අද දවස

2024-09-19 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.08 රාහු කාලය - උදේ 10.33 - 12.05 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශ්වාසවන්ත බැඳීමකට කරුණු උදා කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා දිනයකි. අමතර ලැබීම් සහිත මාර්ග කීපයක් හිමිකරයි.වෘෂභශාරීරික...
2024-09-18 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - පෙ.ව. 06.08 රාහු කාලය - දහවල් 01.35 - 03.06 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට ඉවසිලිවන්තව කටයුතු කළ යුතු දිනයකි. ප්‍රමාද වූ කටයුත්තක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ඇඟේ පතේ වේදනාවකට ප්‍රතිකාර ලබා...
2024-09-17 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - දවල් 12.05 - 01.36 සුබ දිශාව - උතුර මේෂබාධක ඇතත් ඉගෙනීමට උත්සාහයක් ගනී. ඇස්වල දුර්වලතා මතුවිය හැකි බවක් පෙනේ. රැකියා වෙළහෙළදාම් දියුණුවට පත්වන බවක් පෙනේ.වෘෂභතරමක් ආඩම්බර...
2024-09-16 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - සවස 03.07 - 04.39 සුබ දිශාව - නැඟෙනහිර මේෂණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු උදා කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයකි....
2024-09-15 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව.06.10 රාහු කාලය - උදේ 07.32 - 09.03 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. සිතේ චංචල බවකින් කටයුතු සිදු කරන දිනයකි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ....
2024-09-14 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - සවස 04.39 - 06.11 සුබ දිශාව - දකුණ මේෂඅමතකවීමක් හේතුවෙන් වැඩකටයුතු කීපයක් අතපසුවන ලකුණුූ පෙන්නුම් කරයි. නිතර අවිවේකී බවක් ඇති කරන දිනයකි. වාත වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට...