වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඡ්‍යොතිෂයේ දැක්වෙන සෑම ලග්නයකටම යෝග කාරක ග්‍රහයෙක් සිටී. එනිසා සෑම ජන්මියකුටම යෝගකාරක ග්‍රහයකුගේ බලය ලැබේ. එසේ නමුත් වෘශ්චික ලග්නයෙන් උපත ලැබූ අයට යෝග කාරක ග්‍රහයන් දෙදෙනෙකුගේ බලය ලැබේ....
වර්තමානයේ ඇසූ පමණින් ම යම් චකිතයකට පත්වන මෙම විසි දෙවැනි දෙර්කාණාධිපති පිළිබඳ සැළකීමේ දී මෙම ග්‍රහයා සර්ව අශුභ ඵල දෙන්නේ යයි ද ලෙඩ රෝග, අනතුරු, මාරක ආදිය ඇති කරවන්නේ යයි ද මෙම ග්‍රහයාගේ මහ දශා අතුරු දශා ආදිය විනාශකාරී යයිද බොහෝ දෙනෙකු තුළ බියක්...
ශ.ව. 1941
ශ්‍රීමත් ශාලිවාහන ශක නෘප වර්ෂ ප්‍රමාණයෙන් විෂ්ණු විංශතියට අයත් පීතර යුග පංචාබ්දයෙහි තෙවන ඉඩාවත්සර භේදනාමධාරී චන්ද්‍ර දේවාධිපති ‘විකාරි’ නම් සංවත්සරය වනාහි මේෂ රවි 01 භාග බක් මස පුර නවවක වරා දසවක නම්...
අලුත් අවුරුද්ද සඳහා නව සඳ බැලීම
බෞද්ධ සම්ප්රදාය අනුව දින ක්‍රමය සකස් වන්නේ චන්ද්‍රයාගේ ගමන අනුවය. චන්ද්‍රයා දින 25 ක ගමන් කාලය තුළ පූර්ණත්වයට පත්වේ. වේද ග්රන්ථ අනුව මහා බ්‍රහ්මන් විසින් ඖෂධ පැළෑටි, බීජ හා...
සැමියන් මෙන්ම බිරියන්ද අනියම් සහ අසම්මත ප්‍රේම සබඳතා ඇතිකරගැනීමට හේතුවන කරුණු සෙවීම සඳහා බටහිර රටවල මෙන්ම පෙරදිග රටවලද විවිධ සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක පර්යේෂණ පවත්වා ඇත. මෙමඟින් හෙළිවී ඇති කරුණුවලට අනුව විවාහක අයගෙන් 47% කට වැඩි ප්‍රමාණයක්...
බල හීන වූ චන්ද්‍රයා දොළොස්වැන්නේ සිටියදී ලග්නයෙන් අටවැන්නේ පාපයන් සිටියදී කේන්ද්‍රයේ ශුභ ග්‍රහයෝ නොසිටියේ නම් එම ජන්මියා ටික කලකින් මිය යනු ඇත.
ළදරුවකුගේ ජන්ම කේන්දරයක් සාදා ප්‍රථමයෙන්ම පරීක්ෂා කළ යුත්තේ ආයුෂ පරීක්ෂා කිරීමයි. ආයුෂ හීන...
ශ්‍රී ලාංකීය සමාජය තුළ ජීවත්වන අය තමන්ගේ ජීවිතයේ වැදගත් ශූභ කටයුතු ආරම්භ කිරීම සඳහා එයට සුදුසු යහපත් වේලාවක් හෙවත් සුබ මුහුර්තයක් ඡ්‍යොතිෂවේදියෙකු ලවා සකසාගෙන එම කටයුත්ත ආරම්භ කිරීම සිදුකරණු ලබයි. සුබ වේලාවකට නැකතක් යනුවෙන් හැඳින්වීමට වඩා...
නීච යනුවෙන් අදහස්කරන්නේ පහත් හෙවත් නින්දිත යන තත්ත්වයයි. එබැවින් ඡ්‍යොතිෂ ශාස්ත්රයේදී ග්‍රහයන් නීච වීමෙන් බොහෝ දෙනෙකු අතර පවතින්නේ අනියත බියකි. එසේ නමුත් නීච ග්‍රහයන්ගෙන්ද ලෞකික දියුණුවට කරුණු ඇතිකරන බව ජන්ම කේන්ද්‍ර පරීක්ෂාවේ දී අපට දැක...
අත්ල බලා පලාපල ප්‍රකාශ කිරීමේදී අත්ලේ ඇති රේඛාවල පිහිටීම මෙන්ම ග්‍රහ මණ්ඩලවල ප්‍රබලතාවය හා දුබලතාවය පිළිබඳවද පරික්ෂා කිරීම වැදගත් වෙයි. එහිදී එම ග්‍රහ මණ්ඩලවල තත්ත්වය මෙන්ම එම ස්ථානවල දැකිය හැකි ශුභ අශුභ ලකුණු පිළිබඳවද විශේෂයෙන් සැලකිලිමත් විය...
යමෙක් උපදිනකොට නැගෙනහිර ක්ෂිතිජයෙන් උදාවන රාශිය ලග්නය කියල දැනටමත් ඔබ සැම දන්නවා. ලග්නය වටා භ්‍රමණය වන ග්‍රහලෝක 9 යි. ප්‍රධාන වශයෙන්. අපි නවග්රහයෝ කියනවා. ග්‍රහලෝකයක් කියන්නෙ මහා සැර රශ්මි කදම්බයක් විහිදන වස්තුවක්. ඉන් ප්‍රධානියා රවි නැත්නම්...
මෙලොව එළිය දකින සෑම පුද්ගලයකු ම සමාජ සබඳතා ඇතිකර ගනිමින් ජීවිතය ගෙන යයි. එයට හේතුව කිසිදු පුද්ගලයකුට හුදෙකලා ජීවිතයක් ගතකිරීමට නොහැකි වීම යි. කෙසේ හෝ අවට සමාජයෙන් උදව් ලබාගත යුතුය. මේ අතර ප්‍රධාන සබඳතාවය ලෙස විවාහය හඳුනාගත හැකිය. මෙලොව උපන් සෑම...
ජන්මියෙකුගේ කේන්දරයක් නැත්නම් ජන්මපත්රයක් කිව්වේ ඒ ජන්මියා උපදින අවස්ථාවේ නැගෙනහිර ස්තිජයෙන් මතු වූ රාශිය ලග්නය ලෙසත්, විශ්වය පුරා විහිදී ඇති ග්‍රහලෝකවලින් විහිදෙන ග්‍රහ කිරණ ජන්මියාට බලපාන ආකාරය කියල සරල භාෂාවෙන් කිව්වොත් නිවැරදියි.
ඡ්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960