වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
චන්ද්‍ර බුධ ගුරු ශුක්‍ර ශනි දේශය තුළ බලසම්පන්න චරිතයක් වේ. තමාගේ අණසක ජනතාව අතර පතුරයි. රාජතන්ත්රයේ ඉහළම තැන ගනී. කිසිවෙකුට තමාව පාලනය කළ නොහැක. දේශදේශාන්තර වල සංචාරය කරනු ඇත. නරකට ග්‍රහ පිහිටීම් සිටියොත් වෙනස් චරිතයක් වනු ඇත.
පංච...
අපට මහෝපකාරි වන දෝ සතරේ ග්‍රහයෝග දහස් ගණනක් තිබේ. මේවා අතුරින් කුජ, සිකුරු යෝගය විශේෂ තැනක් ගනී. මෙය අතිධාවන බලගතු එකකි. මෙම යෝගය යෙදීමෙන් කිවිගේ ශාන්ත ගතිය වේගවත් බවට පත්වීමට හේතුවේ. අප දන්නවා කිවි කාමයට අධිපති ග්‍රහයා බව.
එහෙයින් ශුක්‍ර...
මීන රවි 15 භාග බක් මහේ පුර මාර්තු 28 ශනි දින පස්වරු 03.39 දක්වා අස්විද පාද 4 බෙරණ පාද 04 කැති පාද 01 කේතු, සිකුරු, රවි ආශි‍්‍රතව කුම්භ රවි 17 භාග මැදින් මහේ පුර පෙබරවාරි 29 ශනි දින පූර්වභාග 01.33 ට මේෂ රාශිය මේෂ නවාංශකය අස්විද පළමු පාදය, පෙරදැරිව...
උත්තරායනය, ශිශිර ඍතුවේ කුම්භ රවි 03 භාග නවම්මසේ අව දියවක තිථිය ලත් පෙබරවාරි 15 ශනි දින ආනන්දාදී අටවිසි මහා යෝග චක්‍රයට අනුව ‘ශුභ’ නම් වූ යෝගය ලංකා ග්‍රහස්ඵුට ගණිත කාලය රාහු කාලය මඟහැරීම චන්ද්‍ර +ශනි - රවි+චන්ද්‍ර -චන්ද්‍ර+බුධ ත්‍රිකෝණ දෘෂ්ඨියෙන්...
2020 පෙබරවාරි මස 13 ගුරුදින පැය 15.03 න් ලෝක පාලක සූර්ය දිව්‍ය රාජ තෙම ශ්‍රී ලංකා කේන්ද්‍රය වන කුම්භ රැසට පැමිණීම සිදුවේ. මෙතැන් සිට පුරා මසක් 2020.03.14 දින තෙක් රවි එහි ගමන් කරනු ඇත.
කුම්භ රාශියට ගැනෙන නැකැත් ලෙස කුජ හිමි දෙනට නැකතේ 3-4...
මකර රවි 21 භාග නවම් මහේ පුර නවවක තිථිය චන්ද්‍ර බුධ චතුර්කෝණ දෘෂ්ඨිය, ශුක්‍ර ශනි ෂඩ් කෝණ දෘෂ්ඨිය. රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ඨිය, මහෞෂධ වෙශි වොශී උභයචාරි රුචක මාලවි අමිල (ශනි ශුක්‍ර) අර්ධ ලක්ෂ්මී, චන්ද්‍රයාගෙන් (03-06-10-11) උපචය ස්ථානගතව...
දසමසක් කුසේ දරාගෙන අපව බිහිකරපු මව වෙනුවට දෙවන මව වන්නේ ග්‍රහලොව මව ලෙස හඳුන්වන චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා වෙයි. රාත්‍රී උපන් අයට සඳු මව වෙයි.
ඒ උතුම් මවු පදවියේ ගෞරවය පුර...
සත්කලත්‍ර , රුචක , වෙශී, වොශී, උභයකාරි අනථා අම්ල, යෝග බලැතිව ධනු ,මීන, මකර, කුම්භ, කටක, මේෂ, වෘශ්චික, රාශි හිමියනට ශුභඵල ප්රදානය කරවමින් කුම්භ රාශිය තුලා, නවාංශකය, දෙනට 03 පාදය, ජනවාරි 31 වෙනි කිවිදින පෙරවරු 02.54 ට ඥානකාරක බුධ ග්‍රහයා සෙනසුරු...
2020 පෙබරවාරි 8 සෙනසුරාදා අලුයම 3.52 ට ධනු ලග්නයෙන් සිංහ නවාංශකය උදාවෙද්දී ශනි හිමි පුෂ නැකතේ ප්‍රථම පාදයෙන් සිකුරු හෝරාවෙන් සෙනසුරු පංචම කාල හෝරාවෙන් කුජ හෙවත් අඟහරු ගුරු හිමි ධනු රාශි ගතව 2020 මාර්තු 22 ඉරිදා සවස 2.40 දක්වා ධනු රාශියේ ගමන් කරයි...
ලග්නාධිපති 4, 9, 11 යන භාවගතව සිටීම වාහන හිමිකරන බලයකි.
මේෂ ලග්නයෙන් ජනිතව කුජ නවවැන්න ගතවීම වාහන ලබාදෙයි.
ගෝචරයෙන් කුජ ධනුවේ ගමන වාහන ලාභ ගෙන දෙයි. මේෂ ලග්නයෙන් ඉපදී කුජ 11 ගතවීම වාහන ලැබීමේ භාග්‍ය උදාවීමකි.
මේෂ ලග්නයෙන් ඉපදී...
නීච යයි හීන යයි සම්මත කුලයක හෝ දුගී දුප්පත් පැල්පතක උපත ලැබුවත් සමහර ජන්මීන් ගම් ප්‍රධානීන්, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ,මැති ඇමතිවරුන්, මහා ධන කුවේරයන් වැනි රාජ පූජිත පුද්ගලයන් බවට පත්වී සිටින බව අපට දැකගත හැකිව ඇත.
මෙයට හේතුවන්නේ පූර්ව ජන්ම...
මකර රවි 14 භාග ජනවාරි 28 කුජ දින අලුයම 01.32 ට රුචක සත්කලත්‍ර උභයචාරී, බුධ ආධිත්‍ය, වෙශි වොශි, අනථා, අමල යෝගබල ආශි‍්‍රතව සෞරග්‍රහ මණ්ඩලයෙහි රසකාමි සිකුරු ග්‍රහයා නැප්චූන් සමඟ යුද වැදී සිකුරු විජයග්‍රහණය සිද්ධ කරන්නේ ය....
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960