වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අද දවස
මැයි 5, 2024
2024.05.05 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.19
රාහු කාලය - සවස 04.46 - 06.19
සුබ දිශාව - දකුණ
මේෂ
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව සැලසේ. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි.
වෘෂභ
ශාරීරික වෙහෙසීම් බහුල කරයි. පවුලේ කටයුතුවලදී කැපී පෙනෙන බවක් පෙනේ. නිතර ඇතිවන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.
මිථුන
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හේතු ඇති කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නොගැළපෙන ඇසුරකට සිත යොමුවීමට ඉඩ ඇති දිනයකි.
කටක
ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි.
සිංහ
අලුත් බලාපොරොත්තු ඇති කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ශාරීරික වෙහෙසීම් බහුල කරන දිනයකි.
කන්‍යා
වගකීම් බහුල කරයි. උසස් අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින අයට සුබදායකයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.
තුලා
ඉවසිලිවන්තව කටයුතු කළයුතු දිනයකි. ඥාතීන් අතර සුහදතාවයට හේතු ඇති කරයි. යටපත් වූ උරහිසේ ආබාධයක් නැවත මතු කරයි. වගකීම් බහුල වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.
වෘශ්චික
හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.
ධනු
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. දරුවකු පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. විදෙස් ගතවීමකට සැලසුමක් ඇති කර ගන්නා දිනයකි.
මකර
අවිවේකී ලෙස දවස උදා කරයි. හදිසි වියදමක් දැරීමට සිදුවන බවක් පෙනේ. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කරයි. යොදාගත් සැලසුමක් ප්‍රමාද කරන දිනයකි.
කුම්භ
ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ. අතමිට සරු කරන දිනයකි.
මීන
වෙහෙසකාරී කටයුතු කීපයක් යෙදේ. නොගැළපෙන ඇසුරකට කටයුතු සැලසෙන දිනයකි. හදිසි ගමනක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කරයි.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - පෙ.ව. 06.20 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දවල් 01.39 - 03.07 සුබ දිශාව - නැඟෙනහිර මේෂයටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකිය...
2024-12-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.19 ඉර බැසීම - ප.ව. 06.03 රාහු කාලය - දවල් 12.11 - 01.39 සුබ දිශාව - නැඟෙනහිර මේෂලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ගතට...
2024-12-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18 ඉර බැසීම - ප.ව. 06.02 රාහු කාලය - සවස 03.06 - 04.34 සුබ දිශාව - දකුණ මේෂවෙනදාට වඩා අතමිට සරු කරයි. හදිසි ගමන් කීපයකට...
2024-12-23 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.18ඉර බැසීම - ප.ව. 06.01රාහු කාලය - උදේ 07.45 - 09.14සුබ දිශාව - දකුණ මේෂ දැනුම බුද්ධිය වර්ධනය වන කටයුතු කීපයකට...
2024-12-22 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.17ඉර බැසීම - ප.ව. 06.01රාහු කාලය - සවස 04.33 - 06.01සුබ දිශාව - නැඟෙනහිරමේෂඅන් අය සමඟ සුහදව කටයුතු කරයි. විනෝදයට කැමැති දිනයකි....
2024-12-21 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.17 ඉර බැසීම - ප.ව. 06.00 රාහු කාලය - උදේ 09.12 - 10.41 සුබ දිශාව - දකුණ මේෂ අවිවේකී ලෙස දවස...
2024-12-20 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 6.00 රාහු කාලය - උදේ 10.40 - 12.08 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදු කරයි. සැනසිලිදායක...
2024-12-19 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.16 ඉර බැසීම - ප.ව. 05.59 රාහු කාලය - දවල් 01.35 - 03.03 සුබ දවස - උතුර මේෂඅමතර ලැබීම් හිමිවූවත් වැයපස අධික කරන දිනයකි....
2024-12-18 18:30:00
ඉර උදාව පෙ.ව. 06.15ඉර බැසීම ප.ව. 05.59රාහු කාලය දහවල් 12.07 - 01.35සුබදිශාව - නැඟෙනහිර මේෂ කරදර බාධා මඟහැරී යයි. ප්‍රසන්න පෙනුමකින්...
2024-12-17 18:30:00
ඉර උදාව පෙ.ව. 06.15 ඉර බැසීම ප.ව. 05.58 රාහු කාලය සවස 03.02 - 4.30 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅමතර වියදම් බහුල දිනයකි. පවුලේ වගකීමක් තමා වෙත...
2024-12-16 18:30:00
ඉර උදාව - පෙ.ව.06.14 ඉර බැසීම - ප.ව. 05.58 රාහු කාලය - උදේ 07.42 - 09.10 සුබ දිශාව - දකුණ මේෂආගමික සැලසුමක් වෙනුවෙන් කටයුතු සූදානම් වන...
2024-12-15 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.14 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - සවස 04.29 - 05.57 සුබ දිශාව – දකුණ මේෂනිතර වෙහෙස මහන්සි වී කටයුතු සිදු කරයි....
2024-12-14 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.13 ඉර බැසීම - ප.ව. 05.57 රාහු කාලය - උදේ 09.09 - 10.37 සුබ දිශාව - දකුණ මේෂතැන තැන ඇවිදිලි ඇති කරයි. ශාරීරික වෙහෙස...
2024-12-13 18:30:00
ඉර උදාව පෙ.ව. 06.13 ඉර බැසීම ප.ව. 05.56 රාහු කාලය - උදේ 10.36 -12.05 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරයි. තීන්දු තීරණ...
2024-12-12 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 01.32 - 3.00 සුබ දිශාව - නැඟෙනහිර මේෂවිශේෂ හිතවත්කමට කටයුතු උදා කරයි....
2024-12-11 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.12 ඉර බැසීම - ප.ව. 05.56 රාහු කාලය - දහවල් 12.04 - 01.32 සුබ දිශාව - උතුර මේෂඉතා සැහැල්ලුවෙන් කටයුතු සිදු කරයි. ලේඛන...
2024-12-10 18:30:00