වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මාලමුල්ලේ සියදෝරිස් පීරිස් වෙද ආරච්චි රාළහාමි තමන්ට දෙවැනි දරුවා වශයෙන් උපත ලද, ජෝර්ජ් පීරිස් යනුවෙන් තමන්ගෙන් නම් ලද දරුවාගේ වේලාපත්කඩය සාදා බැලූ අවස්ථාවේ එතුමාට දක්නට ලැබුණේ මෙම දරුවා විශ්මිත ග්‍රහ පිහිටීමක්ද ඇතිව උපත ලබා ඇති බවය. පෙර...
ලෝකයේ සියලු දෙනාගේ ජනාදරයට පත්ව ඇති සඳු පෘථීවියේ උප ග්‍රහයෙකි. අහස්කුස විශාලව නිතර දක්නට ලැබෙන සඳු හා හිරු ඈත අතීතයේ පටන්ම මිනිස් සංහතියේ ගෞරවාදරයට පත්විණි. එබැවින් සඳු හිරු ග්‍රහ ලෝක අතරින් මව පියා ලෙස සලකන්නට විය.
සඳු ජීවයේ...
කාලසර්ප යෝගය ගැන අති විශාල පාඨක පිරිසකගේ අවධානයට යොමු වී ඇති සිරස් තලයකි. හැටේ දශකයේ බිහිවූ ඡ්‍යොතිෂ පුවත්පත් හරහා කාලසර්ප යෝගය පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලදී.
මේ යෝගය අන්‍ය ග්රහයෝගයන්ට වඩා නපුරු යැයි මනෝමය පරිකල්පනයක් දෝලනය...
අද සමාජයේ බොහෝදෙනා හට නිතර නිතර මානසික පීඩන, ධනහානි, ලෙඩදුක්. අඹුසැමි භේද , නඩු හබ මේ ආදී නොයෙකුත් කරදරකාරී අවස්ථාවලදී නිවසේ දෝෂ තිබෙනවා යයි සැක සිතා වාස්තු වේදීන්, ගුප්ත ශාස්ත්රකරුවන් ගෙන්වා නිවස පරික්ෂා කරවති.
ගමේ ගොඩේ දේවාලවලට ගොස්...
2020 මාර්තු 30 අලුයම 03.55 ට ගුරු ග්‍රහයා සෙනසුරුට අයත් මකර රාශියට පිවිස ජුනි 30 අලුයම 05.25 දක්වා මකරයේ ගමන් කරයි. මකර රාශියේද ගුරු නීච වේ. එවිට ගුරුගෙන් ලැබෙන පරාර්ථකාමී අදහස් වැනි හොඳ දේවල් අඩුවේ. නමුත් මෙවර කුජ මැයි 4 දක්වා මකර රාශියේම සිටීම...
නැකතක් සෑදීමේදී සිද්ධ තිථිය යොදාගන්නේ නම් සියලු දොස් මඟ හැරේ. නැකත් හිඟ අවස්ථාවකදී වුවද කර්මය අනුව සුළු දෝෂ ප්රචණ්ඩ තදබල දෝෂ වුවද නැකත සාදා ගැනීම යහපත් ය. නැකත් සිකුරු වන ග්‍රන්ථයේ එය මෙසේ සඳහන් වේ.
සිද්ධා තිථිඞ හන්ති
සමස්ත දෝෂාන්...
මේෂ මිථුන, කටක, තුලා, ධනු, මීන ලග්නවලට විෂ්ණු යෝගය.
වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හයට මාලවි යෝගය.
2020 මාර්තු 28 සෙනසුරාදා සවස 03.40 ට ස්වකීය ස්වක්ෂේත්ර රාශියක් වන වෘෂභ රාශියට...
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන් අදහස් කරනුයේ එම කාල සීමාව තුළ හිරුගෙන් හෙවත් රවි ග්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසාවෙන් ගුරු,...
ශකවර්ෂ 1941 වසරේ අවසාන රවිය මීන රවියයි. 2020 මාර්තු මස 14 වෙනි රවි දින පැය 14 විනාඩි 17 න් රවි මීන රැසට පිවිසේ. මෙතැන් සිට අපේ‍්‍රල් මස 13 වෙනි දින රාත්‍රී වනතුරු රවි මීනයේ හැසිරෙනු ඇත.
‘පුවපුටුපෙක් , තුරුපුටුපා, රේවතී, “...
“ශී‍්‍ර ලක්ෂ්මී යෝග“ බලයට ඉහත දිනය වන සෙනසුරාදා යෙදී ඇත. පූර්ණ වූ මෙම බලයට, ශනි දිනය, කුම්භ රවිය, කුම්භ ලග්නය , පුෂ නැකත, පුර දොළොස්වක තිථිය යන සියලු බලය යෙදී ඇති දුර්ලභ අවස්ථාවකි. එදින සූ.උදාව 6.21 ට වේ. එතැන් සිට පෙ.ව. 9.29 දක්වා එම බලය...
2020 මාර්තු 22 ඉරිදා සවස 02.24 ට කටක ලග්නයෙන් තුලා නවාංශකයෙන් රවි හිමි උත්‍රසල නැකතේ දෙවන පාදයෙන් සිකුරු කාල හෝරාවෙන් ග්‍රහ ලොව සෙන්පති අඟහරු ස්වකීය උච්ච රාශිය වන ශනි හිමි මකර රාශියට පිවිස 2020 මැයි 4 සඳුදා රාත්‍රී 08.42 දක්වා මකර රාශියේ ගමන්...
කුම්භ රාශිය වෘෂභ නවාංශකය, පුවපුටුප දෙක පාදය චන්ද්‍ර බුධ සප්තම
දෘෂ්ටිය, චන්ද්‍ර ගුරු, චන්ද්‍ර කුජ, රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, ශ්‍රී විෂ්ණු පි්රයංබිකා බ්‍රාහ්මණ වංශික රසකාමි සිකුරු ග්‍රහයා ඉන්ද්‍ර හෙවත්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960