වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
මහරගම -ඉන්දීවරී
මම ගැබිණි මවක් මාගේ පළමු දරුවා උපදින වේලාව නිවැරදිවම ලබා ගන්නේ කෙසේද ?
ජ්‍යෝතිෂය විග්‍රහය =
දරුවකු උපදින වේලාව ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ ජෝතිෂ්‍ය ගුරුකුල අතර විවිධ මත පවතී. ඇතමුන් පළමු හැඬීම ද...
ඔහු සැබෑම වාසනාවන්තයෙකි. ඒ ඔහුගේ දිවියෙන් සැලකිය යුතු කාලයක් ඡ්‍යොතිෂ ශාස්ත්රයත් හස්ත රේඛා ශාස්ත්රයත් සමඟ ගත කරන්නට හැකි වීම නිසයි. තමාට උරුම වූ ඡ්‍යොතිෂ ශාස්ත්රයත්, හස්ත රේඛා ශාස්ත්රයත් පමණක් නොව ලේඛනයත් ඔහුගේ ජීවිතය හා බද්ධ වී...
ගසක මල් පිපිලා සුන්දරත්වය ගෙන දෙන්නාසේ දැරියක තරුණ බවට පත්වන අවස්ථාව මල්වර වීම ලෙස සැලකේ. ඒ මල්වරය යනු ස්ත්‍රියකගේ ප්රථමාර්ථවයයි. එම අවස්ථාවේ සියලු කටයුතු ඡ්‍යොතිෂ නියමයන් අනුව ඉටුකිරීම නීරෝගි සමාපත්තියට හේතුවන්නක් සේ සලකයි. දැරියකගේ මල්වර වූ...
සයනය පුරා ඇතුළ මල් සුවඳ දෙයි. බිත්තියේ සවි කර ඇති විලක්කුව බොහෝ වේලාවක් පුරා ඇවිළෙමින් තිබේ. දැන් දැන් මා නිවී යතොත් හොඳයි කියන්නාක් මෙන් එහි දැල්ල සෙමින් කැඩී මඳ සුළඟේ පාවෙමින් තිබේ.
පාව ආ ගිනි දඹුවක් විජයගේ උරසක මත ඇළී ගියේය. ඔහුට විවරව...
බුලත්වල ගුණ පනස් දෙකක් යැයි ඖෂධ ශාස්ත්‍රීය ග්‍රන්ථවල අන්තර්ගත වී ඇත්තේය. වෛද්‍ය විද්‍යාත්මක කරුණු ගැන සලකා බලනවිටදී බුලත් ක්ෂාරීය ක්‍රමවේදය මත ආමාශයේ අම්ලපිත්ත අධිකවීම නිසා අන්තර් බිත්තිවලට සිදුවන හානිය බුලත් යුෂ මඟින් වළකා දමනු ඇත.
මංගල හා...
කොණ්ඩදෙණිය නායක හිමියන් සාමණේර කාලයේ වැඩ විසුවේ මහව, යාපහුව ආසන්න වෙහෙරගල පන්සලකය. එහි එවකට නායක හිමියන් වූයේ පසිල්ලේගල ගුණාංග හිමිය. එහි විසූ කඩම්බාවේ සීලරතන පොඩි හාමුදුරුවන් තම පාරම්පරාවෙන් ආවේණිකව පැවත ආ පුස්කොළ පොත්වල ලියවුණු යන්ත්‍ර මන්ත්‍ර...
නින්ද අප කාටත් ඉතාමත් වැදගත් දෙයක්වෙනවා. කුඩා ළමයකුගේ සිට වැඩිමහල් කෙනෙක් දක්වාම නින්ද ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ මඟින් අපේ දෛනික කාර්යයන් වඩා යහපත් ලෙස සිදුකරගන්නත්, නීරෝගී සෞඛ්‍යය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීමටත් නින්ද ඉවහල් වෙනවා. සුවබර...
අද අප ගත කරන්නේ අතීතයේ මුතුන් මිත්තන් ගෙවූ සැහැල්ලු ජීවිතය නොවේ. එදා කෙතේ කමතේ හේනේ වැඩ කළ ගොවියා නිරායාසයෙන් ව්‍යායාමය සිය සිරුරට ලබා දුන්නේය. ළිඳෙන් දිය ඇද රෙදි සෝදා, වංගෙඩියේ වී කෙටූ, හිරමනයේ පොල් ගෑ ගෙවිලියට ද මේදය දහනය කරලීමට අමුතුවෙන් ව්...
පළමු ලෝක යුද්ධයට මුල් වූ ඝාතනය සිහිනෙන් දැක ඇත්තේ බිෂොප්වරයෙකි.
එය අදට සිය වසකට ඔබ්බෙන් වූ දිනයකි.එනම් 1914 ජූනි මස 28 වෙනිදාය.
බෝල්කන් ජාතික බිෂොප්වරයකු වූ ජෝෂප් ඩී ලැන්සි අලුයම් කාලයේදී මෙවැනි සිහිනයක් දුටුවේය....
විවාහක නව යොවුන් තරුණ තරුණියන්ගේ නිදි යහනට බැල්මලා රිංගන රතිකාමිණිය ඔවුන් වසඟ කරවා ඇති පමණට කාමාශ්වාදය ලබාගෙන පිටව යනතෙක්ම සිදු වූ කිසිවක්ම ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ නැත.
මේ කාමෝද්දණිය අන්‍ය ස්ත්‍රී පුරුෂයන් ඔවුන්ට රිසි පරිදි කම්සැප විඳින...
අනන්ත තේජෝ බල පරාක්‍රමයෙන් යුත් රාවණ රජුගේ බලය, ආඥාව උතුරු ඉන්දියාවේ හිමාලය තෙක් පැතිර පැවතිණි.
ඉන්දියාවේ ඇතැම් පෙදෙස් පාලනයටත් තානාපති පදවිවලටත් තමන් වෙනුවෙන් කාන්තාවන් පවා පත්කොට තිබිණි. සුපර්ණිකා එබඳු ප්රතිරාජ ධුරයක් දැරූ අතර ඇය රාවණ...
ඈත අතීතයේ සිට පැවති අපේ සිරිත් විරිත්වලට මෑත කාලයේ එකතු වූ අලුත්ම සම්ප්රදාය ලෙස නිවෙස ඉදිරිපිට තබන සුදු මල් බඳුන සැලකේ. වර්තමානයේ ඇතැම් නිවාස ඉදිරිපිට සුදු මල් දැමූ පිරිසිදු වතුර බඳුනක් තබා ඇති අයුරු දැක ගැනීමට හැකිය. මෙහි තේරුම බොහෝ දෙනා නොදනී...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960