වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
ඈත අතීතයේ සිටම පොළොවට අධිපති මහා අදෘශ්‍යමාන බලවේගයක් පවතින බවට විශ්වාස කරමින් ඒ සඳහා පුද පූජා පවත්වමින් ධන නිධාන ලබාගත් බවට ජනවහරේ පවතින කතාවලින් හෙළි වේ. පොළොව යට වළක් සාදා ආරක්ෂාවට තබා ඇති රන් රිදී, මුතු, මැණික් හා වටිනා කෞතුක...
තක්කාලි යුෂ ගෙදරදී මේ ලෙස සදා ගනිමු. එසේ සාදාගතහොත් කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවී තක්කාලි කල් තබාගත හැකිය. මිල අඩු කාලයට ඔබට තක්කාලි යුෂ බෝතල් කළ හැකිය. ශීතකරණයේ නොතබා කල්තබා ගෙන මිල අධික කාලයට භාවිත කළ හැකිය.
අවශ්‍ය ද්...
හිමිදිරි පාන්දර බ්‍රහ්ම හෝරාවෙන් පිබිදුණු කොණ්ඩදෙණිය සීලරතන නායක හිමියන් පන්සල්භූමිය ඇමද, වැව්තාවුල්ලට ගොස් දිය නා ගෙන පැමිණ බුදුගේ බුද්ධ වන්දනාමාන කොට අහවරව දේව මන්දිරයේ පහන්සිළු දල්වා අවසන් වී ඩිංගිරිබණ්ඩා හිමිදිරියේම පිළියෙල කළ කොළ කැඳ...
මාගේ වැඩිමහල් සහෝදරයා ඉතා තදබල ඒරාෂ්ටක කාල වකවානුවලදී මුහුණ දුන් සුබදායක අත්දැකීම් කිහිපයක් පිළිබඳව පසුගිය ලිපියෙන් සාකච්ඡා කරන ලදී. මේෂ ලග්නයෙන් උත්පත්තිය ලැබූ ඔහුට ඒරාෂ්ටක කාල වකවානු තුළ මුහුණ දීමට සිදු වූ තවත් සුබදායක අත්දැකීම් කිහිපයක්...
ජීවිතය ජය ගැනීමට හා ජීවිත සාර්ථකව දියුණු කර ගැන්මට බුදුගුණ ශක්තිය උපයෝගී කර ගන්නා ක්‍රමවේදයන් පිළිබඳ අපි විශ්වාස කරමු. එදිනෙදා ජීවිතවලට එල්ලවන බාධා දුරුකර ගැනීම සඳහාත් ප්‍රබල යැයි කියන කොඩිවින, බන්ධන දුරු කරවාගෙන සාර්ථක අනාගතයක් උදාකර ගැනීම...
මෙතෙක් කතාව :-
තරුණ වියේ පසුවන වෘත්තිකයින් සිව් දෙනෙකු අමතා ඉන් එක් අයෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක මුණ ගැසීම නිසා තම ජීවිතයට භයංකර ඉරණමක් අත් වූ සිය මිතුරකුගේ කතාවය. ස්වභාවයෙන්ම...
අතීතයේ සිට අද දක්වාම ශ්‍රී ලාංකික අපගේ ප්‍රධාන ආහාරය වූයේ බතය. මේ බත්පත අප අතට එන්නේ වී ගොවිතැන නැතහොත් කුඹුරු ගොවිතැන ඔස්සේ ය. වී වගාව සාර්ථකව සිදු කර සරු අස්වැන්නක් අටුවට ගැනීම හෝ වී බිස්සේ ගබඩා කිරීම පහසු කාර්යයක් නොවේ. එහෙත් අතීත ගොවියා...
විශ්වකර්මයා විසින් ලොවට දායාද කළ විස්මිත ගුණදෙන මැණික්මය ඛණිජයක් ලෙස පැරැන්නෝ ගෞරව බහුමානයෙන් යුතුව කැට්ස් අයි (Cat’s eye) සලකති. මේ මැණික් විශේෂය අන් කවර මැණික් පලඳනාවකටත් වඩා සුවිශේෂ ගුණාංගවලින් පිරිපුන්ය. මිනිසාගේ ධනය සහ සමෘද්ධිය ඉතා...
අප ජීවත්වෙන සමාජය තුළ නොයෙකුත් ආකාරයේ පුද්ගලයෝ සිටිති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියාකලාපයන් පිළිබඳ විමර්ශනය කිරීමේදී එක් එක් පුද්ගලයන්ගේ ගතිගුණ විවිධාකාර බව අපට පැහැදිලි වෙයි. මේ අයුරින් වෙනස්වන චරිත ලක්ෂණ පිළිබඳව අපට දැනුමක් ලබාගත...
රුද්රාක්ෂයේ විවිධ ගුණ පිළිබඳ පසුගිය සතිවල අපි කතා කළෙමු. සුබසෙත පාඨකයන් වෙනුවෙන් ඒවා හඳුනාගැනීමේ ක්‍රම පිළිබඳ මෙසේ පැහැදිලි කරන්නෙමු.
රුද්රාක්ෂයක සැකැස්ම පරීක්ෂා කිරීමේ දී එහි ලෙල්ල ඉවත් කළ විට දක්නට ලැබෙන්නේ පොල්කටුවක මෙන්...
බ්‍රහ්ම මුහුර්ථයෙන් හිමිදිරි පාන්දර අවදිවන කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් තම වත් පිළිවෙත් අවසන් කර බුදුමැදුරේත්, දේව මන්දිරියේත් සුවඳ දුම් අල්වා පහන් දැල්වීය. ඉන්පසුව තමන් වහන්සේගෙන් කවර හෝ සේවාවක් ලබාගැනීමේ අටියෙන් පෙළ ගැසී සිටින...
දුම්මල සුවඳක් දේවාල භූමියෙන් පිටවී වටපිටාවට පැතිර ගියේය. වටේ රැස්වී සිටි පිරිසට දැණුනේ දෙවියන් මඟ වඩිනවා වැනි හැඟීමකි. සුවඳ පසුපස සෙමින් ඇදී ආවේ දුම්මල දුමයි. එය ඇවිදින් වටාපිටාවේ සිටි මිනිසුන්ට වැඳගන්නට කීවාක් මෙන් ඔවුහු එකවරම දෑත් පපු මතට ගත්හ...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960