වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සිංහල අලුත් අවුරුද්ද පිළිබඳ කතා කිරීමේදී නැකැත්වලට මෙවර වෙනදාටත් වඩා වැඩි අවධානයක් යොමු වූ බව නොරහසකි. සිරිත් විරිත් නැකැත් මුවහත්වලින් සපිරි මේ සමය ජීවිතයට නැවුම් බවක් හදවතට උද්යෝගයක් ගෙන එන්නේ වසන්ත සමයට උරුම පරිසරයේ සොඳුරුබවත් එයට...
අවුරුදු උදාව හා නැකැත් පිළිබඳ වාදවිවාද පවත්වමින් මතභේදාත්මක ප්‍රකාශයන් ජ්‍යෝතීර්වේදීන් අතරින්ම පැන නැඟී මහජනයා තුළ සැකසංකා ඇති කළ අවුරුද්දකි 2024 වසර. මේ ලිපියෙන් නක්ෂත්රය පිළිබඳ විග්රහ නොකරන මුත් සිංහල අවුරුදු උදාවට සම්බන්ධ ඉතා වැදගත් චාරිත්...
මෙතෙක් කතාව...
දුම්රිය ගමනක යෙදී සිටියදී හමුවුණුු වෙනස් රුවක් ඇති අමුත්තකු වූ කොල්වින් රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ කැබින් එකේ නිදා ගන්නට අවසර දෙන ලෙසයි. මුලින් බියක් දැනුණ ද පසුව...
මේ උත්සව සමයේ සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරුවක් තිලිණ කර දීමට අපි කටයුතු කරමු . ඒ සඳහා මෙවර අපි තෝරා ගත්තේ හත්මාළුවයි. ඈත අතීතයේ සිටම හෙළයන්ගේ ආහාර අතර මුල් තැන ලැබුණු ව්‍යාංජනයක් ලෙස හත් මාළුව සඳහන් කළ හැකිය.
සිංහල අවුරුදු සමයේ...
සිංහල අලුත් අවුරුද්ද විවිධ චාරිත්‍ර හා සිරිත්වලින් අඩුවක් නැත. මේ චාරිත්‍ර අතරින් හිසතෙල් ගෑම උත්සවයක් ලෙස කටයුතු කරන්නේ එම සිරිතේ ඇති වැදගත්කම නිසා ය. විශේෂයෙන් රාජ්‍ය උත්සවයක් මේ සඳහා පවත්වයි. දුර බැහැර සේවය කරන දූපුතුන්ට අවුරුදුදාට නිවාඩු...
ශ්‍රී ලාංකේය ජාතික හා ආගමික උත්සව අතරින් බොහෝ ජන විශ්වාස සහ ඇදහිලි සම්බන්ධ වූ එකම ජාතික උත්සවය වන්නේ සිංහල අවුරුද්දයි. එනිසාම එය බක්මහේ හෙවත් භාග්‍යවත් මාසයේ යෙදෙන වසන්ත සැණකෙළිය නමින් හැඳින්වේ.
ඈත අතීතයේ පැවති සූර්ය වන්දනා ක්‍රමය පදනම්...
යම් සුබ කටයුත්තක් ආරම්භයේදී කිරි මුට්ටියක් ඉතිරීම සිංහල සංස්කෘතියේ ඉතා උතුම් අංගයකි.
මුල්ගල තැබීම විවෘත කිරීම සහ මංගල සම්මත අවස්ථාවලදී කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කිරීම ඉතා උසස් ගුණාංගයක් වේ. මෙවර සිංහල අවුරුදු උදාවේදී ඉතා...
යම් දෙයක් සිදු වීමට පෙර ඒ පිළිබඳ කිසිදු පූර්ව දැනුමකින් තොරව කෙනකු කරන ප්‍රකාශයක් හරිගිය අවස්ථා ඔබ අත්විඳ ඇති.නැත්නම් එවන් දෙයකට සවන් දීමට හැකිවන්න ඇති. එසේත් නැතිනම් ඔබ යමක් කිරීමට පෙර එය මෙසේ වෙනු ඇතැයි ක්ෂණිකව සිතට දැනුණු අවස්ථා...
“ගුප්තවේදය” අපේ ගැමි භාෂාවෙන් කියනවා නම් නිහඬව ගුරුකම් කිරීමයි. දැන් දැන් නම් මේ ශාස්ත්‍රය අපෙන් ටික ටික අඩු වී ගෙනයි යන්නේ. ඒකට හේතු බොහොමයක්ම තිබෙනවා. ඉන් කීපයක් තමයි මවුපියන්ගේ මේ රක්ෂාව දරුවො ඉදිරියට කරගෙන යාමට මැළි වීම. අනික ඒ...
මනෝ තරංග, ශබ්ද තරංග හා දෘෂ්ටිපථ තරංග ඔස්සේ පුද්ගල ආකර්ෂණය ඇති කර ගැනීමට හැකිවේ. සිරුරේ භාෂාවද මෙයට ඉවහල් වේ. දෙනෙත්වලින් කාන්දු වන කිරණ (නෙත් සැර) අති ප්රබලය. එයට කදිම නිදසුනකි. ප්‍රමිලා බිසව හා දස්කොන් ආදරය.
දෙනෙත් වශීය –
ඕං කිරි...
උපන්නේ ඔබ අද නැකැතින් නම් සෞන්දර්ය අංශයෙන් නමක් දිනා ගැනීමේ වාසනාව තිබේ. විශේෂයෙන්ම සිරුරේ භාෂාව මඟින් නිරීක්ෂණය කරන විටදී අංග චලන භාව චලනයන්හි ප්‍රාසංගික රිද්ම රටා වියමනක් ගැබ් වී ඇත. කතා විලාසයෙන් අන්‍යයන් තමා වෙත ආකර්ෂණය කර ගැනීමට...
ඕං විදුගන සරස්වතී විදාන
ගුලිලිපන් නමඞ ඕං ගුලි ධාරනේස්වා හඞ
සිද්ධි සිද්ධි කරුගනම් මමය.
ක්‍රමය -
වතුරට 21 වර මතුරා උදේ සවස බොනු.
ඊටම ඕං නමෝ සරස්වතී භවනේ තිබූ එරන්දතී පොතයි. අද මම අතට ගත්තේ ලත් විද්යාධරණී ඒස්වාහඞ
...ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960