වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 17 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 16, 2023
ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - ප.ව. 04.53 සිට ප.ව. 06.00
සුබ දිශාව - දකුණ
මේෂ
සිතට සැකයක් ඇතිවන දිනයකි. කරන කියන වැඩකටයුතු පවා සැක සහිතව කිරීමට සිදුවේ. මිල මුදල් පිළිබඳ ගැටලු ඇති කරයි. සිතේ චංචල බවක්ද ඇතිවේ. නිතර අදහස් වෙනස් කරයි.
වෘෂභ
අවුල් වියවුල් සහිත දිනයකි. කථාවට අකමැති ගතියක් හෝ ප්‍රමාණයට වඩා කථාවට ලැදි බවක් පෙන්වයි. අලාභ හානි තම කටයුතුවලට බාධා හා හිරිහැර ද ඇතිවේ.
මිථුන
සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කරයි. තමා ගැන පමණක් සිතා කටයුතු කරයි. හිතවත් අයකු මුණ ගැසීමෙන් සුළු සුළු ලාභද ඇතිවනු ඇත. ආගමානුකූලව පින්දහම් කටයුතුª කෙරෙහි සිත යොදවා ක්‍රියා කිරීමෙන් තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත.
කටක
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර අන් අය හා සම්බන්ධව කරන කටයුතුවලදී සිත් රිදීම් පාඩු අලාභ හානි ගෙන දෙනු ඇත. පාදවල පීඩාවන් ඇතිවීමට ද ඉඩ තිබේ.
සිංහ
දියුණුවට කටයුතු සැලසෙන අතර වාසනාවන්ත දවසකි. ඥාති මිත්‍රාදීන් සමඟ පී‍්‍රතියෙන් කටයුතු කිරීමට ද හැකි වේ. මුදල් ලාභ ලැබෙනු ඇත. කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතිය ද සැනසීමද ලැබෙනු ඇත.
කන්‍යා
තම තත්ත්වය උසස් කර ගැනීමට සිතන දිනයකි. උසස් අය සමඟ ආශ්‍රය ඇති වේ. විශේෂයෙන් මවගෙන් උපකාර ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අය සමඟ එකට එකතු වී කටයුතු කිරීමට ද ලැබෙනු ඇත.
තුලා
සිත් තැවුල් කණගාටු සහිත දිනයකි. උසස් අයගේ දෝෂාරෝපණයට ලක්වනු ඇත. නැතහොත් ගෙදර වැඩිහිටියකුගෙන් හෝ දෝෂාරෝපණයක් අසන්නට සිදුවේ. පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි.
වෘශ්චික
අවුල් වියවුල් සහිත දිනයක් වන අතර කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් හෝ වැඩට උනන්දුව නැතිව කාලය ගත කරනු ඇත. කම්මැලි අලස ගති නිදිමත ගතිද ඇතිවේ.
ධනු
තම ගෞරවයට පාත්‍රවන දිනයක් වන අතර දියුණුවට ද වැඩ කටයුතු සැලසේ. සැප පහසුව ඇතිව නිදා ගැනීමට ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අය නිසා සිතට සතුටක් ගෙන දෙන කාලයකි. මිල මුදල් ලාභයක්ද හිමිකරයි.
මකර
ගෙදර දොර වාසනාවන්ත වන අතර කරන කටයුතුවලින් ජය ලැබේ. සිතේ සතුටට කරුණු යෙදේ. සුළු සුළු මුදල ලාභ ඇති කාලයක් බැවින් ලොතරැයි වාසනාව උරගා බැලීම යහපත් වනු ඇත.
කුම්භ
අමුතු දේ කෙරෙහි සිත යොමු වන අතර විනෝදයෙන් සිටීමට ඉඩ පහසුකම් ලැබුණත් ඒවායින් සිතට කිසිම පී‍්‍රතියක් අත් නොකරයි. හිතේ පැටලැවිලි ගතියක්ද ඇතිවනු ඇතිවේ. කම්සැපට බාධා ඇතිවේ.
මීන
වියදම් අධික දිනයක් වන අතර කථාව නිසා අන් අය සමඟ මතභේද සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කථාවේදී පරිස්සම් විය යුතුය. ඥාති මිත්‍රාදීන් සමඟ වුවත් මතභේද සහිත සිදුවීම්වලට මුහුණදීමට සිදුවේ. පපුවේ සෙම ගතිය වැඩිවනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
ලග්න පහකට ධන බලයලග්න හතරකට ප්‍රබල මංගල යෝග ශූර වීර දරුපල ලැබෙන කාලයක්අගෝස්තු මාසයේ 16 වැනිදා සිකුරාදා එනම් අද දින රාත්‍රී 7.44ට රවි ග්‍රහයා සිංහ රාශි...
2024-08-15 18:30:00
වෘෂභ, මිථුන, කන්‍යා, මකර ලග්න හතරට සුවිශේෂී සුබපල අත්කර දෙමින් ග්‍රහලොව සුකුමාලිය වශයෙන් සලකන සිකුරු ග්‍රහයා 2024 අගෝස්තු මස 25 වැනි දා උදේ 01....
