දිව්‍යමය සුබ මුහුර්ත (සැප්තැම්බර් 18 දා සිට 24 දක්වා)

සැප්තැම්බර් 18, 2020

ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා, දකුණු පය පෙරට තබා ද සඳුදා, බදාදා, සිකුරාදා, වම්පය පෙරට තබා ද සුබ කටයුතු ආරම්භයට සුදුසු වේ. 

18 ශු - උදේ 08.25 සිට උදේ 08.53 දක්වා 

19 ශ - දහවල් 12.06 සිට දහවල් 12.36 දක්වා 

20 ර - උදේ 07.41 සිට උදේ 08.05  දක්වා 

21 ච - දහවල් 11.41 සිට දහවල් 12.06 දක්වා 

22 කු - උදේ 06.05 සිට උදේ 06.35 දක්වා 

23 බු - දහවල් 10.05 සිට දහවල් 10.35 දක්වා 

24 ගු - උදේ 09.17 සිට උදේ 09.35 දක්වා 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.