් වැටීම, වාහන අනතුරුවලට ලක්වීම, විසිකළ යමක් ඇගේ වැදීම, කෙනෙකු එල්ල කළ පහරක් වැදීම, තිරිසන් සතකුගේ ඇනීමට ලක්වීම, පෑගීම, පහරදීමට ලක්වීම, අධික බර එසවීමකදී යන අවස්ථාවලදි භග්න සිදුවිය හැකිය...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960