වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
දහදිය නොදැමීම, ශරීරයේ උණුසුම සහ වේදනාව යන ලක්ෂණ එකවර ඇතිවීම ජ්වර (උණ) යනුවෙන් හැඳින් වේ. උණ, දේහය, පංචේන්ද්‍රිය සහ මනස තවයි. ශරීරය උණුසුම් වීම, අරුචිය, පිපාසය, අංගමදී (ඇඟ පොඩි කරන්නාක් වැනි වේදනාව) සහ පපුවෙහි වේදනාව උණෙහි විශේෂ ලක්ෂණ...
ආයුර්වේදයට අනුව අපගේ ශරීරයට ප්‍රධාන වශයෙන්ම රෝග ඇති කරන්නේ වාතය, පිත හා සෙම කිපීමෙනි. සෙම තත්වය ස්වසන රෝග සම්බන්ධයෙන් විවිධාකාර රෝගි තත්ත්වයන් ඇති කරයි. ඒ කැස්ස, ප්‍රතිශ්‍යාව, පීනස හා ඇදුම වශයෙනි. අධික කිවිසුම් යාම,ඇස් රතුවීම, උගුර , කන,...
සියලුම ප්‍රාණීහු රෝගි වීම නැතහොත් නිරෝගී භාවය නොමැතිවීම යන කාරණයට එකසේ බිය වෙති. එසේ වන්නේ රෝගි වීම යනු කාලය, බලය, ශක්තිය , ධාරණය, රූපය, ධනය ආදී භෞතික දෑ ද සතුට, සැහැල්ලුව ආදී භෞතික නොවන සම්පත්ද නැති කරන්නක් වීමයි.
අතීතයේ අප...
වංශ කතා ප්රමුඛ ඓතිහාසික ලේඛනවලින් ශිලා ලේඛනවලින් හා පුරාවස්තු අයත්වන පුරාවිද්‍යා මූලාශ්‍රවලින් මහාවංශයෙන් ශිලා ලේඛන හා පුරාවස්තු නටබුන් ද ඇතුළු ඉතිහාසගත තොරතුරුවලින් හෙළිවන තොරතුරු අනුව මිහිඳු මහරහතන් වහන්සේ මේලක් දෙරණට වැඩම වීමෙන් අනතුරුව ආරෝග්...
කිරි, දීකිරි ,මෝරු, එඬරු, ගිතෙල් යන ඖෂධයන් පස්ගෝරස ලෙස හැදින්වේ. ඒවා එකිනෙකට ගුණයෙන් හා රසයෙන් වෙනස්වේ.
කිරි
ගවයාගෙන් ලබාගන්න කිරි වර්තමානයේ දී උණුකර පානය කිරීමට මිනිසා පුරුදු වී ඇතත් අතීතයේ දී එය උණු කිරීමකින් තොරව පානය කරන ලදී....
සමහරුන්ගේ ජීවිතවල දියුණු තත්ත්වය ඇති කෙරෙන්නේ තමන් උපන් හැදී වැඩුණු පළාතේ හෝ ගමේ සිට නොවේ. එයින් පිට දුර පළාතකට පත් වූවායින් පසුවය. මේ හෙයින්ම දිගු කලක පටන්ම අගනුවර පමණක්ද නොව මුළු රටේම ජාතික, වෙළඳ නැණ නුවණ හා සමාජ නායකත්වයට පත්වුණු අයගෙන් සියයට...
පීනස් රෝගයට දවසක් කාලයක් වේලාවක් නැත. දවසේ ඕනෑම වේලාවක පීනස් රෝග පහළවිය හැකි ය. ඒ සඳහා කාලගුණික තත්ත්වය පරිසරයේ වෙනස්වීම හා දුම්දූවිලි හා දේශගුණය රෝගියාගේ රෝග ලක්ෂණ වැඩිකිරීමට සමත් වේ. පීනස ඇසුරු කරන්නේ නාසයයි. මෙම රෝගයේ දී උගුර කන නාසය, උදරය,...
නීරෝගී දිගු ජීවිත කාලයක් ගත කිරීමට ආයුර්වේදයේ දැනුම උපකාර කරගත හැකි වන අතර විවිධ අවස්ථා වලදී ඔබට ආයුර්වේද යෙදුම් අසන්නට දකින්නට හැකිවනු ඇත. අපි අද ඔබ වෙත ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ ආයුර්වේදයේ සඳහන් මූලික ඉගැන්වීම් කීපයක් ගැනය.
පංච...
නොයෙකුත් මස් මාංශ අනුභව කිරීමට කුඩා දරුවාගේ පටන් වැඩිහිටියන් දක්වාම දක්වන්නේ මහත් ආශාවක්. ඒ එම මස්මාංශවල ගුණ අගුණ කිසිත් නොදන්නා නමුත් එහි ඇති සුවඳටත් රසයටත් ගිජුවන නිසාය. බොහෝ මස් මාංශ සකස් කරනු ලබන්නේ පළමුව තම්බා දෙවනුව මිරිස්තුනපහ යොදා පිස...
අද සමාජයේ බොහෝ දෙනකුට ඇති ප්‍රශ්නයක් ලෙස හිසකැක්කුම සැලකිය හැකිය. බොහෝ විට එය ඉදිරියේදී ඇතිවිය හැකි රෝගයක පූර්ව ලක්ෂණයක් ලෙස හඳුන්වයි. නමුත් කිසිම රෝගයක පූර්ව ලක්ෂණයක් නොවන හිසරදයක්ද ඇත.
හිස ආශි‍්‍රතව පවතින වාතාදි දෝෂ නොයෙක් හේතු නිසා කෝපයට...
වයස්ගත වීමේදී හටගන්නා මෙවැනි රෝග හා සංකූලතා පිළිබඳ දැන ගැනීමේ වැදගත්කම වන්නේ එවැනි රෝග හටගැනීමට පෙර හැකිතාක් දුරට වළක්වා ගැනීමත් හටගත් රෝග සුවපත් කර ගැනීමත් මෙන්ම එම රෝග තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීමටත්ය.
වයස්ගතවීම යනු ස්වභාව ධර්මයේ...
නාගයා සහ පොළඟා දෂ්ට කිරීමෙන් පසු විෂ ශරීරගතවීමේ හේතුවෙන් රෝගියාගේ ශාරීරික ලක්ෂණ යම් ප්‍රමාණයකට වෙනස් තත්ත්වයක් ගනී.
පළමුවෙන්ම නාග දෂ්ටයෙන් පසු මතුවන රෝගී ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් ය. ඒ අනුව නාග දෂ්ටය සිදුවීමෙන් පසු වා, පිත්,...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960