වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පාඩම් කළ දේ මතක හිටින්නේ නැද්ද? පැරණි සරස්වතී ධ්‍යාන කීපයක්
ජුනි 21, 2019
යම් යම් දේවල් සිතෙහි රඳවා ගන්නට උත්සාහ කළත් ඒවා සිතෙහි රැඳී නොසිටීමට විවිධ කාරණා බලපායි.
එ වේලෙහි සිත එක අරමුණක නොපැවතීම, සිත ව්‍යාකූල වී තිබීම, පීඩාවී තිබීම, අවේලාවේ පාඩම් කිරීමට යෙදීම, තමාගේ මතක ශක්තියේ දුර්වලකම් ආදී දේ ඒ අතර වේ.
එහෙත් අප පැරැන්නෝ මහා පොත් පිටින් සිතෙහි ධාරණය කරගෙන අවශ්‍ය අවස්ථාවලදී මතකයට නගා ගන්නට සමත් වූහ.
පරම්පරාවෙන් පරම්පරාවට යම් යම් ශිල්ප ශාස්ත්‍ර ගලා ආවේ වන පොත් කිරීම නොහොත් කට පාඩම් කිරීමෙනි. මෙහිදී අපේ පැරැන්නන් මේ සඳහා භාවිතා කළ සරස්වතී ධ්‍යාන කීපයක් හා ඒවා අනුගමනය කළ යුතු විධි ද සහිතව පහත දක්වමි.
කටපාඩම් හිටීමට
ධාරණ ශක්තිය ඉහළ යාමට
සරස්වතී මහා දේවී – වීණා පුස්තක ධාරණී
හංස වාහිනී සමායුත්තේ – විද්යාධානං කුරුමම
සරස්වතී නමඞ මය්හඞ – වර දේව කාම රූපිනී
විද්යාරම්භං කරිස්සාමි – සරස්වතී නමඞ තුමේ
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
භාරත භාෂ්කර ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා ශිල්පී
දේශබන්ධු සාමවිනිසුරු
ඩී.ආර්. කළුආරච්චි
මිනුවන්ගොඩ
෴ සබැඳි ලිපි ෴
කේන්දරයක පවතින යෝග අතර ධර්ම කර්මාධිපති යෝගය අතිශයින්ම ඉහළ මට්ටමේ යෝගයකි. ධර්මස්ථානය යනු 9 වැන්නයි. කර්මස්ථානය යනු 10 වැන්නයි. මේ භාව දෙක අධිපතියෝ එකට...
2025-01-09 18:30:00
අද ලියන්න යන්නෙ කුමාරයෙක් ගැන. ඒ කිව්වේ කුමාරයාට අයිති යන්ත්‍රය ගැන. මෙයා සෞරග්‍රහ මණ්ඩලය තුළ ඉන්න කුමාරයා. අපි පසුගිය දිනවල සෞරග්‍රහ මණ්ඩලයේ රවි,...
2025-01-09 18:30:00
ඓතිහාසික තොරතුරු රාශියකින් හා රජවරුන්ගේ පිදුම් ලද මානියම්ගම මහා විහාරය සීතාවකපුර පිහිටා තිබීම භාග්‍යයකි. සීතාවක රාජධානිය පිළිබඳව කාලවකවානුවන් නිගමනය...
2025-01-09 18:30:00
අයිරංගනීතඹුත්තේගමකර්තෘතුමියනි,කේන්දර සටහනක බොහෝ සුබ ග්‍රහයන් තිබෙන බව මා අසා තිබෙනවා. එම සුබ ග්‍රහයන් සෑම විටම සුබපල ලබා දෙනවාද? යන්න ප්‍රායෝගිකව ඇති...
2025-01-09 18:30:00
ශිව දෙවියන් තවුස් වෙස්ගෙන පිඬු සිඟා වඩිමින් සිය පවුල රැක්කා. මේ අන්දමට ඉන්නා විට පිඬු සිඟා වැඩීමට අමතක වුණේ ත්රිලෝකවිජයම් නමැති කංසාවලින් සැකසුණ බීම...
