වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 12 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 11, 2023
ඉර උදාව - පෙ.ව. 05.55
ඉර බැසීම - ප.ව. 06.26
රාහු කාලය - පෙ.ව. 07.27 - පෙ.ව. 09.03 දක්වා
ශුභ දිශාව - නැඟෙනහිර
මේෂ
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති දිනයක් බැවින් පරිස්සම් විය යුතුයි. අලාභ හානියක් හෝ නැතිවීමක් ද නියමයි. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවන අතර ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ.
වෘෂභ
දියුණුවට අදාළ වන කටයුතු කීපයක් කෙරෙහි සිත යොමුවන අතර මිල මුදල් ලාභද ලැබෙනු ඇත. මිතුරු ඇසුරට පි‍්‍රය කරන දිනයකි. ගෙදර දොර දියුණුවට ඇති බාධා ඉවත්ව යයි. ගෙදර දොර අලුත්වැඩියාවක් හෝ නව නිවසක් ඉදිකිරීම කෙරෙහි හිත යොමුවේ.
මිථුන
රැකී රක්ෂා කටයුතුවලට යහපත් දිනයකි. ප්‍රධානීන් වැනි අයගේ උපදෙස් මත කටයුතු කරයි. පවුලේ වැඩිහිටි අයකු සමඟ සිදුවන මුදල් ගනුදෙනුවක් නිසා සිත් පීඩාවක් ගෙනදෙනු ඇත.
කටක
සිත්තැවුල් අධික ලෙස බල පවත්වන දිනයක් බැවින් ඉවසීමෙන් කටයුතු කිරීම යහපත් වනු ඇත. වචනය නිසා අන් අයගෙන් දෝෂාරෝපන ඇසීමට සිදුවනු ඇත. පිනට දහමට ආශාවක් ඇතිවීමටත් ආගම් භක්තිය වැඩිදියුණුවීමටත් කරුණු යෙදෙනු ඇත.
සිංහ
ධෛර්ය හීනව යන දිනයකි. කම්මැලි අලස ගතියක් මෙන්ම කේන්ති යන ගතියක්ද ඇතිවේ. තම අදහස් අනුවම කටයුතු කිරීමට පෙළඹීම මත අන් අයගෙන් දෝෂාරෝපණයට ලක්වනු ඇත.
කන්‍යා
රසවත් ආහාර පාන ලැබෙන දිනයකි. ස්ත්‍රී පක්ෂයේ අය හා ඇසුරට යොමුවේ. හිතේ සතුට ගෙන දෙන දිනයකි. විනෝදයෙන් සැහැල්ලුවෙන් සිටීමටද බලපායි. බලාපොරොත්තු ඉටුවන දිනයකි.
තුලා
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙනු ඇත. වෙහෙස මහන්සි වී වැඩ කිරීම නිසා කටයුතුවල සාර්ථක බවක් ද ඇතිවේ. බලාපොරොත්තු ඉටුවනු ඇත.
වෘශ්චික
ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවේ. සිත් තැවුලෙන් යුතුව කටයුතු කරයි. වැඩිහිටියන්ගේ දෝෂාරෝපණයටද ලක්වේ. බලාපොරොත්තු බිඳ වැටීමට කරුණු යෙදෙනු ඇත. බාහිර කරදර මතුවනු ඇත.
ධනු
ඉක්මන් කේන්ති යන ගතියකින් යුතුව කටයුතු කරයි. ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම යහපත් වනු ඇත. කරගෙන ආ කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවීමෙන් හිරිහැර කරදර ඇතිවේ. හැම දෙයක් ගැනම සැකයෙන් යුතුව කටයුතු කරයි.
මකර
හිතේ පසුතැවිලි ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. රැකියාවේ වැඩ වැඩි බව නිසා හිතේ තෘප්තිමත් බව අඩුව යනු ඇත. උසස් අයගේ කරුණාව ලැබීම මත තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවේ.
කුම්භ
තමාගේ දියුණුවට ඇති මාර්ග ඇහිරෙන කාලයකි. නිවෙසේ කවරකු හෝ ලෙඩින් පෙළෙන දවසකි. තම ගෞරවය කෙලෙසෙන වැඩවලට සිත යොමු වනු ඇත.
මීන
සතා සිව්පාවාට පවා ආදරය කරුණාව දක්වන දිනයකි. ආගම දහම කෙරෙහි භක්තියක් ඇතිවන අතර ගුප්ත කටයුතු කෙරෙහි හිත යොමුවේ. වන්දනා ගමන් වැනි ගමන්වල නිරත වනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
2020 මාර්තු 30 අලුයම 03.55 ට ගුරු ග්‍රහයා සෙනසුරුට අයත් මකර රාශියට පිවිස ජුනි 30 අලුයම 05.25 දක්වා මකරයේ ගමන් කරයි. මකර රාශියේද ගුරු නීච වේ. එවිට...
2020-03-12 18:30:00
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන්...
2020-03-05 18:30:00
මේෂ මිථුන, කටක, තුලා, ධනු, මීන ලග්නවලට විෂ්ණු යෝගය.වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, මකර, කුම්භ ලග්න හයට මාලවි යෝගය.2020 මාර්තු 28 සෙනසුරාදා සවස 03.40 ට...
