වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
2024.12.12 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය
ඉර උදාව - පෙ.ව. 06.12
ඉර බැසීම - ප.ව. 05.56
රාහු කාලය - දහවල් 01.32 - 3.00
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
විශේෂ හිතවත්කමට කටයුතු උදා කරයි. සැලසුම් කීපයක් සාර්ථක කරන දිනයකි. පැවැති වගකීමකින් නිදහස උදා කරයි.
වෘෂභ
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ.
මිථුන
විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර පුණ්‍ය කටයුතුවලට සම්බන්ධ වන බවක් පෙනේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි.
කටක
සෙම් රෝග, උගුර සම්බන්ධ ආබාධ මතුකරන දිනයකි. විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.
සිංහ
අවිවේකී දිනයකි. ඇවිදිලි වැඩි කරයි. සිතේ නොසන්සුන්තාවයකින් කටයුතු සිදු කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ.
කන්‍යා
අන් අය සමඟ සුහදව කටයුතු කිරීමට හේතු ඇති කරයි. දියුණුවට පැවැති බාධා කීපයක් මඟහැරී යයි. සහජ දක්ෂතා ඉස්මතුවන දිනයකි.
තුලා
බාහිර අලංකාරයට වෙහෙසෙයි. උදරාබාධ සෙම් රෝග බහුල කරයි. සතුරු කරදරයකින් නිදහස සැලසෙන දිනයකි.
වෘශ්චික
ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්වන දිනයකි. සහජ දක්ෂතා ඉස්මතු බවක් පෙනේ. දුර ගමනකට සැලසුමක් ඇති කරයි.
ධනු
ගතට සිතට පීඩාගෙන දෙන දිනයකි. නින්දට බාධාවන අන්දමේ සෙම් රෝගයකින් පීඩා විඳී. තම වාසියට කටයුතු කීපයක් සිදු කර ගනී.
මකර
යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. මවගේ අසනීපයක් පිළිබඳ වෙහෙසෙයි. අතමිට සරුකරන කටයුතු කීපයක් යෙදේ. වගකීම් බහුල දිනයකි.
කුම්භ
දේපළ ගැටලුවක් නිරවුල් කර ගැනීමට මඟ සැලසේ. උත්සාහයෙන් කටයුතු සිදුකරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. ලැබීම් සහිත දිනයකි.
මීන
වෙනදාට වඩා වගකීම් වැඩිකරයි. පවුලේ ඉදිරි සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. මවගේ කටයුතු හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.