වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නීරෝගී දිවි පැවැත්මක් සඳහා අපට සහය වනුයේ අප ගන්නා දෛනික ආහාරයයි. ආහාරය අපගේ සිරුරේ වර්ධනය සාමාන්‍ය ක්‍රියාකාරිත්වය හා දිවි පැවැත්ම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙයි.
ආහාර ලෙසින් ගන්නා ද්‍රව්‍යවල අඩංගු මූලික අමුද්‍රව්‍ය පෝෂක ද්...
පොදු ජනතාව අතර පොතු කබර ලෙස ව්‍යවහාර වන මෙම රෝගය බටහිර වෙදකමෙහි ර්ථඵධපඪචඵඪඵ (සොරයිසිස්) ලෙසත් ආයුර්වේදයේදී කිටිභ ලෙසත් හඳුන්වා දී ඇත.
මුලින්ම මා ඔබට පැවසිය යුතුයි මෙය කිසිසේත්ම එකිනෙකා අතර බෝවන රෝගයක් නොවන වග....
වර්තමාන සමාජයේ බොහෝ කාන්තාවන් පීඩාවට පත් කරන වාත රෝගයක් ලෙස වාත කණ්ඨකය හෙවත් විලුඹේ වේදනාව හඳුන්වා දිය හැකිය.
වළ ගොඩැලි සහිත බිමෙහි ඇවිදීමෙන් හෝ බොලැට ප්‍රදේශය පීඩා වන අයුරින් වෙහෙසීමෙන් හෝ පාද සන්ධිය තැලී ඉදිමී...
සමාජයේ පීඩා විඳින බොහෝදෙනකු මෙම රෝගී තත්ත්වයට පවසන්නේ බඩ වේළීම යනුයි. බඩ වේළීම නැතහොත් මළබද්ධය ගැන නොසලකා සිටීමෙන් රෝග රැසකටම හේතුවක් වේ. වෘත්තීය වශයෙන් අර්ශස්වලට බලපාන්නේ කය නොවෙහෙසා එක තැන හිඳ කරන රැකියා අවස්ථාවන් ය. වෘත්තීය වශයෙන්...
ගර්භනී වීම ස්තී‍්‍ර ශරීරයේ නිරෝගී බව ප්‍රකාශ කරන ප්‍රධාන ලක්ෂණයක් වුවද,ගර්භය නිසා ගර්භනී කාලය තුළ තුළ ස්ත්‍රියගේ දෛනික ජීවිතයේ බොහෝ ශාරීරික , මානසික වෙනස්කම් ඇති කරවන කාල පරිච්ඡේදයකි.
නමුදු ගර්භනීය විසින් මෙම වෙනස්කම් වලට...
සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස නොවැළඳී ඇති අයෙකු අද සොයාගැනීමටත් අපහසු වන අතර මෙය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කිවිසුම් මඟින්, කැස්ස මඟින් හෝ ස්පර්ශයෙන්, ආහාරපාන මඟින් බෝවීමට හැකිය.
කුඩා දරුවන්ට මෙම තත්ත්වය ඇති නොවීම සඳහා...
අද සමාජයේ බොහෝ දෙනකුගේ හිස කෙස් වැටීම නිසා තට්ටය පෑදී ඇති අයුරු දැක ගන්නට පුළුවන. මෙසේ තට්ටය පෑදීමට ප්‍රධාන හේතුවක් වන්නේ අකලට හිසකෙස් වැටීම නිසාය. නමුත් තට්ටය පෑදීමට හේතු කීපයක්ම ඇත. එනම් ඔබ පවුලේ අයකුගේ තට්ටය පෑදී ඇත්නම් එය අනාගතයේදී ඔබටද...
හිස බර ගතිය, හිස කැක්කුම , කරකැවිල්ල, හිසේ තද බව, හිසෙහි ඇතිවන හිරිය, වමනය, ක්ලාන්තය, දෘෂ්ටිය වෙනස් වීම ආදී පොදු රෝග ලක්ෂණ සාමාන්‍ය හිසරදයේදී දැකගත හැකි අතර දෝෂ කෝප වීම අනුව විවිධ රෝග ලක්ෂණ ඇති විය හැකිය.
වාත දෝෂ වීමෙන් ඇති වන...
උණ්ඩුක පුච්ඡ ප්‍රදාහය හෙවත් ඇපෙන්ඩිසයිටිස් (Appendicits) සහ හර්නියා රෝග ආමාශගත රෝග සම්බන්ධයෙන් වූ පළමු ලිපියෙන් උදරයේ මේද මට්ටම අඩු කර ගැනීම හා අධික තරබාරුව පිළිබඳව සාකච්ඡා කරන ලද අතර පසුගිය සතියේ ලිපියෙන් මළබද්ධය පරිකර්පිකා සහ බඩේ...
තෙල් /මේදය මේදය සැදී ඇති ප්‍රධාන සංඝටකය වනුයේ මේද අම්ලයි.
මේද අම්ල ප්‍රධාන
වර්ග 03 කි. .
1.සංතෘප්ත තෙල් /මේද අම්ල
2.ඒක අසංතෘප්ත තෙල් /මේද අම්ල
3.බහු අසංතෘප්ත තෙල් /මේද...
කුකුළු මස්, තාරා මස් හා කළුකුම් යන මස් වර්ග කුකුළු මස්වල අඩංගු මේද ප්‍රමාණයන්, යකඩ ප්‍රමාණයන්, හරක් මස්වල අඩංගු ප්‍රමාණයට වඩා අඩුය. නමුත් කුකුළු මස්වල ප්‍රෝටීන්, කැල්සියම් හා නිකොටින් අම්ලය වැඩි ප්‍රමාණයක් අඩංගුය. ...
අම්ලපිත්ත රෝගය සෑදී ඇත්නම් මේ ආහාර පාන ඔබට නුසුදුසු වේ. මස් වර්ග, තෙල් අධික ආහාර, කුළු බඩු අධිකව යොදා සකසන ආහාර හා ඇඹුල් සහිත ආහාර යෝග්‍ය නොවන අතර පාන් හෝ පාන් පිටි සකසන ලද ආහාර (ඉඳිආප්ප, කට්ලට්, පැටිස්, රෝල්ස්, ප්‍රේස්ටි, බනිස්) රෝගය පවතින...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960