වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පසුගිය සතියේ ලිපියෙන් පෞද්ගලික අංක 2 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන ලදි. අද අපි පෞද්ගලික අංක 3 හිමි පුද්ගලයන්ගේ ජීවන තොරතුරු ගැන විමසා බලමු.
යම් පුද්ගලයෙකු වසරේ ඕනෑම මාසයක 3,12,21,30 යන දිනයන්හි එකක උපත...
හත අධිපති පළමු කොටුවේ නම් යහපත් විවාහයක් සිදුවේ. ලැබෙන්නා වූ සහකාරිය හෝ සහකරු යුක්තිගරුකව වැඩකටයුතු සිදුකරයි. දිවා රැයේ පවුලේ උන්නතිය වෙනුවෙන් වෙහෙසයි. මහන්සිය නොබලා ධනය උපයයි. එම ධනය ක්‍රමානුකූලව පරිපාලනය කරයි. තම මතයට අනුව බොහෝ දුරට...
පසුගිය ලිපි ඇසුරු කරන ලද ඔබට ඔබේ ජය භූමිය සොයාගන්නා ආකාරය ගැටලුවක් නොවනු ඇත. ‘ජයභූමි’ සංකල්පය විසල් මාතෘකාවකි. සාමාන්‍ය ප්‍රකට ව්‍යවහාරික ඡ්‍යොතිෂය සමඟද මුසුව තිබේ. එහෙත් එය නිවැරැදිව තේරුම් ගැනීම සඳහා “සිංහල උමා ඡ්‍යොතිෂ” සිද්ධාන්ත හඳුනාගත...
කොවිඩ් වළකන දේශීය ක්‍රම
යකිනාරං කොළ , දෙහිකොළ, දෙහිගසේ පස්පංගුව ගෙන තම්බා එම ඖෂධීය ජලයේ දුම ඇල්ලීම, ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට එකට දමා තම්බා බීම , ඇඹුල් දොඩම් ඉස්ම, ඉඟුරු, ඉස්මවලට මී...
කොවිඩ් වළකන දේශීය ක්‍රම
යකිනාරං කොළ , දෙහිකොළ, දෙහිගසේ පස්පංගුව ගෙන තම්බා එම ඖෂධීය ජලයේ දුම ඇල්ලීම, ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට එකට දමා තම්බා බීම , ඇඹුල් දොඩම් ඉස්ම, ඉඟුරු, ඉස්මවලට මී...
අපට හිතේ හැටියට වියදම් කරන්න මුදල් තියෙනවා. ඒ නිසා අප ධනවතකුයයි පවසන්නට හැකියාවක්, හැම දෙනාටම ලැබෙන්නනේ නැත. බොහෝ දෙනකුට මෙම වරප්‍රසාදය ලැබී නැත. ඇයි එහෙම වෙන්නේ යයි අප ඔබගෙන් විමසුවහොත් සමහරවිට පිළිතුරක් දිය හැකි නොවනු ඇත. එහෙත් ඡ්...
විවාහ ජීවිත රුවන් මාලිගයේ පිවිසුම් රන් යතුර ඇත්තේ බිරිය අතේ ය.
වසො දුස්සරියං ලොකෙ ස්ත්‍රී භණ්ඩාන මුත්තමං (දුස්සරිය සූත්‍රය)
(ලොව ඇති ජීවී හා සජීවි භාණ්ඩ අතුරෙන් ස්ත්‍රී නැමැති භාණ්ඩය උතුම් වේ.) සෑම කාන්තාවකටම සිය යුග...
පැරැණි කාලයේ ගැමි ගෙදර දරුවකු ප්‍රසූත කළ මොහොතේ දී දරුවාගේ දෙකකුල්වලින් අල්ලා ඉහළට ඔසවා සෙලවීමේ දී හඬන විටම කෙසෙල් කුරුල්ලකුට මන්නයෙන් හෝ කැත්තකින් එකපාරටම කපනු ඇත. පසුව ගොබය ඇදෙන ප්‍රමාණය ගැන බලා වේලාපත්කඩය සාදනු ලැබේ.
...
ඔබට ඕනෑම උපන් දිනයකට අදාළව පෞද්ගලික අංකය සහ දෛව අංකය සොයා ගන්නා ආකාරය ගැන අවබෝධයක් ඇතයි සිතමි. එම නිසා පෞද්ගලික අංකය සහ අනිකුත් අංකයන් අපේ ජීවිතවල වැදගත් වන ස්ථානයන් විමසා බලමු. මෙලොව උපදින ඕනෑම කෙනෙකුට සමාජයෙන් වෙන්ව හඳුනා ගැනීමට...
ඡ්‍යොතිෂ්‍ය විෂය දකුණු ආසියාතික රටවලට පමණක් විශේෂ වූවකැයි බොහෝ දෙනා සිතති. නමුත් එක් එක් රටවල් අරබයා විවිධ වූ ඡ්‍යොතිෂ්‍ය ක්‍රම, අනාගතය පිළිබඳ අනාවැකි පැවසීම් පවතී. ඉන්දීය ඡ්‍යොතිෂ්‍ය අපේ රටේද පෙර සිටම වඩාත්ම ප්‍රචලිතව පැවැති ඡ්...
මනුෂ්‍යාගේ භෞතික ශරීරයත්, ඒ වටා ඇති ශක්ති ශරීරයත් (Engrgy Body) බලගන්වමින් ජීවිතයේ කායික, මානසික, භාවමය හා ආධ්‍යාත්මික පාර්ශ්වයන් මනා ලෙස ගොඩනැඟිය හැකි මෙවලමක් ලෙස වසර සිය දහස් ගණනාවක් තිස්සේ පාෂාණ භාවිතය බහුලව සිදු වූ බව පෙනේ. අද වන විට...
“වයස අවුරුදු 29 යයි නේද දැන්. කඩහන්දි කාලයක් ගත කරන්නේ, අනතුරු, මාරක යෙදෙන්න පුළුවන්. විවාහ වෙන්න හොඳ නැහැ. පහන් 29ක් බෝධීන් වහන්සේට පූජා කරල මල් වට්ටි විසි නවයකුත් පූජා කරන එක හොඳයි. තමුන්ගේ අතේ රියනේ ප්‍රමාණයට රතු රෙදි කැබැල්ලක් අරගෙන...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960