වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
රෝගාබාධ රැසකට ගුණ දෙන අගනා ඖෂධාංගය කිරිඳී
දෙසැම්බර් 6, 2019
අප ජීවත් වන පරිසරය තුළ දක්නට ලැබෙන තුරුලතා අතුරින් ඉතා අධික ප්‍රමාණයක් විවිධ වූ රෝගාබාධ සඳහා ඖෂධ ලෙස උපයෝගී කර ගනිති. තවත් විශාල ප්‍රමාණයක් ඖෂධ හා ආහාර ලෙස උපයෝගි කර ගනිති.
මෙසේ උපයෝගි කර ගනු ලබන තුරුලතා අතුරින් එක් ද්‍රව්‍යයක් ලෙස කිරිඳී හැඳීන්විය හැකිය. විශේෂයෙන් දේශීය වෛද්‍ය ක්රමයේ දී ඖෂධ යෝග සඳහා බහුල ලෙස කිරිඳී උපයෝගී කර ගනු ලබන අතර ආයුර්වේද වෛද්‍ය ක්රමයේ දී යම්තාක් දුරට කිරිඳී යොදා ගනු ලබයි.
විවිධ රෝගාබාධයන් සඳහා යොදන පත්තු, මැල්ලුම්, බේත් පොට්ටනි සහ ආලේප ආදිය සඳහා කිරිඳී යොදා ගනු ලබන අතර කිරිඳී ඇට, පොතු හැර ධාන්‍යයන් ලෙස කැඳ ආදිය සඳහා උපයෝගි කර ගනු ලබයි.
කිරිඳී වැවෙන ප්‍රදේශ
ඊසාන දිග ආසියාවට ආවේණික ශාකයක් ලෙස සලකනු ලබන කිරිඳී ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය, මැලේසියාව, වියට්නාමය, කාම්බෝජය, පාකිස්ථානය, බංගලාදේශය, අප්‍රිකාව, මධ්‍යම ආසියාව සහ ඇමෙරිකාව ආදී රටවල වැවේ. මේ රටවල් අතුරින් බොහෝමයක් රටවල කිරිඳී වවනු ලැබූවද, ශ්‍රී ලංකාව තුළ ආර්ථික බෝග වගාවක් ලෙසින් ස්ථාපිතව නොමැත. මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 2000 ක් දක්වා උස් බිම්වල වුවද වැවිය හැකි ශාකයකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
ඇඟපතට දැනෙන මහන්සිය නිවා ගන්න. උණුසුමක් අවශ්‍ය වූ විටෙක හොඳ උණුසුමක් ලබාගන්න තේ කෝප්පයකට කළ හැකි කාර්යය එමටයි. ඒ තරම් හදවතට සමීප තේ කෝප්පයකින් ලැබෙන...
2020-09-03 18:30:00
දරුවකු උපන්නාට පසුව ලබා දෙන්නට පුළුවන් හොඳම ආහාරය තමයි මව්කිරි කියන්නේ. මේ ගැන දන්නා මව්වරු කෘත්‍රිම පිටි වර්ග නොසලකා හැර මව්කිරි සිය බිළිඳාට...
2020-08-27 18:30:00
තෙල් / මේදය මේදය සෑදී ඇති ප්‍රධාන සංඝටකය වනුයේ මේද අම්ලයි. මේද අම්ල ප්‍රධාන වර්ග 03 කි.1. සංතෘප්ත තෙල් / මේද අම්ල 2....
2020-08-27 18:30:00
අද සමාජයේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව බහුල වශයෙන් පීඩා විදින රෝගයක් ලෙස උදරයේ මේදය වැඩි වීම නිසා හටගනු ලබන උදරය ඉදිරියට නෙරා ඒම දැක්විය හැකි ය. මෙම...
2020-08-27 18:30:00
වමන කර්මය ළය විරේක ලෙස දේශීය චිකිත්සාවේ දී අප හඳුන්වන්නේ මෙයයි. ශරීරයේ උර්ධ්ව භාගයෙන් හෙවත් මුඛයෙන් කිපිය වූ දෝෂ නිසි ලෙස ශරීරයෙන් බැහැර කිරීම...
