සතියේ පඤ්චාංගය

ජුනි 21, 2024

ශකවර්ෂ 1946ක් වූ මිථුන රවි 07 භාග පොසොන්පුර පසළොස්වක තිථිය ලත් කිවිදින සිට එම රවි 13 භාග පොසොන් අව සැටවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි – මිථුන

කුජ – මේෂ

බුධ – මිථුන

ගුරු – වෘෂභ

ශුක්‍ර – මිථුන

ශනි – කුම්භ

රාහු – මීන

කේතු - කන්‍යා

යුරේනස් - වෘෂභ

නැප්චූන් – මීන

 

ග්‍රහයෝ සහ නැකැත්

රවි – මුවසිරස ( 22දා රාත්‍රි 12.06 අද)

කුජ – බෙරණ

බුධ - අද ( 24දා උදේ 08.09 පුනාවස)

ගුරු – රෙහෙන

ශුක්‍ර – අද

ශනි – පුවපුටුප

රාහු – රේවතී

කේතු - හත

යුරේනස් - කැති

නැප්චූන් - උත්‍රපුටුප

 

 

පෝය

ජුනි 21 සිකුරාදා උදේ 07.32න් පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා උදේ 06.38න් ගෙවේ. 21 සිකුරාදා සිල්.

 

චන්ද්‍ර චාරය

21දා සවස 06.16 ධනු

23දා රාත්‍රි 10.47 මකර

26දා අලුයම 01.50 කුම්භ

 

 

දිනූ තත්ත්ූවය

ජුනි 21 සිකුරාදා

මිථුන රවි 07 භාග පොසොන් පුර පසළොස්වක තිථිය ලත් කිවිදින ඉර උදාව 05.57 ඉර බැසීම 06.28 දෙට නැකත සවස 06.16න් ගෙවී මුල නැකත ලබයි. පොසොන්පුර තුදුස්වක තිථිය උදේ 07.32න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබයි. ශුභ යෝගය සවස 06.39න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. වණිජකරනය උදේ 07.32න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 07.06න් ගෙවී බවකරණය උදාවෙයි.

විෂ කලාව – නාසය

අමෘත කලාව - හිස්මුදුන

මරු - ගිනිකොන

යෝගිනී - වයඹ

සුබදවස – උතුර

ජුනි 22 සෙනසුරාදා

මිථුන රවි 08 භාග පොසොන් අව පෑලවිය තිථිය ලත් ශනි දින ඉර උදාව 05.57 ඉර බැසීම 06.28 මුල නැකත සවස 05.52න් ගෙවී පුවසල නැකත ලබයි. පොසොන් පුර පසළොස්වක තිථිය උදේ 06.38න් ගෙවී පොසොන් අව පෑලවිය තිථිය ලබා පවතී. ශුභ්‍ර යෝගය සවස 04.43න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. බවකරණය උදේ 06.38න් ගෙවී බාලවකරණය ලබා එය සවස 05.56න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - නැඟෙනහිර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - දකුණ

ජුනි 23 ඉරිදා

මිථුන රවි 09 භාග පොසොන් අව දියවක තිථිය ලත් රවිදින ඉර උදාව 05.57 ඉර බැසීම 06.28 පුවසල නැකත සවස 05.02න් ගෙවී උත්‍රසල නැකත ලබයි. පොසොන් අව පෑලවිය තිථිය සවස 05.15න් ගෙවී අව දියවක තිථිය ලබා පවතී. බ්‍රහ්මයෝගය දහවල් 02.25න් ගෙවී මහේන්ද්‍රයෝගය ලබයි. කෞලවකරණය උදේ 05.15න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 04.21න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - නළල

මරු - උතුර යෝගිනී - උතුªර

සුබ දිසාව - නැඟෙනහිර

ජුනි 24 සඳුදා

මිථුන රවි 10 භාග පොසොන් අව තියවක තිථිය ලත් සඳු දින ඉර උදාව 05.57 ඉර බැසීම 06.29 උත්‍රසල නැකත සවස 03.54න් ගෙවී සුවන නැකත ලබයි. පොසොන් අව දියවක තිථිය අලුයම 03.27න් ගෙවී අව තියවක තිථිය ලබා පවතී. මහේන්ද්‍ර යෝගය දහවල් 11.51න් ගෙවී වෛධෘති යෝගය ලබයි. ගරජකරණය අලුයම 03.27න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 02.26න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව – ළැම

අමෘතකලාව - බැම

මරු - වයඹ

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - දකුණ

ජුනි 25 අඟහරුවාදා

මිථුන රවි 11 භාග පොසොන් අව ජලවක තිථිය ලත් කුජදින ඉර උදාව 05.57 ඉර බැසීම 06.29 සුවන නැකත දහවල් 02.33න් ගෙවී දෙනට නැකත ලබයි. පොසොන් අව තියවක තිථිය අලුයම 01.24න් ගෙවී අව ජලවක තිථිය ලබා එය රාත්‍රි 11.12න් ගෙවී අව විසේනිය තිථිය ලබා පවතී. වෛධෘති යෝගය උදේ 09.06න් ගෙවී විශ්කම්භ යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.24න් ගෙවී බවකරණය ලබා එය දහවල් 12.19න් ගෙවී බාලවකරණය උදාවී එදින රාත්‍රි 11.12න් ගෙවී කෞලවකරණය උදාවෙයි.

විෂ කලාව - පෙකනිය

අමෘත කලාව - කන

මරු - බටහිර යෝගිනී - නිරිත

සුබදිසාව - දකුණ

ජුනි 26 බදාදා

මිථුන රවි 12 භාග පොසොන් අව විසේනිය තිථිය ලත් බුධ දින ඉර උදාව 05.58 ඉර බැසීම 06.29 දෙනට නැකත දහවල්් 01.06න් ගෙවී සියාවස නැකත ලබයි. පොසොන් අව විසේනිය තිථිය රාත්‍රි 08.57න් ගෙවී අව සැටවක තිථිය ලබා පවතී. විශ්කම්භ යෝගය උදේ 06.15න් ගෙවී පි‍්‍රති යෝගය ලබයි. කෞලවකරණය උදේ 10.05න් ගෙවී තෛලිකරණය ලබා එය රාත්‍රි 08.57න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - ලිංග, යෝනි

අමෘත කලාව - ඇස

මරු - නිරිත යෝගිනී - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

ජුනි 27 බ්‍රහස්පතින්දා

මිථුන රවි 13 භාග පොසොන් අව සැටවක තිථිය ලත් ගුරු දින ඉර උදාව 05.58 ඉර බැසීම 06.29 සියාවස නැකත දහවල් 11.38න් ගෙවී පුවපුටුප නැකත ලබයි. පොසොන් අව සැටවක තිථිය සවස 06.42න් ගෙවී අව සතවක තිථිය ලබා පවතී. පි‍්‍රති යෝගය අලුයම 03.21න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. ගරජකරණය උදේ 07.49න් ගෙවී වණිජකරණය ලබා එය සවස 06.42න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - දණහිස

අමෘත කලාව - නාසය

මරු - දකුණ යෝගිනී - බටහිර

සුබ දිසාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.