වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
හොල්මන් විශ්වාස කරනවද ?
අගෝස්තු 30, 2019
හොල්මන් අවතාර ගැන ගොඩක් අය අහන්න කැමතියි. ඒත් දකින්න කැමති නැහැ. මේවායේ සත්‍යයක් තිබෙනවද? එහෙනම් මොනවද මේ හොල්මන්. අවතාර ගැන එක එක ආකාරයට විස්තර කරනවා. සමහරු සෙලවෙන මනස කියල විස්තර කියනවා. මොනවා උනත් මෙහෙම දේවල් විශ්වය තුළ පවතිනවා කියල තමයි කියන්න තිබෙන්නෙ.
මේ ගැන ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කළාම වටහාගන්න බැරිකමකුත් නැහැ. අපි මේ හොල්මන් අවතාර ගැන පටලවාගෙනයි ඉන්නේ. යකා ගහල පිටේ ඇඟිලි පහම තිබුණා. එහෙමත් නැත්නම් අර ගොරක ගහ යටින් යනකොට කවුදෝ ගැහැව්වා . නූලෙන් බේරුණා. මේවා ආදි කාලේ රට නොදියුණුව තිබූ කාලේ අහන්න තිබූ දේවල්. සුදු ඇඳගත් ගැහැනියෙක් ළමයෙකුත් වඩාගෙන මේ තවත් එකක්. මේවා ගැන අපට කිසිම දැනුමක් නැති වුණාට ගුරුකම් කරන මන්ත්රාචාර්යතුමාට එච්චර ගතියක් නැහැ. මන්ත්‍ර ගුරුකම් කරන්න කලින් ඡ්‍යොතිෂය ටිකක් ඉගෙන ගන්න ඕනෑ. ඕගොල්ලො අසාවි ගුප්ත විද්‍යාවට ඡ්‍යොතිෂය මොකටද කියලා. යහපත් ගුරුකම් හා අයහපත් ගුරුකම් කියල වර්ග දෙකක් ගුප්ත විද්‍යාවේ තිබෙනවා. ප්‍රතිඵලය සුබ නම් යහපත් ගුරුකම් අශුභ නම් අයහපත් ගුරුකම්.
යහපත් ගුරුකම් කරන්න ඕන පුර තිථියට, ඒ කිව්වේ මාසේ පෝයට දින 14 ක් ඉදිරියට. අව තිථිය කිව්වේ පෝයට පසුදින 14 ක අමාවකටත් ගුරුකම් කරනවා. නමුත් මාසේ පෝයට කරන්නෙ නැහැ. අනික දැනගන්න ඕනෑ පුරට කලාව පිහිටන්නේ මනුෂ්‍ය ඔලුවට කිට්ටුව. මේ විදියට බැලුවාම තිථිය ගැන දැනුමක් තිබෙන්න ඕනෑ. තිථිය උගන්වන්නේ ඡ්‍යොතිෂ පාඩම්වලදී. යක්ෂ උපද්‍රව, පේ‍්‍රත උපද්‍රව, පිසාච උපද්‍රව ,හොල්මන් අවතාර මොනවද කියල නිකමට හෝ පොඩි දැනීමක් තිබුණොත් පිංතූරවල, රූපවාහිනිවල දකින කොට ඔබට වැඩි අවබෝධයක් සතුටක් ලබන්න පුළුවන්.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
පාරම්පරික ගුප්ත විද්‍යාධර
ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
෴ සබැඳි ලිපි ෴
සිදුහත් කුමාරයා උපන් ලුම්බිණිය හෙවත් රුම්බින්දෙයි පුදබිම මෙකල පිහිටා තිබෙන්නේ ඉන්දියාව සහ නේපාලය යන රටවල් දෙකේ දේශ සීමාවෙන් කිලෝමීටර් දහයක් පමණ...
2024-05-23 18:30:00
බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයෙකි. එසේ වුවත් සාමාන්‍ය මනුෂ්‍යයකු නොව අංගුත්තර නිකායෙහි දැක්වූ පරිදි “ආශ්චර්යමත් මනුෂ්‍යයෙකි” එබඳු ආශ්චර්ය ශ්...
2024-05-23 18:30:00
ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාසා පරමා ඥාති නිබ්බානං පරමං සුඛංලෝකයෙහි ඇති කවර සැපයක් වුවත් නිරෝගීකම නොමැතිව ලබාගත නොහැකි බවත් එම...
2024-05-23 18:30:00
ආරෝග්‍යා පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විස්සාසා පරමා ඥාති නිබ්බානං පරමං සුඛංලෝකයෙහි ඇති කවර සැපයක් වුවත් නිරෝගීකම නොමැතිව ලබාගත නොහැකි බවත් එම...
