වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වාතයේ සහ අවට පරිසරයේ ඇති යීස්ට් ඇතුළු හිතකර ක්ෂුද්‍ර ජීවින් හීල් බත් උපස්ථරය මත ක්‍රියාත්මක වේ. එවිට හීල් බතෙහි පැසීමේ ක්‍රියාවලියක් සිදුවේ. අප බත් පිලුනු වී ඇතැයි කියන්නේ ක්‍රියාත්මක වේ. එවිට හීල් බතෙහි පැසීමේ ක්‍රියාවලියක් සිදුවේ. අප බත් පිලුනු...
මළගෙවල් වලදී අධික බියක් දැනෙන්නෙ ඇයි?
ගැටලුව :– මගේ සොයුරියගේ වයස අවුරුදු 20 යි. ඇය දැනට පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක පාඨමාලාවක් හදාරමින් සිටී. ඇයට ඇති ගැටලුව වන්නේ මලගෙවල්වල යාමට තිබෙන නොහැකියාවයි. ඇය සාමාන්...
රෝගාබාධ රාශියකට ගුණ දෙන ඖෂධ යෝග රාශියක් සඳහා උපයෝගී කර ගනු ලබන ද්‍රව්‍යයක් වශයෙන් තිත්ත ලබු හැඳින්විය හැකි ය. ලබු විශේෂ කිහිපයක් වන අතර ඒ අතුරින් තිත්ත ලබු එක් විශේෂයක් ලෙස හැඳින්විය හැකි ය.
වැවෙන ප්‍රදේශ
විදේශීය වශයෙන්,
...
නිරෝගී අයගේ නිරෝගි බව ආරක්ෂා කිරීමත් රෝගී අයගේ රෝග නැති කිරීමත් ආයුර්වේද ප්‍රතිකාර ක්රමයේ පරමාර්ථය වේ.
එමනිසා රසායන වාජිකරණ වශයෙන් නිරෝගී බව රැකදෙන ප්‍රතිකාර වෙනම ඇති අතර රෝග සුවකරන ප්‍රතිකාර වලදී ශෝධන සමන යන ප්‍රතිකාරවලට වැඩි අවධානයක්...
ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කරගෙන රූ සපුව රැකගැනීම පිළිබඳව ඈත අතීතයේ මෙන්ම මෑත කාලීනව උනන්දුවක් ඇතිවී තිබුණත්, වැදගත් කාරණය වන්නේ මේ නොයෙකුත් කෘත්‍රීම රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතයේදී ඒවා අපේ සමට කොතරම් ගැලපෙනවා ද යන්නයි.
නිවැරදි...
දේශීය වෛද්‍ය ක්රමයේ ප්‍රධාන තැනක් හිමිකරදී ඇත්තේ ආහාර පිළිබඳවයි. අපේ ආහාර වට්ටෝරු තුළින් සමහර රෝගයන් සුවකර ඇති අතර දේශීය ආහාර රජ බොජුන්වලට එක්කර රජහුගෙන් වරප්‍රසාද ලබා ඇත.
මෙවන් ගුණයක් උදාකර අපේ පැරැණි ආහාර නැවත අප ආහාරයට එක්කර ගැනීම...
වම්බටු, තලන බටු, කටුවැල්බටු විවිධ බටු වර්ග අපිට උරුමය නමුත් කටුවැල් බටු ශාකය ඔබ දැක තිබේද? භාරතයේ මෙන්ම ශ්‍රී ලංකාව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් කටුවැල් බටු හොඳ ඖෂධයක් ලෙස භාවිතයට ගනී.
නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ඔසු උයනේ සංරක්ෂිත ලෙස...
සියලුම සර්ප විෂට
කැඳ - දියලුණු, පොල් කිරි නොමැතිව කරපිංචා කැඳ සාදා කිතුල් හකුරු සමඟ බීමට දෙන්න.
මැල්ලුමක් - එම කොළ පොතු අමු කහ, දිය ලුණු දමා කොටා ලිප තබා මලවා බඳින්න.
නිතර සෑදෙන බඩේ අජීර්ණවලට -...
අද අප ජීවත්වන සමාජයේ බහුතරයක් පෙළෙන රෝගතත්වයක් වශයෙන් හිසකැක්කුම හැඳින්විය හැකිය. සමහර විට මෙය ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගයක ලක්ෂණයක් විය හැකිය.
නමුත් එවැනි රෝගයක් නොමැතිව වැළඳෙන හිසකැක්කුම බොහෝ දෙනකුට වදයක් වී ඇත. හිස ප්‍රදේශයේ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960