අද දවස

2024-09-07 18:30:00
 ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.14 රාහු කාලය සවස 04.42 - 06.14 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. තමා සොයා එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. නීති සහන පතන බවක් පෙනේ....
2024-09-06 18:30:00
 ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.15 රාහු කාලය උදේ 09.05 - 10.37 සුබ දිශාව දකුණ මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. මවුපස ඥාතියකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. යන එන තැන ප්‍රසිද්ධියට පත්වන කරුණුූ කීපයක් ඇති කරයි. වගකීම් බහුල...
2024-09-05 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය -උදේ 10.36 - 12.09 සුබ දිශාව - දකුණ මේෂතීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර විනෝදයට අලංකාරයට කැමැති බවක් පෙනේ. අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි.වෘෂභහදිසි...
2024-09-04 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - දවල් 01.41 - 03.13 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සහවන්තව කටයුතු සිදු කරයි. වැඩකටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යන බවක් පෙන්නුම් කරයි. හදිසි ගනුදෙනුවකට සම්බන්ධවන දිනයකි.වෘෂභනිතර සිතේ...
2024-09-03 18:30:00
 ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය දවල් 12.09 - 01.41 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් සහිත දිනයකි. එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. ළඟම හිතවතකුගෙන් උපකාරයක් හිමි කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ....
2024-09-02 18:30:00
 ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - සවස 03.12 - 04.44 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවක් පෙනේ. අමතර ලැබීම් සහිත දිනයකි. පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන්...