වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
2019 අගෝස්තු මස 12 වන සඳු දින උදේ 07.10 ට නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම යහපති. ඉතා සුබදායක පොකුරු යෝගයකි. මෙම නැකතට පොකුරු වශයෙන් ඵල හටගන්න, සියලු පැළ වර්ග සිටුවීම යහපති. ඉන්නල, කොඩොල්, බතල, මඤ්ඤොක්කා ආදී දේ සිටුවීම යහපති....
කාන්තා අභිවෘද්ධියට පියවර
ග්‍රහලොව මනාලිය වූ සිකුරු ග්‍රහයා තමාට සතුරු රාශිභවනක් වූ රවිට අයත් සිංහ රාශියට 2019 අගෝස්තු මස 16 වන කිවි දින රාත්‍රී 8 පසුවී විනාඩි 39 ට පිවිස කේතුට අයත් මා නැකතේ සම්පූර්ණවත්...
ලග්න රැසකට සුබ ඵල
මේෂ, සිංහ, කන්‍යා, වෘශ්චික හා ධනු යන ලග්නවලට සුබ පල උදා වන අතර
ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටුවනු ඇත.
ග්‍රහ ලොව සෙන්පති හෙවත් චණ්ඩියා, නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ලෙයට අධිපති...
සඳු, කුජ සහ ශනි සංයෝගවී මේෂ සහ වෘෂභ රාශිවල පිහිටීම මෙන්ම සඳු පාපකර්තරීව ලග්නයේ පිහිටීම නිසාද ජන්මියා සුදුකබර රෝගයට ගොදුරු විය හැකිය.
ශරීරයේ පිටත පවතින ආරක්ෂිත ආවරණය යනුවෙන් හඳුන්වන චර්මය නිර්මාණය වී...
මෙහෙම ආරම්භයක් ගත්තට කලබල වන්ට හොඳ නැහැ. පොරොන්දම කිව්වේ ස්ත්‍රී, පුරුෂ දෙපාර්ශ්වයේ විවාහය ගැන පරික්ෂාවක් බව දන්නවනේ. සමහර විවාහක අය ජීවත්වනවා හැමදාම එකවගේ. තවත් පිරිසක් දරුවන් දෙදෙනෙක් හෝ තිදෙනෙක් ලැබුවට පසු වෙන් වනවා. බොහෝ අය සිටිනව විවාහක...
සිකුරු ,සෙනසුරු සහ චන්ද්‍ර බුධ සප්තම දෘෂ්ඨියෙන්ද ලග්නාධිපති මෙන්ම 06 වැන්න වූ රෝග සතුරු ස්ථානාධිපති සිකුරු සමව මිත්රශීලිවූ රාහු සමඟ 02 වැන්නා වූ ධනස්ථානගතව තත්කාලීන උදාරාශිය වන සිකුරු හිමි වෘෂභයෙහි තැම්පත්වීම ව්‍යවස්ථාදායකය අවුල් බවට...
ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු තමාට මිත්‍ර රාශි භවනක් වූ සිංහ රාශියට අගෝස්තු මස 9 වන කිවි දින පාන්දර 4 පසුවි විනාඩි 47 ට පිවිස කේතුට අයකුª මා නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් පුවපල් නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රපල් නැකතේ ප්...
සතියේ යෙදෙන සුබ මුහුර්තය ණයට දීමට
ශුභ දිනය - 2019 ජූලි 19 වන කිවි දින
ශුභ වේලාව - උදේ 06.08
ශුභ දිශාව - ඊසාන බලා
ඔබ උපන් නැකත බෙරණ, පුවසල...
විවාහය සඳහා පොරොන්දම් ගැළපීම පමණක් ප්‍රමාණවත් නොවන බව බොහෝ දෙනෙකු මේ වන විට දැනුවත් වී ඇති අතර ග්‍රහ පිහිටීම් ගැනද සොයා බැලීම දක්නට ලැබේ. පොදුවේ පරික්ෂා කරන රවිගේ, චන්ද්‍රගේ ලග්නාධිපතිගේ, කුජගේ හා සිකුරුගේ බලයට අමතර ව සත්වැන්නාධිපති, සත්වැන්න හා...
ඉහත විභාග පරීක්ෂණ කටයුතු ආරම්භය අගෝස්තු මස 05 වැනි සඳුදා දිනයේ සිට අගෝස්තු මස 31 වැනි සෙනසුරාදා දක්වා වේ. අගෝස්තු 05 වැනිදා සිට අගෝස්තු 22 දින දක්වාම සූර්ය උදාව 06.05 ට වන අතර, ඉතිරි සියලුම දිනවල 06.04 ට වේ.
විභාගයේ ආරම්භය ලෙසට...
විවිධ වූ පෙරළිකාර සිදුවීම් ඇති කිරීමට සමත් ඉන්ද්‍ර හෙවත් යුරේනස් අඟහරුට අයත් මේෂ රාශියෙහි ගමන් කරමින් සිටියදී 2019 අගෝස්තු මස 12 වන සඳු දින කේතුට අයත් අස්විද නැකැත් 4 වන පාදයේදී සුපුරුදු ගමන් නවතා ආපසු හැරී ගමන් කිරීමට අරඹා 2020 ජනවාරි 11...
2019 ජූලි මස 17 වෙනි බුදදින පෙරවරු 4.32 ට හෙවත් ජූලි 16 දින 55 පැය 57 න් ලොව පාලනය කරන රවි, සඳු හිමි කටක රාශියට පැමිණේ.
සෞර ග්‍රහ මණ්ඩලයේ පියා රවි ලෙසත් සඳු මව ලෙසත් හැඳින්වෙන අතර 2019 ජූලි 16 සිට 2019 අගෝස්තු 17 තෙක් කටක...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960