2025-01-09 18:30:00
වල් අලි පැන්නීමටමන්ත්රය :– ඕං ආරි ඇතා නාලාගිරියා නීතු නමඞඕං කාලි මේන් කාලි වර සැර පුල්ලේ සැර හනුඅච්මේ සැර අනු අප්පේ සැර එනුක්රමය :– හත්වරක්...
2025-01-09 18:30:00
මේ ධරණිතලය මත බිහිවන මුල්යුගවල මානවයා විස්මිත හැකියාවන් සමුදායකින් පරිපූර්ණ වූ බව බොදුනු ඉතිහාසයෙන් අපට පෙන්වා දෙනු ලබයි. අග්ගඤ්ඤ, බ්‍රහ්මජාල වැනි...
2025-01-09 18:30:00
සම්මා සම්බුද්ධත්වයෙන් නවවැනි මස උරුවෙල් දනව්වේ වැඩ සිටිමින් උරුවෙල් කසුප්, නදී කසුප් හා ගයා කසුප් යන තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක් ශ්‍රාවකයන් හට දහම්...
2025-01-09 18:30:00
“අක්කොච්ජි මං අවධි මං -අජිනී මං අහාසි මේ යේ තං උපනයිහන්තී - වේරං තේසං න සම්මති”“එක් එක් පුද්ගලයා මට බැන්නා , මාව පරාජය කළා, මාව කේන්තියට පත්...
2025-01-09 18:30:00
මෙතෙක් කතාවබරපතළ ලෙස දුප්පත්ව සිටින තරුණයෙකු වූ රූපට් ඔරේන්ජ් නමැත්තා සමාජය තුළ මහත් කුතුහලයක් ඇති කරන්නට සමත් දිවි පෙවෙතකට හිමිකම් කියූවෙකි. එක්තරා...
2025-01-09 18:30:00
අංක විද්‍යාව සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ අය තම දෛව අංකය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. සමාජයේ බොහෝ දෙනෙක් වාසනා අංකය නමින් ද මෙය...
2025-01-09 18:30:00
අලුත් වසරකට පිය නඟන අපට අලුත් බලාපොරොත්තු, අලුත් අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති වැදගත්ම කාරණාවක් වන්නේ සාර්ථකත්වයේ මාර්ගයයි. සාර්ථකත්වය තිබෙන තැන සතුට...
2025-01-02 18:30:00
අලුත් වසරකට පිය නඟන අපට අලුත් බලාපොරොත්තු, අලුත් අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති වැදගත්ම කාරණාවක් වන්නේ සාර්ථකත්වයේ මාර්ගයයි. සාර්ථකත්වය තිබෙන තැන සතුට...
2025-01-02 18:30:00
දෛව අංකය සොයා ගැනීමට සුබසෙත පාඨක ඔබට දැනටමත් හැකියාව ඇති බව විශ්වාස කරමු. එහෙත් ඔබේ පහසුව වෙනුවෙන් අපි එක් උදාහරණයක් ඉදිරිපත් කරන්නේ ඔබේ දෛව අංකය...
2025-01-02 18:30:00
මේෂ ලග්නයඔබගේ ලග්නාධිපතියා කුජ ග්‍රහයා වක්‍රව කටකයේ ගමන් කරමින් තිබියදී ඔබට 2025 වර්ෂය උදාවෙයි. බොහෝ දුර හිතා මතා දූරදර්ශීව කටයුතු කිරීමට වග වගබලා ගත...
2025-01-02 18:30:00
සමස්ත ලෝකවාසී ජනතාවම නැවුම් හැඟීම් සහ නව බලාපොරොත්තු සමුදායක් පෙරටුකොට නව ප්රබෝධයකින් යුතුව නව වසර පිළිගැනීමට සැරසෙයි.වසරක් ගතවී නව වසරක සම්ප්...
2025-01-02 18:30:00