වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
වෘෂභ
පුරුෂයාගේ ලක්ෂණ ගැන සලකා බලද්දී මොහුගේ හිස උස්ය. දෑස් දිගටි වන අතර කොන රත්පැහැ ගැන්වී ඇත. දෑත් ශක්තිමත් වේ. පපුව පළල්ය. ජනනේන්ද්‍රිය අඟල් හතක් පමණ වේ. රළු හා ශක්තිමත් ශරීරයකි. එමෙන්ම අවංකය.
විවාහයකදී...
හෙළයේ එදා විසූ ජනතාව සිය දෛනික වැඩ කටයුතුවලදී නැකත් උපයෝගි කරගත්හ. නැකත් 27ක් තිබේ. ඒ ඒ නැකත්වලින් ලැබෙන ප්‍රතිඵල විවිධාකාරයි.
මෙම නැකැත් ගැන නිරීක්ෂණය කරන විටදී, විශේෂයෙන්ම තමා වාසය කරන නිවස...
දැරියක් යුවතියක් වන්නේ මල්වරයෙනි. ඡ්‍යොතිෂය තුළ මල්වරය කාන්තාවකගේ දෙවැනි උපත ලෙස ද සැළකෙයි. ඔබ මල්වර වූ දවස ඔබේ මතකයේ පවතී නම් මෙබඳු ගති ලක්ෂණ හා ගුණාංග ඔබ සතුව තිබේදැයි බලන්න.
සඳුදා
සඳුදා මල්වර...
විවාහක යුවළකගේ ඉතා සමීප ඇසුර හා කුළුපඟ බැඳීම තුළ විවාහ සතුට ඇති කරයි. එහි පැවැත්ම පෝෂණය කරයි. ආරක්ෂා කරයි. දෙදෙනාගේ සදාචාරාත්මක සම්බන්ධය මත යහපත් වූ මතු පරපුරක් බිහිවේ.
අද බොහෝ අඹුසැමියන් මුහුණ දී ඇති ගැටලුවක්...
රවී, බ්‍රහස්පති, සෙනසුරු, සිකුරු ආදී ප්‍රබල ග්‍රහයින් බලවත්ව ගමන් කරන මේ මැයි මාසයේ කෘෂිකාර්මික, විවාහ, නිවස කටයුතු, අකුරු කරවීම්, ව්‍යාපාර ආදී සුබ කටයුතු සිදුකිරීමට අති ප්‍රබල සුභ නැකත් යෙදී ඇත. බ්‍රහස්පති මීනයේ බලවත් වී ඇති අතර රවි...
පුද්ගලයකුගේ ජීවිතයේ ඉතා වැදගත් සංධිස්ථානයක් ලෙස විවාහය සැළකේ. උපත හා මරණය යන දෙකම අපගේ කැමැත්ත මත තීරණය නොවේ. අපට කැමති පරිදි සිදුකර ගත හැකි එකම කරුණ වන්නේ විවාහයයි.
විවාහය අපේ ජීවිතය තුළ ඉතාම තීරණාත්මක සාධකය ද වෙයි....
අතීතයේ සිටම පුද්ගලයන් වෙන්කර හඳුනාගැනීම සඳහා විවිධ නම් භාවිත කෙරිණි. කෘෂිකාර්මික කටයුතු මූලික කරගත් ජීවන රටාව තුළ මිනිසාට පමණක් නොව සතුන්ට ද විවිධ වූ නම්වලින් කතා කරන්නට යෙදුණි.
එදා සිට අද දක්වා නම් තැබීම ආවාට ගියාට සිදු නොවිණි. එය කිසියම්...
ස්ත්‍රී කේන්ද්‍රවල පරපුරුෂගාමී සැමියාට ද්‍රෝහීවීම්, දරුවන්ට වෙනස්කම් කිරීම වැනි අශූභ ක්‍රියාවලට පොලඹවන ග්‍රහයෝග යෙදී ඇත.
සමහර විට දැරියක් මල්වරවීමටත් ප්‍රථම අවස්ථාව ඇත. කාමාධික කාන්තාවක් ජනිත කරවන අතිධාවන කාමයෝග තිබේ නම් වයස 12ක් 13ක් අතර...
මීට දශක හත අටකට එහාට දිවෙන අතීතයේ දී මෙරට සෑම පවුලකටම දරුවෝ 5 දෙනකුට නොඅඩු සංඛ්‍යාවක් සිටියහ. නමුත් වර්තමානයේ දී ජීවන වියදම ඉහළ යෑම ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනයවීම යන කාරණා හේතු කොට ගෙන වර්තමාන සමාජයේ පවුලකට සිටින දරුවන් සංඛ්‍යාව දෙදෙනකුට හෝ...
නව සඳ බැලීමට
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අපේ‍්‍රල් මස 03 වන ඉරිදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි මස 05 වන බ්‍රහස්පතින්දා දින නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානයට
අපේ‍්‍රල් මස 13...
අප්‍රේල් මස 14 වැනි දා තවත් සිංහල අවුරුද්දක් උදාවෙයි. සිරිත් පරිදි හැම සිංහල ගෙදරක මැ එදින නැකැත් වේලාවට කටයුතු ඇරැඹීම කැරෙයි. ඒත් එසේ කටයුතු අරඹන හැම කෙනකු මැ “අවුරුද්ද” යන්නෙහි අරුත දනී ද යනු සැකයෙකි. යටත් විජිත පාලන සමයේ ඉංගිරිසි බසින්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960