වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
පිරිමියකු හෝ ගැහැනියක දෙස බලන කල්හි පළමුව නෙත දිව යන්නේ මුහුණ දෙසටය. සුරූපී ප්‍රසන්න මුහුණක් වී නම් ඔහු හෝ ඇය වෙත වඩ වඩාත් ආකර්ෂණීය ලෙසින් නෙත් යොමනු ඇත. විරූපී මළානික මුහුණක් නම් එබන්දකු දකින්නට අකැමැතිය. මේ නිසා කවුරුත් මුහුණ ලස්සනට තබා ගැනීමට...
අපි හැමෝටම කුමක් හෝ ප්රශ්නයකි. එසේ ප්‍රශ්න හෝ ගැටලුවක් නැති මිනිසකු සත්ත්වයකු මේ මිහිපිට සිටීදැයි නොදනිමි. දන්නා සත්‍ය ඇසුරින් නොදන්නා සත්‍ය විමසිය යුතුය. එහෙත් එය නුවණින් විමසිය යුතුය. මේ ලිපිය ලියන්නේ “සමාජ මාධ්‍ය ජාලයෙහි එක් අයෙකු...
රවි ග්‍රහයා ස්වකීය සිංහ රාශියෙන් පසු අගෝස්තු මාසයේ 21 දින සිට කන්‍යා රාශියේ ගමන් අරඹයි. නමුත් අගෝස්තු 28 වනතෙක් කන්‍යා රාශියේ බලය පූර්ණව නොයෙදෙන අතර අගෝස්තු 28 සිට සැප්තැම්බර් 20 දක්වා කන්‍යා රාශියේ පූර්ණ බලය ක්‍රියාත්මක වේ. මේ මාසය...
සිංහල උමා ඡ්යොතිය තුළ ප්‍රධාන වශයෙන් ගැනෙන ගණිතමය සාධක තුනෙකි. ඉර, හඳ සහ පොළොවයි. සත්‍ය වශයෙන්ම වේදාන්ත දර්ශනවලදී ද මේ තුනම ප්‍රධාන වූයේ නමුදු ඉර සහ සඳ ගැන සාකච්ඡාව මිස පොළොව පිළිබඳ සාකච්ඡාව ප්‍රකට නොවේ. කෙසේ වෙතත් අපි චන්ද්‍රයාගේ...
වයස් භේදයකින් තොරව අප කවුරුත් මුහුණදෙන ගැටලුවක් වන්නේ මානසික පීඩනයයි, ආතති තත්ත්වයයි. මෙම මානසික ශාරීරික ආතති තත්ත්වය පරිසරය වෙනස් වීම නිසා සිදුවෙන අවස්ථා හඳුනාගත හැකියි. දැඩි සීතල, දැඩි, උණුසුම ,දැඩි වර්ෂාව වැනි පාරිසරික සාධක නිසා මේ...
ඒ 1940 දශකයේ අගභාගයයි. චන්ද්‍රරත්න මානවසිංහ නමැති මහා සාහිත්‍යධරයා ලංකාදීප පුවත්පතේ සේවය කළ සමයයි. නුවරඑළිය මස්කෙළිය ප්‍රදේශයේ සංචාරයක් සඳහා තවත් මාධ්‍ය සගයකු සමඟ ඔහු පිටත්ව ගියේ පෙරදිනෙක යොදාගත් රාජකාරි කටයුත්තක් සඳහායි.
...
1. අක්ෂරය
කිසියම් අයකුගේ අදහසක් පළකිරීමට උපකාරවන සංකේත සලකුණූ සමූහය අක්ෂරය නමින් විග්රහ කෙරෙයි. කිසියම් කෙනකු කොතෙක් ලීවත් ක්ෂය නොවන යන අරුත ඇති නිසා එය අකුරු ලෙස හඳුන්වයි. ඉන්දු ආර්ය පවුලේ භාෂාවන්වල හෝඩිය බොහෝදුරට නෑකම් කියයි....
ජාතියේ මහා සාම්ප්‍රදායික මංගල්‍යය වන මහනුවර ඇසළ පෙරහර පසුගිය 31 දා නිමාවට පත් වූයේ අභිමානවත් ලෙසය.
අගෝස්තු 17 වැනි දා ඇසළ පෙරහර මංගල්‍යයේ කප් සිටුවීම පෙරවරු 6.12ට යෙදුණු සුබ නැකැතින් සතර මහා දේවාලයන්හි සිදු කෙරිණි. ඒ අනුව අගෝස්තු මස 21 –...
ගණිතය විෂය භාර ගුරුතුමා පන්තියට එන වෙලාවයි. ඔහු තම උපැස් යුවළ යටින් පන්තිය සිසාරා බැල්මක් හෙළයි.
සංවරව කළු ලෑල්ල වෙත යන එතුමා බරසාර ගණිත ගැටලුවක් කළු ලෑල්ලේ සටහන් කරයි. කාටද මේක විසඳන්න පුළුවන්. වේවැලෙන් මේසයට පහරක් ගසමින් විමසයි. ඔහු...
පසුගිය සතියේ ඕනෑම වර්ෂයක ජුනි මාසයේ උපන් අයගේ ජීවන තොරතරු ඉදිරිපත් කරන ලද අතර, අද අපි ජුලි මාසයේ උපන් අයගේ ජීවන තොරතුරු ගැන කථා කරමු. ජුනි මාසයේ 21 න් පසු 26 දක්වා මිථුන රාශියේ බලය කෙමෙන් අඩුවන අතර කටක රාශියේ බලය කෙමෙන් වැඩිවේ.
ජුනි මාසයේ...
මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ශී‍්‍ර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකාරි වශයෙන් සේවය කළ කාලයේ කතරගම අවසාන රන්දෝලි ඇසළ මහ පෙරහර නැරැඹීමට සහ මාතර – කතරගම දුම්රිය සහ ලංගම බස් රථ ඒකාබද්ධ සේවාව අධීක්ෂණය කිරීමට සුවිශේෂ (...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960