වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
බටහිර වෛද්‍ය කර්මයේදී මෙම රෝගී තත්ත්වයට ශල්‍ය කර්ම මගින් ප්‍රතිකාර කෙරේ. නමුත් ආයුර්වේද වෛද්‍ය කර්මය තුළින් ශල්‍යකර්ම වලට නොගොස් කල්ක, කෂාය, තෙල්, පත්තු. ගුලි යනාදිය භාවිත කර රෝග ශාන්තිය උදා කර ගැනීමට හැකියාව පවතී.
අද...
අධික රුධිර පීඩනය නිසි ඖෂධ භාවිතයෙන් හා මනා ආහාර පාලනයෙන් පාලනය කරගත යුතු රෝගී තත්වයකි. එසේ පාලනය නොකිරීමෙන් දීර්ඝ කාලීනව පවත්නා අධිරුධිර පීඩන තත්වය නිසා හදවත් රෝග, වකුගඩු ආබාධ වැනි සංකීර්ණ රෝගාබාධවලට ඔබ ලක්වීමට ඇති ඉඩකඩ 99% කටත් වඩා...
ලස්සන කියන්නේ නීරෝගී දිවි පැවැත්මයි.ඔබ ලස්සනට සිටීමට උත්සහ ගනිද්දී ඔබේ දිවිය නීරෝගී වේ. නිරෝගී බව යනු බාහිරව හා අභ්‍යන්තරව මෙන්ම මානසිකව නීරෝගී වීමයි.
ලස්සන වෙන්න හිතන කාගේත් බලාපොරොත්තුව පියකරු නීරෝගී සමක් . උපතින් ම...
ඇඟපතට දැනෙන මහන්සිය නිවා ගන්න. උණුසුමක් අවශ්‍ය වූ විටෙක හොඳ උණුසුමක් ලබාගන්න තේ කෝප්පයකට කළ හැකි කාර්යය එමටයි. ඒ තරම් හදවතට සමීප තේ කෝප්පයකින් ලැබෙන ගුණ සමුදාය මෙතෙකැයි කියා කිව නොහැකි තරම්, ගතේ සරතැස, දාහය නිවාලන තේ කෝප්පය ගැන අද කතා කරන්න...
ඥානාත්මක චර්යාගත චිකිත්සාව යනුවෙන් හඳුන්වන්නේ (CBT) දැනට බහුලව භාවිතාවන එක් මනෝ රෝග (psychotherapeutic) චිකිත්සක ක්රමයකි.
මෙමඟින් එක් අතකින් මානසික ආබාධවලින් පෙළෙන අයගේ සිතුම් පැතුම් කෙරෙහි මෙන්ම එහි ප්...
රුධිරයේ සීනි මට්ටම පාලනය කරන, අධි රුධිර පීඩනය අවම කරන, රක්ත හීනතාවය වළක්වාලන ස්ථුලතාවයට පත්වීම හා මේදය වළක්වාලන මළබද්ධයට ඉතා ගුණදායක මාංසභෝග ශාක ප්‍රෝටීන් තන්තු විටමින් ඛනිජ වර්ගවලින් හා පොස්පරස් සින්ක්වලින් ද බහුල ඖෂධයන් ය. අනෙකුත් ආහාර...
අධික මළ බද්ධයෙන් සෑදෙන පරිකර්පිකා රෝගය හටගනු ලබන්නේ ගුද මාර්ගයේ අධික වේදනාව හා අධික මළ බද්ධය හේතුවෙනි.බඩ පිපුම්, වේදනාව හා මළ බද්ධය වසර ගණනාවක් තිස්සේ පැවතීමෙන් පසු ඇතිවන පරිකර්පිකා මළ පිට කිරීමේදී මළ මාර්ගය ආශි‍්‍රතව කිසියම් සීරුමකට ලක්...
ජනතාවගේ පෝෂණ ඌනතාවය වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවකි. වෙළඳ පොළෙන් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම. සකස් කර ගැනීම, තම ගෙවත්තෙන් නෙළා ගැනීම,ආහාරයට ගැනීම සහ ඉන්පසු අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් රාශියක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය....
දිගුකාලීන මානසික රෝගී තත්ත්වයක් විය හැකිය. මනෝභාවය (Mood) පිළිබඳ රෝග ලක්ෂණ වැඩි මට්ටමකින් දිගුකලක් පවතිනා මානසික රෝගී තත්ත්වයකි. දරු උපතකින් පසු සති 2/3 ක කාලයකින් පසු මෙම තත්ත්වය ආරම්භ වන අතර සාමාන්‍යයෙන් මාස 2 ත් 6 ත් අතර දක්වා...
යෞවන යෞවනියන් වර්තමානයේ බොහෝ මානසික පීඩාවකට පත්ව ඇති රෝගී තත්ත්වයක් වන්නේ කුරුලෑ රෝගයයි. වර්තමානයේ පවතින කාර්ය බහුලත්වය නිසාම මෙම රෝගී තත්ත්වය පිළිබඳ සැලකිල්ලක් දැක්වීමටවත් ඔවුනට කාලයක් නොමැති තරම්ය.
එමෙන්ම අද පවතින විවිධ...
හෘද රෝගයන්ගෙන් ආරක්ෂා වී සිටීමට නම් මා ඉහත පවසා ඇති සෑම කාරණාවකම, මැඳුම් පිළිවෙළ අනුගමනය කිරීමත්, විශේෂයෙන්ම කෑමෙන් බීමෙන් ආරක්ෂාවීමටත් අප වග බලා ගත යුතුය.
පහර වැදීමක් ආදී ක්ෂණික ක්‍රියාවන් මඟින් එකෙනෙහිම මරණය ගෙන දෙන...
කිසිදු වයස් භේදයකින් තොරව බාල, තරුණ, මහලු කා හටත් හටගනු ලබන්නා වූ අම්ල පිත්ත රෝගය වත්මන් සමාජය තුළ රජ කරමින් සිටී.
සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම රෝගය ගැස්ටික් නමින් හඳුන්වනු ලබන අතර බටහිර වෛද්‍ය විද්‍යාවේ දී ඩ්රනඥප ඒජඪඤඪබර...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960