වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
විභාගයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් මේ ගැනත් සිතන්න
කොතරම් උත්සාහවන්තව නිදිමරාගෙන පාඩම් කළත්, උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබී යාම නිසා දුක්වන බොහෝ දුවාදරුවන් අද අප අතර කොතෙකුත් ඇත.
කොතරම් උනන්දුවෙන් කටයුතු කළත් ඉගෙනීමට දක්ෂ වුවත් ඔබ විභාගයට පෙනී සිටින කාලය තුළදී ඔබට අශුභ ග්රහයෙකුගේ මහදශාවක් හෝ අතුරු දශා කාලයකට මුහුණදීමට සිදුවී ඇත්නම් ඔබගේ බලාපොරොත්තු කඩව ගොස් උත්සාහයේ තරමට තමාට මුහුණදීමට සිදුවන බාහිර බලවේගයන්ගෙන් මිදීමට උත්සාහ කිරීම යහපත් වනු ඇත.
විභාගයට පෙනී සිටින ඔබගේ මතක ශක්තිය අඩුව යෑමට පවා ග්‍රහබලපෑම් ඇතිවිය හැකි අතර, පිළිතුර ලියනවිට සිතේ නිවැරදි පිළිතුර පැවතියත් ලිවීමේදී එය පැටලිලි සහිතව ලියවෙන අවස්ථාවන්ද ඇතිවේ. එබැවින් එම අභාග්‍යසම්පන්න තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා ඔබ පාඩම් කිරීමට ප්‍රථම ගණදෙවියන්ට පින් දී පාඩම් කිරීම යහපත් වනු ඇත. ඔබගේ පොත් මේසය මත ඊසාන දිශාවට වන්න ගණදෙවියන්ගේ රූපයක් තබාගන්න. එයට නිල්, කහ, රතු, මල් පූජාකර සුවඳදුම් අල්ලා (හඳුන්කූරු දැල්වීම වුවත් කම් නැත) ගණදෙවියන්ට පින්දීම සිදුකරන්න. පසුව “ඕම් බුද්ධි පි්රයාය නමඞ”
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>