වර්ෂ 2024 ක්වූ September 06 වැනිදා Friday
අද දවස
මාර්තු 31, 2024
2024.03.31 ඉරිදා
ඉර උදාව - පෙ.ව. 06.09
ඉර බැසීම - ප.ව. 06.20
රාහු කාලය - සවස 04.48 - 06.20
සුබ දිශාව - දකුණ
මේෂ
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිසි දුර ගමනකට සහභාගිවීමට කටයුතු සැලසේ. නීති කටයුත්තකට අත ගැසීීමට සිදුවන බවක් පෙනේ.
වෘෂභ
ගතට සිතට සැනසිල්ල උදා කරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා වගකීම් වැඩි කරයි. යන එන ගමන් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.
මිථුන
දේපළ ගනුදෙනුවක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමට ඉඩ ඇත. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.
කටක
වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. නොගැළපෙන ඇසුරකට යොමුවීමට ඉඩ ඇත. සුළු සුළු වැටීම් තැළීම් වැනි ආබාධ සිදුවිය හැකි බවක් පෙනේ.
සිංහ
හිතුවතුන් සමඟ දුර ගමනකට සැලසුමක් ඇති කරගන්නා බවක් පෙනේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි. වංචා රැවටීමකට හසුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න.
කන්‍යා
අලුත් බලාපොරොත්තු ඇති කරන කටයුතු කීපයක් යෙදේ. නිතර පින්දහම් කටයුතුවල නිරතවන දිනයකි. ගතට සිතට සැනසිල්ල උදාකරන අන්දමේ කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත.
තුලා
සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසීම් වැඩි කරයි. ප්‍රමාද වූ කටයුතු කීපයක් සාර්ථකවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සැලකිලිමත් වන්න.
වෘශ්චික
සමාජයේ ප්‍රසිද්ධියට කරුණු සැලසෙන කටයුතු කීපයක් යෙදේ. නිතර අඅලුත් දේ මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.
ධනු
පැවැති අපහසුතා කීපයක් මඟ හැරී යයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. සතුට සැනසීමට කරුණු ඇති කරන දිනයකි. රැකියාවේ ගැටලුවක් විසඳී යන බවක් පෙනේ.
මකර
ශාරීරික වෙහෙසීම් වැඩි කරන දිනයකි. පවුලට අලුත් සාමාජිකයෙක් එක්වන ලකුණු පෙන්නුම් කරයි. තැන්පත් ධනය වැයවන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු සිදු කරයි.
කුම්භ
අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදුකළ සැලසුමක් සාර්ථක කරන දිනයකි.
මීන
යටපත් වූ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙනේ. අන්සතු වස්තු ලාභයකට වෙහෙසෙන දිනයකි. ආගමික භක්තියෙන් කටයුතු කීපයක් සිදු කරන බවක් පෙනේ.
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.14 රාහු කාලය සවස 04.42 - 06.14 සුබ දිශාව - නැඟෙනහිර මේෂඅවිවේකී ලෙස දවස උදා කරයි. යන එන ගමන් ගැන...
2024-09-07 18:30:00
ඉර උදාව පෙ.ව. 06.02 ඉර බැසීම ප.ව. 06.15 රාහු කාලය උදේ 09.05 - 10.37 සුබ දිශාව දකුණ මේෂඋත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි. මවුපස ඥාතියකු...
2024-09-06 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.02 ඉර බැසීම - ප.ව. 06.15 රාහු කාලය -උදේ 10.36 - 12.09 සුබ දිශාව - දකුණ මේෂතීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. නිතර...
2024-09-05 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - දවල් 01.41 - 03.13 සුබ දිශාව - නැඟෙනහිර මේෂඋත්සහවන්තව කටයුතු සිදු කරයි. වැඩකටයුතු...
2024-09-04 18:30:00
ඉර උදාව පෙ.ව. 06.03 ඉර බැසීම ප.ව. 06.16 රාහු කාලය දවල් 12.09 - 01.41 සුබ දිශාව - දකුණ මේෂඅමතර ලැබීම් සහිත දිනයකි. එදිනෙදා කටයුතු පිළිබඳ...
2024-09-03 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.16 රාහු කාලය - සවස 03.12 - 04.44 සුබ දිශාව - දකුණ මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩු කරයි. වෙනදාට...
2024-09-02 18:30:00
ඉර උදාව - පෙ.ව.06.03ඉර බැසීම - ප.ව. 06.17සුබ දිශාව - නැඟෙනහිර මේෂඑදිනෙදා කටයුතු අධික කරන බවක් පෙනේ. එහෙත් උත්සාහයෙන් කටයුතු සිදුකරන දිනයකි...
2024-09-01 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03ඉර බැසීම - ප.ව. 06.18රාහු කාලය - සවස 04.46 - 06.18සුබ දිශාව - දකුණ මේෂපවුලේ වගකීම් වැඩිකරයි. වෙනදාට වඩා වියදම්...
2024-08-31 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.03 ඉර බැසීම - ප.ව. 06.18 රාහු කාලය - උදේ 09.06 - 10.39 සුබ දිශාව - උතුර මේෂගතට සිතට සැනසිල්ල උදා කරයි. වෙනදාට වඩා පවුලේ අයගේ...
2024-08-30 18:30:00
ඉර උදාව පෙ.ව. 06.04 ඉර බැසීම ප.ව. 08.19 රාහු කාලය උදේ 10.39 -12.12 සුබ දිශාව - දකුණ මේෂඅලංකාරයට විනෝදයට කැමති දිනයකි. වැඩපලවලට දක්ෂ මෙන්ම...
2024-08-29 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.19 රාහු කාලය - දවල් 01.13 - 03.15 සුබ දිශාව - නැඟෙනහිර මේෂපවුලේ වගකීමක් තමා වෙත පැවරෙන බවක් පෙනේ...
2024-08-28 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - දවල් 12.12 - 01.44 සුබ දිශාව - නැඟෙනහිර මේෂසැනසිලිදායක බව තරමක් දුරට අඩුකරයි....
2024-08-27 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.20 රාහු කාලය - සවස 03.16 - 04.48 සුබ දිශාව - දකුණ මේෂගතට සිතට සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ...
2024-08-26 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04ඉර බැසීම - ප.ව. 06.21රාහු කාලය - උදේ 07.36 - 09.08සුබ දිශාව - දකුණ මේෂයොදා ගත් කටයුතුවල ප්රමාදතාවයක් පෙන්නුම් කරයි....
2024-08-25 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 සුබ දිශාව - නැඟෙනහිර මේෂතරමක් දුරට සැනසිලිදායක බව අඩු කරයි. නිතර...
2024-08-24 18:30:00
ඉර උදාව - පෙ.ව. 06.04 ඉර බැසීම - ප.ව. 06.22 රාහු කාලය - උදේ 09.08 - 10.41 මේෂපැවැති සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන බවක් පෙනේ. වෙනදාට වඩා...
2024-08-23 18:30:00