ලක්ෂ්මී හෝරාව අද (29) පෙරවරු 9.30ට උදාවේ

සැප්තැම්බර් 29, 2023

අද පුරපසොළොස්වක පෝදා පෙරවරු 9.30ට ලක්ෂ්මි මෑණියන්ගේ හෝරාව උදාවේ. ඒ අනුව ශිලාදි වෘතයක පිහිටා ලොවතුරා බුදු හිමියන් වෙනුවෙන් කිසියම් පූජාවක් පවත්වා ලක්ෂ්මි මෑණියන්ට පිංපෙත් පමුණුවා ඔබේ සිතැඟියාවන් ඉෂ්ට කරගත හැකිවනු ඇත. මෙහිදී ලක්ෂ්මි මෑණියන්ගේ ආශිර්වාදය පිහිටන්නේ නැඟෙනහිර දිශාවට යොමු වන ලෙසය. එදින ආරම්භ කරන ලක්ෂ්මි පූජාව දින සියයක් පුරා නොකඩවා රාත්‍රි 12.12ත් 12.24ත් අතර පහනක් දල්වා පැවැත්වීමෙන් ධන සම්පත් උදාකරගත හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.