වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගලයේ පළමු පෙරහැර පසුගිය සඳුදාත් 03 වැනි දින ආරම්භ වූ අතර පෙරහැරට සමගාමීව ආදිවාසී චාරිත්‍ර ඉටුකිරීම 21 වැනි දිනත් සිදු විය. පෙරහැර ආරම්භ විිමට පෙර සර්ව ආගමික කේන්ද්‍ර ස්ථානයක් වන කතරගම පුදබිමට පැමිණි හිංදු...
ක්‍රි .පු. 161-137 අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන් වර්තමාන කතරගම දේවාලය ඉදිකර ලද දුටු ගැමුණු රජතුමා ගේ අණ අකුරටම ඉටු කරමින් තවලම (18) වැනි දින කතරගම පුජා භුමියට පැමිණියහ. බුත්තල පැල්වත්ත දෙවියන් ගේ වෙලේ විි රැගෙන ගවයින්...
දීර්ඝ කාලයක් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකිව සිටි දක්ෂ විශේෂ කුසලතා සහිත පිළිගත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ...
ලුනාව දේවාල විහාරයේ අභිනවයෙන් ඉදි කෙරෙන සෙනසුරු ග්‍රහ නියෝජන පිළිමයේ නේත්‍රා පෑදීමේ මංගල්‍යය අද පෙරවරු 5.01 යෙදුණු බ්‍රහ්ම මුහුර්තයෙන් පූජ්‍ය වීදියගොඩ පියනන්ද ස්වාමීන් වහන්සේගේ අනුසාසකත්වයෙන් එම විහාරස්ථානයට අයත් දේවාල...
ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ ප්‍රාථමික සේවයේ වෛද්‍ය නිලධාරීන් 61 දෙනෙකු සඳහා නව පත්වීම් ලබාදීම පසුගිය පළමුවැනිදා මහරගම නාවින්න පිහිටි දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ දී සිදු කෙරිණ.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ...
ජලභීතිකා රෝගය මාරාන්තික රෝගයකි. එහෙත් එය වළක්වා ගත හැකිය. ජලභීතිකාව පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති අතර වසරකට ජලභීතිකාව නිසා පුද්ගලයන් 30ක් පමණ මරණයට පත්වේ. බල්ලන් සහ පූසන් සපා කෑම්...
වෙද මහතා -
මොකද? ඉස්කෝලෙ හාමිනේ මේ පැත්තෙ. අසනීපයක් වත්ද?
ඉස්කෝලේ හාමිනේ -
මට නෙවෙයි. වෙද මහත්තයෝ අසනීපෙ, මගේ පොඩි දුව තමයි ලෙඩා.
වෙද මහතා -
ඇයි දුවට මොනව වෙලාද?
ඉස්කෝලෙ...
වෙද මහතා -
මොකද? ඉස්කෝලෙ හාමිනේ මේ පැත්තෙ. අසනීපයක් වත්ද?
ඉස්කෝලේ හාමිනේ -
මට නෙවෙයි. වෙද මහත්තයෝ අසනීපෙ, මගේ පොඩි දුව තමයි ලෙඩා.
වෙද මහතා -
ඇයි දුවට මොනව වෙලාද?
ඉස්කෝලෙ...
නොමිලේ ඩිප්ලෝමා පාඨමාලාවක්
දේශීය ඥානය සහ සාම්ප්‍රදායික විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යයන ආයතනය මඟින් දේශීය වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය විද්‍යාව, බෞද්ධ මනෝ විද්‍යා ක්‍රම, බෞද්ධ භාවනා ක්‍රම, ජ්‍යෝතිෂ පිළිබඳ දැනුමක් ලබාදීම...
1.වී පොරි, සුදුහඳුන්, සැවැන්දරා මුල්, කළු උක් දඬු, සූදුරු, මහදුරු, තැම්බූ වතුර සීනි දමා බොන්න.
2. බෙලිකොළ, හීං උඳුපියලිය, කොත්තමල්ලි, එක පමණ ගෙන වේලා කුඩුකර කෝපි මෙන් වක්කර බොන්න.
3. උඳුපියලිය, ගොටුකොළ, හාතවාරිය කොළ,...
ශරීරයට අවශ්‍ය යකඩ, තඹ, සිලිකා, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම් හා විටමින් අන්තර්ගත ලොව පැරණිම ඖෂධයකි.
මීපැණිවල ඛනිජ කොටස් එකොළහක් ද මධුර පදාර්ථ අසූ එකක්ද ඇතුළත් බව පර්යේෂණවලින් හෙළි වී ඇත. එහි...
ආයුර්වේදයේ ප්‍රධාන වශයෙන් ගැනෙන ඖෂධයක් වන අරළු ත්‍රිපල් හෙවත් ත්රිපලේ ප්‍රධාන ඖෂධයක් වන්නේ ද අරළු ය. අරළු ඉංගී්රසි භාෂාවෙන් චෙබුලික් මයිරෝබලින් ලෙසද දෙමළෙන් කඩුක්කායි ලෙසද හින්දියෙන් හරිසි නමින්ද හඳුන්වයි. සංස්කෘත බසින් හරිතකී, අභයා, පථ්...
ශක වර්ෂ 1940 ක් වූ තුලා රවි 30 භාග ඉල් පුර අටවක තිථිය ලත් කිවිදින
ආරම්භය 1969 - 05 - 28
[email protected]
දුක:- 011 2 429 596
ෆැක්ස්:- 011 2 429 329
Advertising Nuwan : +94 77 727 1960