2024-05-23 18:30:00
සමාජයේ සෑම පුද්ගලයකුම එකිනෙකාට බොහෝ සෙයින් වෙනස් වේ. එකිනෙකාට සමාන බාහිර ස්වරූපයන් පිළිබිඹු කරන නිවුන් දරුවන් තුළ පවා බොහෝ වෙනස්කම් ඇති බව පසක්...
2024-05-23 18:30:00
“මාගේ ඥාතීන් වෙසෙන කිඹුල්වතින් හමා එන සුළඟ පවා මට මහත් සුවයක් ගෙනෙයි” බුදුන් වහන්සේ (මහා පරිනිර්වාණ සූත්‍රය)වෙසක් පුන් පොහොය එළැඹෙන දිනයේ...
2024-05-23 18:30:00
ලෝවැසි බෞද්ධ ජනතාවට ඉතාමත්ම වැදගත් පොහොය වන්නේ වෙසක් පොහොයයි. බෞද්ධ අපිට වෙසක් පොහොය වඩාත් වැදගත් වන්නේ ලොවට අසිරියක් ගෙන දුන් උතුම් මංගල කරුණු තුනක්...
2024-05-23 18:30:00
සිහින පලාපල පැවසීම හෙවත් ස්වප්න විද්‍යාව බොහෝ ඈත පුරාණයේ සිට පැවත එන මනෝ විද්‍යාවකි. මව්කුසින් බිහිවූ මොහොතේ සිට ජීවිත කාලය පුරාම නා නා ප්‍රකාර සිහින...
2024-05-23 18:30:00
මෙරට කිහිප වරක්ම රාජ්‍ය නායකත්වයෙන් පිදුම් ලද ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උත්පත්ති කේන්දර සටහනට අනුව ලග්නය “කන්‍යා” වන අතර...
2024-05-23 18:30:00
මෙතෙක් කතාව :-තරුණ වියේ පසුවන වෘත්තිකයන් සිව් දෙනෙකු අමතා ඉන් එකෙකු කතාවක් කියන්නට පටන් ගනී. එයින් කියවෙන්නේ එක්තරා අද්භූත මහලු ගැහැනියක දැකීම...
2024-05-23 18:30:00
පානදුර ප්‍රදේශයේ දෙමහල් නිවසකි. බැලූ බැල්මට එතරම් දෝෂයක් නැතැයි හැඟෙන පරිසරයකි. විධිමත්ව සකස් කර ඇති උද්‍යානයකින්ද යුතු මේ නිවසේ ජීවත් වන්නන් යම්...
2024-05-23 18:30:00
මේ දිනවල සූර්යයා වටා රතු සහ කොළ පැහැති වළලු ද්විත්වයක් දැකීමට ඇතැම් අවස්ථාවල හැකියාව ඇත. එහෙත් එය ප්රමුඛව නොපෙනෙන්නේ සූර්යා දෙස ඍජුව බැලීමට නොහැකි...
2024-05-23 18:30:00
දෛව අංක විද්‍යාවේ තිබෙන ගුප්ත ක්‍රම මඟින් වාසනාව උරගෑමේ විවිධ ක්‍රම ඇත. මේ ක්‍රමයට ඔබේ උපන් ලග්නයට හා නමේ මුල් අකුරට හිමි ජය අංක තෝරාගෙන වාසනාව...
2024-05-16 18:30:00
යමෙකු මෙලොව ජන්ම ලාභය ලැබීමෙන් පසු ඔහු කුඩා කල සිට මරණය දක්වා විවිධ කාල පරාසයන් පසු කරයි. ඡ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව යමෙකු ජන්ම ලාභය ලබන අවස්ථාවේ දී...
2024-05-16 18:30:00
සේන උන්නැහේට එන වින්නැහි දරා ගන්නට බැරි තැන උන්නැහැ යනව පේනයක් අහන්ඩ. මීට ඉස්සර දෙතුන් පළකට ගියත් හරියට යමක් කියවුණේ නැති නිසා මිනිහ උන්නේ හරිම...
2024-05-16 18:30:00
ලංකාව තුළ මේ වකවානුවේ අඹ ගස්වල ඵලදාව ගොඩක් වැඩියි. ඔබේ නිවසේ අඹ ඇති නම් අපතේ නොයවා මේ රසවත් ආහාර සකසා ගන්න. පිසූ ආහාරයට වඩා අමුවෙන් ආහාරයට ගැනීම පෝෂ්...
2024-05-16 18:30:00