2024-08-15 18:30:00
අගෝස්තු 22 බ්‍රහස්පතින්දා පෙරවරු 6.40ට ඥානකාරක බුධ කටක ලග්නගත වීමත් සමඟ මිථුන, කටක, සිංහ, තුලා, වෘශ්චික, මකර කුම්භ, මීන යන ලග්න හිමියන්ගේ...
2024-08-08 18:30:00
ඕනෑම සුබ කටයුත්තකටඅගෝස්තු 14 වැනි බදාදා දහවල් 12.12 දක්වා කේවල සිද්ධි යෝගයක් පවතින බැවින් අකුරු කියවීම, ගෙවල් සෑදීම, ගෙට ගෙවැදීම ආදී ඕනෑම සුබ...
2024-08-08 18:30:00
මේෂ, වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්නවලට ප්‍රබල සරසවි යෝගයක් අගෝස්තු සහ සැප්තැම්බර් දෙමස පුරා වරින් වර උදා වීමෙන් එම ලග්න හිමියන් බලවත්...
2024-08-08 18:30:00
වැල්බීජ සිටුවීමටඅගෝස්තු 05 සඳුදා සවස 03.35 සිට 03.48 දක්වා දකුණු දිශාව බලා ශුභයි.රබර් පැළ සිටුවීමටඅගෝස්තු 09 සිකුරාදා උදේ 10.20 සිට 10.40 දක්වා උතුරු...
2024-08-01 18:30:00
සුබ පල වැඩි කරගන්න ඉඹුල් ගසක් වවන්නමිථුන, කටක, සිංහ, කන්‍යා, වෘශ්චික, මීන ලග්න හිමියන්ට සුබපල ද අනෙක් සියලු ලග්න හිමියන්ට මිශ්‍ර පල ද උදා...
2024-08-01 18:30:00
ලග්න දහයකට සුබ පල උදා කරමින් එළැඹෙන අගෝස්තු 05 වැනි සඳු දින පෙරවරු 10.27ට බුධ වක්‍රය සිදු වන්නේය.ඒ අනුව මේෂ, ධනු, මීන ලග්න ත්‍රිත්වයට මිශ්‍ර පල ද...
2024-07-25 18:30:00
අගෝස්තු මස 02 වැනි දා සිකුරාදා පෙරවරු 08.57ත් 09.09ත් දක්වා කාලයේදී උතුරු දිශාව බලා සියලු එළවළු හා පලතුරු සිටුවීමට ශුභයි.කිවි දින හෙවත්...
2024-07-25 18:30:00
කළිකාල ඡ්‍යොතිර්විද්‍යා පණ්ඩිත කුඹල්ගමුවේධම්මාලංකාර නාහිමිසියලු ලෞකික කටයුතුවල දියුණුවට වැදගත් වන මහා ධන ලක්ෂ්මී යෝගයක් අගෝස්තු මස 03 වැනිදා උදා වේ....
2024-07-25 18:30:00
පොදුවේ සියලු ලග්න හිමියන්ට සුබ කාලවකවානුවක් උදා කරමින් අගෝස්තු මස 05 වැනිදා වක්‍ර වන බුධ සමඟ 08 වැනිදා යුද වදින සිකුරු සටනින් ජය ගනී. සිකුරුගේ මේ...
2024-07-18 18:30:00
යම් කේන්ද්‍රයක නවය හා දහය අධිපතීන් සංයෝග වීමෙන් හෝ පරිවර්තනය විමෙන් ඇතිකරන ධර්ම කර්මාධිපති යෝගය ඡ්යොතිර්වේදයෙහි එන ග්‍රහ යෝගවල මුදුන් මල්කඩ...
2024-07-18 18:30:00
කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික ලග්න හිමියන්ට ධන මාර්ග විවර වෙයි කුම්භ, වෘෂභ, සිංහ, වෘශ්චික රාශි සතරට පංච මහා පුරුෂයෝග අතරින් සසයෝග බලය පවතිද්දී...
2024-07-11 18:30:00
නව නිපැයුම් එළිදකීගැබිනි මවුවරුන් පරෙස්සම් වන්න කටක, සිංහ, ධනු, මීන ලග්නවලට ජය මාවත උදා කරමින් 2024 ජූලි මස 15 වැනිදා රාත්‍රී 7.35ට ග්‍රහලොව...
2024-07-11 18:30:00
මේෂ, සිංහ, ධනු යන ලග්නයකින් උපත ලබා ඇති ජන්මීන්ට ජූලි 06 වැනිදා, සෙනසුරාදා උදේ 09.24සිට 09.28 දක්වා පහත සඳහන් කටයුතු සඳහා සුබ මුහුර්තයක් උදා වේ. අදාළ...
2024-07-04 18:30:00
දේශපාලනඥයන්, ලේඛක ලේඛිකාවන්, පාසල් දරු දැරියන්, ලිපි ලේඛන සම්බන්ධ පිරිස්වලට තිබූ බාධක අවහිර දුෂ්කරතා දුරස්ථ වන කාලයකි. අවිහිංසාව, අවංකබව,...
2024-07-04 18:30:00