වර්ෂ 2024 ක්වූ May 03 වැනිදා Friday
2023 අලුත් අවුරුදු උදාවේ රවි උච්චව සඳු සමව කුජ සතුරුව බුධ සමව ගුරු, සිකුරු, ශනි ස්වක්ෂේත්රව, රාහු – කේතු සතුරුව රාශි චක්රයේ සැරිසරයි.
මේෂ
සම්පත් ධනබලය හිමි වේ
...
මේෂ
ශාස්ත්රීය කටයුත්තක්
උත්සාහයේ තරමට ප්රතිඵල නොලැබෙන සතියකි. වෙනදාට වඩා අතමිට මුදල් වැයවන කාලයකි. මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 4,5,6 යන භාවස්ථානවලයි. ශාස්ත්රීය කටයුත්තක් හේතුවෙන්...
මේෂ
දේපළ ගැටලුවක්
විශේෂ වගකීමක් තමා වෙත පැවරෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයා ගමන් කරන්නේ 1, 2, 3 යන භාවයන් මතිනි. අමතර ලැබීම් වලට හිමිකම් ඇති සතියකි. වෙනදාට වඩා අතමිට මුදල්...
මේෂ -වාත අමාරුවක්
නොසන්සුන්කාරී ගති පැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතිනි. වෙනදාට වඩා යොදාගත් කටයුතු කීපයක් ප්රමාදවීමට ඉඩ ඇත....
මේෂ
මුදල් ගනුදෙනුවක් සාර්ථකයි
මෙතෙක් පැවැති බාධා කීපයක් මඟහැරී යන සතියක් වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳුගේ ගමන සිදු වන්නේ 6,7,8,9 යන භාවයන් මතිනි. වරින් වර හටගත් අසනීපකාරි බවකින් සුවය ලැබීමට හේතු ඇති...
මේෂ
හිසේ වේදනාවක්
වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්රහයා මේ සතියේ ගමන් කරන්නේ 4, 5, 6 යන භාවයන් මතිනි. ගේ දොර කටයුතු සම්බන්ධ මෙතෙක් පැවැති අවිවේකී බව මගහැරී යන බවක් පෙන්නුම් කරයි. නිතර වයසින්...
මේෂ
හිතවතකුගේ හමුවීමක්
වගකීම් බහුල කරමින් සතිය ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්රහයා මේ සතියේ ගමන් කරන්නේ 1, 2, 3 යන භාවස්ථානවලයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසුනත් වැයපස අධික වන අතර, පවුලේ වැඩිහිටියකු...
මේෂ
දරුවකුගේ විශේෂ උත්සවයක්
අමතර ලැබීම් හිමි කරන කාලයක් වුවත් වැයපස අධික කරන අතර, ඔබේ ලග්නයට අනුව මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 9,10,11,12 යන භාවයන් මතිනි. හිතවතකු සමඟ සිදුකරන ගනුදෙනුවක් හේතුවෙන් නොසිතූ...
මේෂ
ඥාතියකු පිළිබඳ සිත්තැවුලක්
සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වුවත් තරමක වැය පස අධික කරන කාලයක් වන බවක් පෙන්නුම් කරයි. මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 6,7,8,9 යන භාවයන් මතිනි....
මේෂ
රැකියාවේ වෙනසක්
විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර, සඳු ග්රහයා මේ සතියේ ගමන් කරන්නේ 3,4,5,6 යන භාවස්ථානවලයි. හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇතිකරයි....
මේෂ
අලුත් රැකියා හිමිකම්
විශේෂ සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් යොදවන සතියක් වන අතර, මේ සතිය ආරම්භයේ සඳු ග්රහයාගේ ගමන සිදුවන්නේ 1, 2, 3 යන භාවයන් මතිනි. නිතර පවුලේ කෙනෙකු පිළිබඳ වෙහෙසීමට සිදුවන සතියකි....
මේෂ
පෙම් සබඳතාවකට මවුපිය ආශිර්වාදය
සැලසුම් සහගත කටයුතු කීපයකට අතගැසීමට හැකිවන සතියකි. මේ සතියේ සඳුගේ ගමන සිදුවන්නේ 9,10,11,12 යන භාවස්ථානවලයි. නොසිතූ ලෙස ඥාති හිතවතුන්ගෙන් වෙන්ව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960