2020-03-05 18:30:00
“ශී‍්‍ර ලක්ෂ්මී යෝග“ බලයට ඉහත දිනය වන සෙනසුරාදා යෙදී ඇත. පූර්ණ වූ මෙම බලයට, ශනි දිනය, කුම්භ රවිය, කුම්භ ලග්නය , පුෂ නැකත, පුර දොළොස්වක තිථිය යන සියලු...
2020-02-27 18:30:00
ශකවර්ෂ 1941 වසරේ අවසාන රවිය මීන රවියයි. 2020 මාර්තු මස 14 වෙනි රවි දින පැය 14 විනාඩි 17 න් රවි මීන රැසට පිවිසේ. මෙතැන් සිට අපේ‍්‍රල් මස 13 වෙනි දින...
2020-02-27 18:30:00
අපට මහෝපකාරි වන දෝ සතරේ ග්‍රහයෝග දහස් ගණනක් තිබේ. මේවා අතුරින් කුජ, සිකුරු යෝගය විශේෂ තැනක් ගනී. මෙය අතිධාවන බලගතු එකකි. මෙම යෝගය යෙදීමෙන් කිවිගේ...
2020-02-20 18:30:00
චන්ද්‍ර බුධ ගුරු ශුක්‍ර ශනි දේශය තුළ බලසම්පන්න චරිතයක් වේ. තමාගේ අණසක ජනතාව අතර පතුරයි. රාජතන්ත්රයේ ඉහළම තැන ගනී. කිසිවෙකුට තමාව පාලනය කළ නොහැක....
2020-02-20 18:30:00
2020 මාර්තු 22 ඉරිදා සවස 02.24 ට කටක ලග්නයෙන් තුලා නවාංශකයෙන් රවි හිමි උත්‍රසල නැකතේ දෙවන පාදයෙන් සිකුරු කාල හෝරාවෙන් ග්‍රහ ලොව සෙන්පති අඟහරු ස්වකීය...
2020-02-20 18:30:00
කුම්භ රාශිය වෘෂභ නවාංශකය, පුවපුටුප දෙක පාදය චන්ද්‍ර බුධ සප්තමදෘෂ්ටිය, චන්ද්‍ර ගුරු, චන්ද්‍ර කුජ, රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, ශ්‍රී විෂ්ණු පි්...
2020-02-20 18:30:00
මීන රවි 15 භාග බක් මහේ පුර මාර්තු 28 ශනි දින පස්වරු 03.39 දක්වා අස්විද පාද 4 බෙරණ පාද 04 කැති පාද 01 කේතු, සිකුරු, රවි ආශි‍්‍රතව කුම්භ රවි 17 භාග...
2020-02-13 18:30:00
2020 පෙබරවාරි මස 13 ගුරුදින පැය 15.03 න් ලෝක පාලක සූර්ය දිව්‍ය රාජ තෙම ශ්‍රී ලංකා කේන්ද්‍රය වන කුම්භ රැසට පැමිණීම සිදුවේ. මෙතැන් සිට පුරා මසක් 2020....
2020-02-06 18:30:00
උත්තරායනය, ශිශිර ඍතුවේ කුම්භ රවි 03 භාග නවම්මසේ අව දියවක තිථිය ලත් පෙබරවාරි 15 ශනි දින ආනන්දාදී අටවිසි මහා යෝග චක්‍රයට අනුව ‘ශුභ’ නම් වූ යෝගය ලංකා ග්...
2020-02-06 18:30:00
දසමසක් කුසේ දරාගෙන අපව බිහිකරපු මව වෙනුවට දෙවන මව වන්නේ ග්‍රහලොව මව ලෙස හඳුන්වන චන්ද්‍රයා හෙවත් සඳු ග්‍රහයා වෙයි. රාත්‍රී උපන් අයට සඳු මව වෙයි.ඒ...
2020-01-30 18:30:00
මකර රවි 21 භාග නවම් මහේ පුර නවවක තිථිය චන්ද්‍ර බුධ චතුර්කෝණ දෘෂ්ඨිය, ශුක්‍ර ශනි ෂඩ් කෝණ දෘෂ්ඨිය. රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ඨිය, මහෞෂධ වෙශි වොශී...
2020-01-30 18:30:00
නීච යයි හීන යයි සම්මත කුලයක හෝ දුගී දුප්පත් පැල්පතක උපත ලැබුවත් සමහර ජන්මීන් ගම් ප්‍රධානීන්, ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ,මැති ඇමතිවරුන්, මහා ධන...
2020-01-23 18:30:00
ලග්නාධිපති 4, 9, 11 යන භාවගතව සිටීම වාහන හිමිකරන බලයකි.මේෂ ලග්නයෙන් ජනිතව කුජ නවවැන්න ගතවීම වාහන ලබාදෙයි.ගෝචරයෙන් කුජ ධනුවේ ගමන වාහන ලාභ ගෙන දෙයි....
2020-01-23 18:30:00