වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සංවේදී ග්රාහක පද්ධතියට අයත් ජීවනකාර්ය තුළ බාහිර හා අභ්‍යන්තර පරිසරය සමඟ පවතිනා අන්තර් සම්බන්ධතාවය පවත්වාගෙන යාම සඳහා වූ දායකත්වය දෙන සංවේදක පද්ධතිය වේ. මේ තුළ එනම් ප්‍රතිග්‍රාහක ඉන්ද්‍රියන් වන පසිඳුරන් වනුයේ,
සම – ස්පර්ශය (උණුසුම, සීතල ,...
වයසට යනවාත් සමඟම කෙනෙකුගේ ඇඟ රැලි වැටීම, දත් හැළීම, හිසකෙස් පැසීම ගැන කිසි කෙනෙක් ප්‍රශ්න කරන්නේ නැත. එය ස්වභාව ධර්මයට අනුව සිදුවන දෙයක් නිසා කෙනෙකුට සිත් වේදනා ඇති නොවේ. මේ හිසකෙස් පැසීමට මුහුණපා ඇත්තේ තරුණ වයසේ අයෙකු නම් ඔහුට හෝ ඇයට සමාජයට...
දෛනික කටයුතුවලදී මිනිසුන් මුහුණ දෙන හදිසි අනතුරු රැසකි. ඒවා සාමාන්‍ය අනතුරු හා බරපතල අනතුරු වශයෙන් වර්ග කරයි. නිවසේදී සහ වැඩබිමේදී සිදුවන දැවීම්, පිළිස්සුම් බරපතල අනතුරු විශේෂයකි. මෙම රෝගීන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම දැඩි වගකීමකින් කළ යුත්තක් වේ...
සැමියාත් බිරිඳත් බටහිර වෛද්‍යවරුන් ය. පළමු දරු ප්‍රසූතියේදී දොස්තර මෝනගේ උකුළු ඇටයක් බිඳිණි. එයට ප්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් කලක් තිස්සේම ප්‍රතිකාර ලද නමුත් සුවයක් නොලැබුණි.
ඇයට මේ ආබාධය නිසා හිඳ ගැනීමට පවා අපහසු විය. කරුණු මෙසේ...
පෙරදිග ධාන්‍යාගාරය ලෙස අතීතයේ ලෝ ප්‍රකට වූ ශ්‍රී ලංකාව වර්තමානයේ පෙරදිග ආරෝග්‍යශාලාව වන තරමටම බරපතළ ලෙස රෝගීන්ගෙන් පිරුණු රටක් බවට පත් වී ඇත.
දේශීය කෘෂිකර්මාන්තය තුළ හෙළි වී වර්ග දහසකටත් අධික ගණනක් මේ පින්බර මාතෘභූමිය මත කෙත්වල ඉස අප...
කැඩුම් බිඳුම් ප්රතිකාරයකදී රෝගියා හෝ රෝගියාගේ බාරකරුවන් විසින් දැනගත යුතු කරුණු හා පිළිපැදිය යුතු කරුණු බොහෝමයක් ඇත. අද සමාජයේ වැඩිම රෝගීන් පිරිසකට ඇතිවෙන දෙයක් තමයි හදිසි අනතුරු,වාහන අනතුරු ,වැටීම්වලින් ඇතිවෙන අනතුරු, බර ඉසිලීමේදී වෙන අනතුරු,...
අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ ඖෂධ ආහාර මෙන්ම වෙනත් බොහෝ දැ ශාක මඟින් ඉටුකෙරිණ. එනමුත් නානාවිධ ශාක අප පරිසරයේ අනන්තවත් ඇත. එහෙත් ආහාර ඖෂධ මෙන්ම වෙනත් බොහෝ ප්‍රයෝජනවත් වන මෙවන් ශාකයක් අප රට තුළ නැති තරම්ය.
අද අප භාවිතයට ගන්නා බොහෝ උපකරණ...
දීර්ඝ කාලයක සිට එකම ඉරියව්වක සිටින ලෙස දෑස එහා මෙහා යවමින් වේගයෙන් ක්‍රියාත්මක කළ දෑසක් පීඩාවට පත්ව වපර බවට පත්වී පෙනීම අඩුවේ. මේ සඳහා කළ යුත්තේ ඇසට ව්යායාමයදී වපරය අවම කිරීමය. එවිට පෙනීම ඇතිවේ. ඇදුම රෝගයේ තමකඞ ස්වාශය නිසාද ඇස රත් පැහැවීම...
ආයුර්වේදයේ එක් පැතිකඩක එලිදැකීමක් ලෙස රහස් බෙහෙත් ප්‍රතිකාර කවි විශේෂයෙන් හඳුන්වාදිය හැක. එදා සමාජයේ වෛද්‍යවරයා යනු කවියෙක් මෙන්ම සමාජ හිතකාමී ගුණයන් දැක්වූ කෙනෙක් විය.
එසේම සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ තම දැනුම ඒකරාශිකොට ඒවා සමාජ මෙහෙවර සඳහා...
අවුරුදු 3000කට අධික දීර්ඝ ඉතිහාසයක් ඇති අපේ දේශීය වෙදකමේ භූත විද්‍යාව එක් චිකිත්සා කර්මයකි. අපේ හෙළ වෙදකමත් අපේ හෙළ සංස්කෘතියත් අතර සහජීවනයෙන් කටයුතු කරන අය වේ. අපේ බලිශාන්තිකර්ම බලිතොවිල් යාතු කර්ම සහ දේශීය චිකිත්සාව එකී අත්වැල් බැඳගෙන කටයුතු...
පැරණි යුගයේ දඹදිව අභිසාරිකාවකට කිසියම් පුරුෂයකු මගින් දරු ගැබක් හටගත් විට එය වර්තමාන සමයෙහි මෙන් ගබ්සා කරවීමක් නොවූ බව ඉතිහාසගත තොරතුරුවලින් හෙළි කරන සත්‍යයකි.
ඇය තම ගණිකා වෘත්තිය තවදුරටත් කර ගනිමින් දරු ගැබද ආරක්ෂා කර ගත් අතර දස එකඩ මස්...
අර්ශස් රෝගය වර්තමානය වන විට වයස් භේදයකින් තොරව ඇති බහුල රෝගී තත්ත්වයකි. අර්ශස් රෝගයම මූලගින්න, මූලය යනාදී නම් වලින් ව්‍යවහාර කරන අතර ආයුර්වේද ග්රන්ථ තුළ දුර්නාම, ගුද කීල, ගුදාංකුර , මාංස ප්‍රරෝහ ආදී නම් රාශියක්ද භාවිතකොට තිබේ.
එහිදී අර්ශස්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960