වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
අනියම් සබඳතා වල බිරියන් පටලවන ග්‍රහයෝග
විවාහය යනුවෙන් අර්ථ ගන්වන්නේ ස්ත්‍රී පුරුෂ දෙදෙනෙකු එක්ව ජීවත්වීම සඳහා ගිවිස ගැනීමකි. විශ්වාසය වාසනාව හරි දැක්ම, යහපත යන පදනම මත සකස්ව ඇති විවාහය බොහෝදුරට පවතින්නේ කාන්තාව අතය. විවාහය කටු පඳුරක් සේ අඳුරු කරන්නටත් මල් උයනක් සේ සුන්දර කරන්නටත් භාර්යාව සමත් වන්නීය. අප සොඳුරු වන්නේ ඇගේ යහපත් චර්යාව මතයි. ඕනෑම දරුණු පුද්ගලයෙකු වුවද යහපත් කර ගන්නට හැකියාව ඇත්තේද කාන්තාවටයි.
මේ නිසා සෑම සාර්ථක මිනිසකු පිටුපසම සාර්ථක ගැහැණියකද සෑම අසාර්ථක මිනිසකු පිටුපසම අසාර්ථක ගැහැණියකද සිටින බවද අපට සමාජයේ අසන්නට ලැබෙන කියමනකි. යම් පුරුෂයෙකුට යහපත් බිරිඳක හමු නොවුනහොත් විවාහය කවදා හෝ කෙසේ හෝ කුමන ආකාරයකින් හෝ කැඩී බිඳී යන්නට පුලුවන. විවාහයට පත් පුරුෂයෙකුට තම බිරිඳගෙන් ලබන යහන් සුවය සෙනෙහස තරම් දෙයක් නොමැත. එය විවාහයක පදනමද වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>