ජලය නැති භූමිවලද, ජලය ලැබෙන ළිං කැපීමට සුබ නැකතක්

නොවැම්බර් 6, 2020

රවි සිටි නැකත අනුවද කුජ, රාහු සිටි නැකැත් අනුව ද රෙහෙන නැකත මුල් කොට ගණිත චක්‍රය අනුවද ගැලපෙන මෙම නැකත ළිං කැපීමට ඉතා යෝග්‍ය වේ. මිහිරි රසැති ජලය ලැබෙන අතර ඉක්මනින්ම වතුර ද හමුවේ. මෙදින සිද්ධි යෝගයද පවතී. සියලු වැඩ කටයුතු සාර්ථක වේ.

2020 දෙසැම්බර් 16 බුධ දින

උදේ 06.16ට දකුණු බලා කටයුතු ආරම්භ කිරීමට සුබයි.

මෙදින නැකත හිසකෙස් කැපීමට, ගමන් යාමට, ව්‍යාපාර ආරම්භයට ද සුදුසු වේ. මෙම නැකත අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, රෙහෙන, හත, සුවණ, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් වලින් උපන් අයට ගැලපෙයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.