අයන්ති උඩුගම්පල

2023-08-03 18:30:00
මෙතුවක් අප ඔබට ගෙනා චීන ඡ්‍යොතිෂයේ රාශි චක්‍රය අනුව මේ වසර ඔබට කුමනාකාරදැයි පැවසුණු ලිපි පෙළේ අවසන් ලිපියයි මේ. එසේ පවසන්නේ අද අප ඔබට ඉදිරිපත් කරන්නේ චීන ඡ්‍යොතිෂයට අනුව අවසන් රාශිය වන ඌරාගේ රාශිය පිළිබඳ තොරතුරු වන බැවිනි.ඌරාගේ රාශිය...
2023-07-27 18:30:00
චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව ඔබට මේ වසර කෙසේදැයි අපි මෙතෙක් ඔබට පැවසුවෙමු. එහිදී චීන රාශි දොළහෙන් රාශි දහයකම තොරතුරු එදිරිපත් කළ අතර අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ දොළොස්වැනි රාශිය හිමි අයගේ චරිත ලක්ෂණ හා ඔවුන්ගේ ජීවන තොරතුරුයි.චීන රාශි දොළහෙන්...
2023-07-20 18:30:00
කුමන රටක, කුමන ඡ්‍යොතිෂ්‍ය ක්‍රමයකින් හෝ තමාගේ චරිත ලක්ෂණ, තමා ගෙවන ජීවිතය, අනාගතය ගැන කියවෙන තොරතුරු දැන ගැනීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වති. එම කැමැත්ත නිසාම අපි චීන ඡ්‍යොතිෂ්‍යයේ රාශි දොළහ පිළිබඳ හා එම රාශීන්ට මේ වසර ගත කිරීමේ දී ඇතිවන...
2023-07-13 18:30:00
  චීන රාශි චක්‍රයේ නව වැනි රාශිය වන්නේ වඳුරාගේ රාශියයි. වඳුරාගේ රාශියට අයත් වන්නේ 1932, 1944, 1956, 1968, 1980, 1992, 2004, 2016 යන වසරවල ඉපදුණ පුද්ගලයන් ය. වඳුරා දක්ෂ, සජීවී ගුණයෙන් යුතු මායාකාරී සත්ත්වයෙකි. මිනිසුන්ට බොහෝ...
2023-07-06 18:30:00
 චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව මේ වසර ඔබට කුමනාකාරයේ සුබඅසුබ පල ගෙන දේ දැයි කුතුහලයක් ඇතිවාට සැක නැහැ. අනෙකුත් රාශි හයක පලාපල අපි ගෙන ආ බැවින් තමාගේ වසර අයත් රාශිය කුමක්දැයි හා එම රාශියේ පලාපල කුමනාකාරදැයි දැන ගැනීමේ කුකුසකින් ඔබ පසුවන බැව්...
2023-06-22 18:30:00
තමාගේ ජීවිතයට බලපාන සුබ අසුබ තත්ත්වයන් පිළිබඳ දැනගැනීමට අප කා තුළත් ඇත්තේ කැමැත්තකි. ඒ නිසාම ඉන්දියානු ඡ්‍යොතිෂ්‍ය ඉක්මවා ගොස් චීන ඡ්‍යොතිෂ්‍යයට අනුව පලාපල දැන ගැනීමේ අවස්ථාව ලබා දීමට අපි ඔබට මේ ලිපි පෙළ ඉදිරිපත් කරන්නෙමු.චීන රාශි චක්‍රයේ...