වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඉපැරණි “කැඩුම් –බිඳුම්” වෙදකම හස්තසාර ප්‍රතිකාර වලින් යුක්තය. රට පුරා විසිර පැතිර පවත්නා වෛද්‍ය පරම්පරා ගණනාවක් වෙති. ඔවුන් සතු හෙළ වෙද ඖෂධ වට්ටෝරු විශ්මිත ගුණයෙන් යුක්තය. සිය ප්‍රතිකාර මගින් රෝගීහු සුව කරණ වෛද්‍යවරු ඉසිවරු බඳුය. මෙම පාරම්පරික...
විශේෂයෙන් ගැබිනි මවට වර්ධනය වන ළදරුවාට ඉතාම ගුණදායි සෝයා කිරී, එළකිරි, ත්‍රිපෝෂ, චීස්, බටර් වර්ග, මෝරු ගුණදායකයි.
දේශීය පාරම්පරික වෛද්‍ය ක්‍රම මඟින් ගර්භණී මව්වරුන්ට වෙදකමේ හාස්කම් කීපයක් හඳුන්වාදීම මෙයින් කරන අතර මේ තුළින් දරුවාගේ වර්ධනයත්...
ළදරුවන්ට ඇතිවන මුත්‍රාරෝග රාශියකි. එසේම මෙහි ප්‍රතිඵලය පසුකාලීනව ඉතාමත් භයානක ප්‍රතිඵල ගෙන දෙන වකුගඩු රෝග තත්ත්වයට ද පත්විය හැකි බැවින්, ඉතාමත් කල්පනාකාරීව විධිමත් ලෙස පරීක්ෂණ වාර්තා මඟින් නිසැකවම ඇතොත් ප්‍රතිකාර කළ යුතු අවස්ථාවක් වේ.
කුඩා...
ධර්මදාස ගැටවරයා පසළොස්වැනි වියේදීම පාසලින් හයවැන්න සමත්වූ පසුව කැලේ පැන්නේ මේ ඉගෙන ගත්තා ඇතිය යන හැඟීමෙන් යුතුවය. ඉන්පසු ඔහු පවුලේ මව්පියන්ගේද අදහසකට අනුව බටලීයේ ජල බුබුල අසල ඇති ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන කරා ගියේ මහණදම් පිරීමේ අදහසද ඇතිවය.
...
අප අවට පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් වැඩි ප්‍රමාණයක් කුමන හෝ රෝගයකට යෙදිය හැකි ඖෂධීය ගුණ යුතු ශාකයෝ වෙති. එසේ වුවද වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනා තුළ මෙම ශාක වල ඇති ගුණ පිළිබඳව නිවැරදි වැටහීමක් නොමැති බැවින් ඒවායින් නිසි ප්‍රයෝජන ලබා නොගනි....
වර්ෂාවත් සමඟ වේගවත් පැතිරීමක් සහිත රෝග අතරින් වැඩිම වර්ධනයක් පෙන්වන්නේ ඩෙංගු රෝගයයි. ඩෙංගු මාරාන්තික රෝගයක් ලෙස මේ වන විටත් රටවල් 105 ක් පුරා සුලබව පැතිරී ඇත. දකුණු ආසියාතික රටවල් අතරින් බහුලවම ඩෙංගු රෝගීන් වාර්තා වීම විශේෂ තත්ත්වයකි. අපේ රටේ ද...
අපට එදිනෙදා ජීවිතයේදී වැදගත් වන දේ අතුරින් ආහාර සඳහා ලැබෙන්නේ ප්‍රධානතම ස්ථානයකි. අපගේ ජීවිතය පවත්වාගෙනයාමට ආහාර අත්‍යාවශ්‍යමය.
මෙහිදී ශරීරයේ වර්ධනය හා පෝෂණය සඳහා ආහාර වැදගත් වන අතරම රෝගයන්ගෙන් වළකා නිරෝගී බව රැකගැනීමටත් හේතුවේ. මෙවන් ආහාර...
සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ අහසේ අසමසම චමත්කාරයන්ය. මේ වසරේ අපි සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ කිහිපයක අසිරිය අත්විඳ ඇත්තෙමු. අහසේ සිදුවන අසිරිමත් වෙනස්කම් සෞඛ්‍යයට ඇති කරන බලපෑම් සුළුපටු නැත.
සූර්යග්‍රහණයකදී ඉරේ මතුපිටින් 99% ක්ම ආවරණය වී තිබුණ...
අලුත ඉපදුන දරුවාට උපතින්ම මව් කිරි හිමිය. මව් කිරි තරම් සෙනෙහසක් ලබා ගන්නට තවත් උතුම් දායාදයක් නොමැත. වැදූමවත්, උපන් බිමත් ස්වර්ගයටත්, වඩා අගේනම්, වැදූ මවගේ කිරිවල අගය කෙතරම්ද? ශරීර වර්ධනය නිරෝගිකම බුද්ධිය, ශරීර ලක්ෂණය, ගති පැවැතුම්, චාරිත්‍ර...
කෝමාරිකා, කූරමුල්, මුගුණුවැන්න, අරළු, නෙල්ලි, ඉඟිනි ඇට, සියඹලා දළු, සුදුහඳුන් මේවා තැඹිලි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න.
නික දලු, බෙලි දලු, එළකිරෙන් අඹරා නළලේ පැලැස්තරයක් දමන්න.
රසකිඳ, දේවදාර ග්‍රෑම් 15 බැගින් ගෙන වතුර කෝප්ප දෙකක් දමා...
තාන්යා, සුරේෂ් සමඟ විවාහ වෙලා මාස දෙකයි. සුරේෂ්ගේ අයියා නිතරම පැවසුවේ ඉක්මනින්ම දුම්රියෙන් විනෝද ගමනක් යමුයි කියායි. එහෙත් මතක ඇති කාලයක සිට තාන්යා දුම්රියෙන් යාමට මහත් බියක් දක්වන්නීය. දුම්රිය ගමනක් ගැන සිතන විටත් ඇයගේ සිරුර සීතල වී ගල් ගැසෙයි....
සම වියළීම විශේෂයෙන්ම වර්තමාන කාන්තා පරපුරට පවතින බලවත් ගැටලුවක්. සමේ මේ වියළිභාවය මද වියළිභාවයේ සිට තදබල ලෙස වියළිභාවයට පත්වූ සම දක්වා අන්තරයක පැවතිය හැකි ය.
සමහරවිට මේ වියළි බව මෙහි එක් ස්ථානයකට හෝ ස්ථාන කිහිපයකට පමණක් සීමා වූ හෝ මුළු...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960