වර්ෂ 2024 ක්වූ September 13 වැනිදා Friday
2024.08.21 බදාදා - ලග්න සහ රාහු කාලය
අගෝස්තු 21, 2024
2024.08.21 බදාදා
ඉර උදාව - පෙ.ව. 06.04
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - උදේ 12.13 - 01.46
සුබ දිශාව - දකුණ
මේෂ
විශේෂ සැලසුමකට සම්බන්ධවීමට කටයුතු උදාකරන දිනයකි. මෙතෙක් ප්‍රමාදවෙමින් පැවැති ණය ගනුදෙනුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටු වේ. සැහැල්ලුවෙන් කටයුතු කරන දිනයකි.
වෘෂභ
යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. නිතර ආගමික කටයුතුවලින් සහන පතන දිනයකි. අමනාප වූවන් මිතුරුවීමට අවස්ථාව උදාකරයි.
මිථුන
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු සැලසේ. ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි.
කටක
සැනසිලිදායකව දවස ගෙවී යයි. ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසේ. දුර ගමනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන දිනයකි.
සිංහ
පවුලේ අය අතර සුහදතාවයට කරුණු ඇති කරයි. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වන දවසකි. දරුවකුගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති විය හැකිය.
කන්‍යා
ශාරීරික වෙහෙසීම් අධික දිනයකි. අනුන් ලවා කරගතයුතු වැඩ කටයුතු පවා තමාට කිරීමට සිදුවේ. හදිසි ලැබීමකට හිමිකම් ඇති දිනයකි.
තුලා
ගතට සිතට අසහනකාරී බවක් ගෙනෙයි. විභාග අපේක්ෂාවක් බිඳවැටෙන ලකුණු පෙන්නුම් කරයි. දුර ඥාතියකුගේ පැමිණීමෙන් අඩුපාඩු සපුරා ගැනීමට හැකියාව ලැබෙයි.
වෘශ්චික
නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට පත් වෙයි. පවුලට යන එන කෙනකු පිළිබඳ විමිසිලිමත් වන්න. මෙතෙක් කරගෙන ආ වැඩපිළිවෙලක් අතරමඟ නවතා දැමීමට සිදු විය හැකිය.
ධනු
ආගම දහමට ළැදිව කටයුතු කරන දිනයකි. රැකියාවේ කටයුතු සම්බන්ධ ඇතිවන ගැටලුකාරී බවක් දුරදිග යා හැකිය. ආහාර පාන පිළිබඳ සැලකිලිමත් වන්න.
මකර
වැයපස අධික වන දිනයකි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් අමතර මුදල් වැයවීමක් සිදුකරයි. පදිංචියෙන් පිට වාසයට කරුණු සිදුකරන දිනයකි.
කුම්භ
පවුලේ වැඩිහිටියකු සම්බන්ධ පීඩාගෙන දෙන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා පින් දහම් කටයුතුවල නිරතවන දිනයකි. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන බවක් පෙන්නුම් කරයි.
මීන
පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇත. ගේ දොර කටයුතු සම්බන්ධ වෙනස්කම් කීපයක් ද සිදුකරයි. ආගමික නායකයන්ගේ ඇසුර පතන දිනයකි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - පෙ.ව. 06.08 රාහු කාලය - දහවල් 01.35 - 03.06 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට ඉවසිලිවන්තව කටයුතු කළ යුතු...
2024-09-18 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - දවල් 12.05 - 01.36 සුබ දිශාව - උතුර මේෂබාධක ඇතත් ඉගෙනීමට උත්සාහයක් ගනී. ඇස්වල...
2024-09-17 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.10 රාහු කාලය - සවස 03.07 - 04.39 සුබ දිශාව - නැඟෙනහිර මේෂණය ගනුදෙනුවක් පියවා ගැනීමට කටයුතු උදා...
2024-09-16 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව.06.10 රාහු කාලය - උදේ 07.32 - 09.03 සුබ දිශාව - නැඟෙනහිර මේෂවෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න...
2024-09-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - සවස 04.39 - 06.11 සුබ දිශාව - දකුණ මේෂඅමතකවීමක් හේතුවෙන් වැඩකටයුතු කීපයක් අතපසුවන...
2024-09-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.11 රාහු කාලය - උදේ 09.03 - 10.35 සුබ දිශාව - දකුණ මේෂශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි. පවුලේ...
2024-09-13 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.01 ඉර බැසීම - ප.ව. 06.12 රාහු කාලය - උදේ 10.35 - 12.07 සුබ දිශාව - නැඟෙනහිර මේෂසාධාරණ රැකියාවක නිරත වේ. වැඩකටයුතුවලට...
2024-09-12 18:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.13 රාහු කාලය දවල් 01.38 - 03.10 සුබ දිශාව – උතුරමේෂවිශේෂ ගමනක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කරයි. සෙම් රෝග...
2024-09-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - දවල් 12.07 - 01.39 සුබ දිශාව - උතුර මේෂපාලනයට දක්ෂතාවක් දක්වයි. පිරිස් බලය ඇතිව...
2024-09-10 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.14 රාහු කාලය - සවස 03.11 - 04.43 සුබ දිශාව - උතුර මේෂඅවිවේකී බව තරමක් දුරට මඟහැරී යයි. වෙනදාට වඩා...
2024-09-09 18:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.14 රාහු කාලය උදේ 07.33 - 09.05 සුබ දිශාව - දකුණ මේෂලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. අසරණ කෙනකුට...
2024-09-08 18:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.14 රාහු කාලය සවස 04.42 - 06.14 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. යන එන ගමන් ගැන...
2024-09-07 18:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.15 රාහු කාලය උදේ 09.05 - 10.37 සුබ දිශාව දකුණ මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. මවුපස ඥාතියකු...
2024-09-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය -උදේ 10.36 - 12.09 සුබ දිශාව - දකුණ මේෂතීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර...
2024-09-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - දවල් 01.41 - 03.13 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සහවන්තව කටයුතු සිදු කරයි. වැඩකටයුතු...
2024-09-04 18:30:00
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය දවල් 12.09 - 01.41 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් සහිත දිනයකි. එදිනෙදා කටයුතු පිළිබඳ...
2024-09-03 18:30:00