වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
දත් දිරා යාම, දත්වල කුහර ඇතිවීම නිසා හට ගන්නා දත් කැක්කුම, ඉවසා දරාගන්නට පවා අපහසු තරමේ වේදනාවක් ගෙනාවද දත් පිළිබඳව බොහෝ දෙනා ඉතා අඩු අවධානයක් දැක්වීම කැපී පෙනෙන සෞඛ්‍ය ගැටලුවකි.
දත් පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුත්තේ මුල...
භිෂග්ද්රව්යාණ්යු පස්ථාතා - රෝගී පාද චතුෂ්ටයම්
ගුණවත් කාරණං ඥෙයං - විකාරවපුපශාන්තයේ
රෝග සුව කිරීම උදෙසා වෛද්‍යවරයා, ඖෂධ ද්‍රව්‍ය, උපස්ථායකයා සහ රෝගියා යන චතුර්විධ...
ශරීරයට පිටතින් යොදන ඖෂධ සකස් කරන ආකාරය බාහිර ප්‍රයෝග සංස්කරණය වශයෙන් අදහස් කෙරේ. ශරීරයට බාහිරව ඖෂධ යොදන අවස්ථා කීපයක් මෙහි දැක්වෙන අතර ඒවා නම් තැලීම්, කුෂ්ඨ රෝග, ඉදිමුම්, ඉස්හොරි, ඉන්නන්, අළුහම්, සම තුවාලවීම් සහ කැඩුම් බිඳුම් රෝගවලදී බාහිරව...
සූර්යයාට බඳු ආවරණයක් හෙවත් භ්‍රමණයක් ඇති රෝගය සූර්යාවර්ථ නම් වේ. සාමාන්‍ය ව්‍යවහාරයේදී ඉරුවාරදය නම් වන මෙය වාත, පිත්ත, කඵ යන තුන්දොස් කෝපයෙන් ඇති වන්නක් ලෙස සුශ්‍රැත පඬිවරයා දක්වා ඇත.
මෙම රෝගයේදී සූර්යයා උදාවන විට ඇස්බැම...
මේ කොරෝනා වසංගතය ලොව පුරා පැතිරී යද්දී ශ්‍රී ලංකාවේ පැරණි දේශීය වෛද්‍යක්‍රම ප්‍රචලිත වන්නට වූවේ අප රට තුළ මේ වසංගතය ඉතා ඉක්මනින් මැඩ පැවැත්වීමට දක්ෂ වූ නිසා ය. සිංහල වෙදකම, ගුප්ත ශාස්ත්‍රය, පැරණි කෙම් ක්‍රම, ශාන්ති කර්ම, විශ්ව ශක්ති යන ක්...
උඳුගොව්වා කනවාට අත්බෙහෙතක් -
ගැටලුව - මම වයස 27 ක තරුණයෙක්මි. මා හට ඇති ගැටලුව මගේ හිසේ පිටුපස රවුමක් ආකාරයට කෙස් ගැලවී යාමයි. මෙය උඳුගොව්වන් කෑම ලෙස වැඩිහිටියන් පවසයි. මෙය සුවකරගැනීම...
දූෂිතවාතය ආඝ්‍රහණය වීමෙන් රෝගී තත්ත්වය උත්තේජනය කරනු ලබන හතිය ශුද්ධාශ්වාසය ඇදීම ස්වාකය මුහ රෝගය යන නම් වලින් හඳුන්වනු ලබන ඇදුම රෝගය මානසික හා ශාරීරික වශයෙන් ද වේදනාකාරීත්වයට පත් කරනු ලබන රෝගයකි. පපුවෙන් හටගැනෙන වේදනාව කන් නාසාවලින්ද දරාගත...
ඔබගේ කුඩා දරුවන් සමහර අවස්ථාවන්හිදී ආහාර ගත් පසුව වෙනදා නොදුටු හැසිරීමක් පෙන්නුම් කරයි නම් එය සමහර විට දරුවා කෑමට ගත් කිසියම් ආහාරයක් හේතුවෙන් සිදු වූ ආසාත්මිකතාවයක් (Allergy) විය හැකියි.
ඔබ පිළියෙල කළ...
ශරීරයේ අංගෝපාංගයන් අතරින් හිසට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. එබැවින් එදිනෙදා සාමාන්‍ය කටයුතුවලදී පවා හිස රැක ගැනීමට අප විශේෂයෙන් වගබලා ගනියි. හිසට ඇතිවන රෝගපීඩා විවිධාකාර වෙයි. හිසකෙස් ඇතුළු හිසෙහි පවතින ඇස්, කන් නාසා ආදියෙහි ඇතිවන රෝග පීඩාද...
රෝග හා සම්බන්ධ වූ තහංචි රාශියක් එදා සිරිලක පුරා පැවතියේ තම ගමේ හා අවට ගම්වලත් අය එම රෝග තත්ත්වයන්ගෙන් බේරා ගැනීම සඳහාමය.
මෙය ඉතාමත් මානුෂික ගරුකරවූ කි‍්‍රයාවලියක් වනුයේ ඒ තුළ වූ අපේකම රැක ගැනීමෙන් ආරක්ෂාකර ...
වර්තමාන ජන සමාජයේ පැතිරී යන බෝ නොවන රෝග අතර මුත්‍රාගල් ඇතිවීම මෙන්ම පිත්තාශය ආශි‍්‍රතව ගල් ඇතිවීම සුලභව දැක ගත හැකිය. මෙවැනි රෝග සුව කරගැනීමට පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙතින් කෙබඳු දායකත්වයක් ලබාගත හැකිදැයි අපි විමසා බලමු. ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960