2020-08-27 18:30:00
වර්තමාන කාලයේ ජීවත්වන පුරුෂයන්ගේ කායික ශක්තිය ක්‍රම ක්‍රමයෙන් පරිහානියට ලක් වෙමින් පවතී. විශේෂයෙන් දැක්වුවහොත් ඔවුන් බෙලහීනතාවයට ගොදුරු වෙමින් නොයෙක්...
2020-08-27 18:30:00
ජීවිත කාලයේ වසර 60 ඉක්මවන විට තමාගේ මහලු විය එළඹෙන බව සමාජයේ සියලු දෙනාම අවබෝධ කර ගත යුතුය. මේ වයසට පා තබන්නේ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය. සමාජය තුළ...
2020-08-27 18:30:00
කිසිදු වයස් භේදයකින් තොරව බාල, තරුණ, මහලු කා හටත් හටගනු ලබන්නා වූ අම්ල පිත්ත රෝගය වත්මන් සමාජය තුළ රජ කරමින් සිටී. සාමාන්‍ය ව්‍යවහාරයේ දී මෙම...
2020-08-27 18:30:00
සැපවත් ජීවිතයකට මූලික වන කරුණු අතර, පෝෂ්‍යදායි ආහාරවලට මුල් තැනක් හිමිවේ. ආගමික ජාතික හා සංස්කෘතික වශයෙන් ද මේ මතය සනාථ වන අයුරු දැක්විය හැකිය. පෝෂ්...
2020-08-20 18:30:00
අසිරිමත් මිනිස් සිරුරේ වේදනාවන් ඇති කරන විවිධ ආබාධ අතර, මුඛය ආශි‍්‍රතව හට ගන්නා රෝගාබාධ 65 ක් පමණ ආයුර්වේද ග්රන්ථයන් හි විස්තර වෙයි. දත්, දත් ...
2020-08-20 18:30:00
මේ දවස්වල බොහෝ දෙනෙකු අතර තරමක සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක්, ඉන්ෆ්ලුවෙන්සාව, උණ රෝගී තත්ත්වයක් සුලබව පැතිරී පවතියි...
2020-08-20 18:30:00
මුහුණ පමණක් ඇසුරු කරමින් පැන නැගෙන පක්ෂාඝාතය, අර්දිත (Facial Paralayeis) නම් වේ. මුහුණෙහි එක් අඩක් ක්‍රියා විරහිත වීම නිසා රෝගියාට බලවත් පීඩාවක් ගෙන...
2020-08-20 18:30:00
නගර් නගර ස්යොව රථස්යොව රථර් යථාස්ව ශරිරස්ය මෙධාවී කෘතෙෂ්ව වාහිතෝ භවෙත්” නගරාධිපති ස්වකීය නගරයේ රකින්නා සේ ද රථාචාර්ය තම රථය රැක ගන්නා සේ ද...
2020-08-20 18:30:00
අෂ්ට ආයුර්වේදයෙන් යුත් ආයුර්වේදයේ චිකිත්සා පද්ධතිය හෙවත් ප්‍රතිකාර පද්ධතිය විශේෂ විෂය ක්ෂේත්‍ර 08 ක් යටතේ ආදීතම යුගයේ සිටම අප වෙත ගෙන හැරපා දක්වා...
2020-08-20 18:30:00
ආයුර්වේදීය වෛද්‍ය ක්‍රමයට අනුව ඕනෑම රෝගී අවස්ථාවන් සඳහා ප්‍රතිකාර කිරීමේදී රෝග නිධානය හඳුනා ගැනීම ඉතා වැදගත්. එසේ හඳුනාගත් රෝග නිධානයට ප්‍රතිකාර...
2020-08-13 18:30:00
කුඩා දරුවන්ට වැළඳෙන රෝග බොහොමයක් අතුරින් මලබද්ධය ශාරීරික වශයෙන් මහත් පීඩාවක් ගෙන දේ. මෙය වයස් භේදයකින් තොරව කාහටත් ඇතිවිය හැකි තත්ත්වයක් වුවත්...
2020-08-13 18:30:00