වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
උළුවහු ගැන සැලකිලිමත් වන්න
අගෝස්තු 30, 2019
වාස්තු විද්‍යාව අනුව නිවසකට දොර තැබීම ක්‍රමවත් ලෙස මෙන්ම පිළිගත් ක්‍රමයක් අනුවම කළ යුතු ය. අනිවාර්යයෙන්ම දොර උළුවස්ස කඳන් සතරකින් විය යුතු බව ඉපැරණියේ පිළිගත් වාස්තු විද්‍යාමය නිගමනයකි. එහෙත් නූතනයේ (උළුවහු කඳන් තුනකි, සතරකි) එය බොහෝවිට උළුවස්ස ඇදයට පිහිටීමටද හේතු වේ. එය අනිවාර්යයෙන්ම සිදුවෙන අවස්ථා ද ඇත. එහෙත් දැන් කාලයේ ගඩොල් (සිමෙන්ති හා මැටි) වලින් බිත්ති බඳින නිසා වැරැදි සිදුවීම අඩුවේ.
පැරැණියේ වූ දැව සතර භාවිතා කරන්නේ විශේෂයෙන් මැට්ටෙන් (මැටිවලින්) බිත්ති සදන විට ය.
තවද නූතන යුගයේ උළුවහු විකෘති ක්‍රමයට තබන අවස්ථාද දක්නට ලැබේ. මෙසේ කරනුයේ ව්‍යාපාර සඳහා වූ නිවෙස හා වෙනත් ගොඩනැගිලි සෑදීමේදී සිදුවන බව දක්නට ලැබේ. මෙයද දෝෂ සහිතය. ඒ පිළිබඳ ඉපැරැණි වාස්තු ශාස්ත්රයේ වූ ක්‍රමවේදයට බාහිරව කරන්නෙකි. එනිසා එවැනි විකෘති දොර තැබීම පිළිබඳ පාඨකයන්ගෙන් දැක්වෙන්නේ මෙසේ ය.
ත්රිකෝණං ශකටාකාරං ශුපිව්යජන සන්තිගම්
මුරජ වර්තුලං ද්වාරං මානනීනංචවරියෙන් ත්‍රිකෝණෙ පීධ්යරකකාරී ශතටෙ ස්වාමිනොසාම්.
ශුරර්ප¡ධෙන විනාශඞ ස්යද් ධදුෂිකලහොසමෘතඞ ධන නාශ්ස්තු මුරපෙ වර්තලෙන්ය කොද්භවඞ
මධ්යහීනංතු යද්දවාර නොනශොත පල ප්රදම්
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක
රත්න දේශපි‍්‍රය අමරසූරිය
෴ සබැඳි ලිපි ෴
සම්පතක් වූ ළිඳ ගෙහිමියාට සෞභාග්‍ය ළඟාකර දෙන්නක් බව ඉසිවර අගේ කිරීමට යටත්ව ඇත. එහෙත් ගෙබිමෙහි පිහිටි ළිඳ වාස්තු විද්‍යානුකූල ගොඩ නැගීම හේතුවෙන්...
2020-11-19 18:30:00
ඡ්‍යොතිෂ වාස්තු විද්‍යාඥයාට නිවැරදිව වාස්තු දෝෂ හරණයක් සිදු කිරීම සුළු පටු කාරණාවක් නොවේ. මන්ද අලුතෙන් නිවසක් ඉදිකිරීමේ දී වඩා තනා ඇති හෝ පැරණි...
2020-11-12 18:30:00
වාස්තු පුරුෂයාගේ වැලමිට ප්‍රදේශය යම් හෙයකින් පීඩාවන අයුරින් වූයේ නම් ඒම ස්ථානයේ හිමිකරු ද ඒලෙසම පීඩාවට පත් වනු ඇත. වාස්තු පුරුෂයාගේ මෙම මුනින් අතට...
2020-11-05 18:30:00
කෝණ මාසවල නිවාස කටයුතු හා විවාහ මංගල කටයුතු අසුබ බව සැළකේ. එබඳු කෝණ මාස 04 ක් වර්ෂයක් තුළ යෙදේ. මෙම වසරේ තුන්වන කෝණ මාසය ඔක්තෝබර් 17 දින අවසන් විය....
2020-10-15 18:30:00
ගෘහයක් ස්ථාපිත කිරීමේදී පැරැණි අය විසින් පිළිපදින ලද නොයෙක් වත් පිළිවෙත් ඇත. නැකැත්කරු විසින් හෝ පාද බෙදීම කරන ශිල්පියා විසින් හෝ එම කරුණු කල් ඇතිව...
2020-09-24 18:30:00
ජලය මිනිසාගේ ප්‍රධානතම අවශ්‍යතාවයකි. නිවසට ජලය ලබාගැනීමේ පහසුකම අතිශයින්ම වැදගත් වේ. නාගරික ප්‍රදේශ වල මෙන්ම ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල ද රජයේ පොදු ජල...
2020-09-03 18:30:00
ළිඳ කැපීම සම්බන්ධ කරුණු ගියවර ලිපියෙන් සාකච්ඡා කළ අතර, අද දෝෂ සහිත ළිඳට පිළියම් කවරේද යන්න සාකච්ඡා කරමු. ඔබගේ ළිඳ ප්‍රධාන දොර ඉදිරිපිට නම් හෝ (අභියස...
2020-08-27 18:30:00
වාසයට සුදුසු හා වාසනාවන්ත නිවස ශි්රයා කාන්තාව සිටින නිවසයි.එවන් නිවාස දිනෙන් දින දියුණුවට පත්වන අතර නිවැසියෝ සියලුම දෙනා සැනසීමෙන් ජීවත් වෙති....
2020-08-27 18:30:00
නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී අද බොහෝ දෙනා ‘වාස්තු’ කෙරෙහි අවධානය යොමු කරයි. තට්ටු ගෙයක් නිර්මාණයේදී පඩිපෙළ (තරප්පු පෙළ) ් ස්ථාන ගත යුත්තේ...
2020-08-20 18:30:00
මනුෂ්‍ය ශරීරයේ හදවත හා සමානවන නිවසේ ප්‍රධාන දොර , ඉතා ආරක්ෂාකාරිව නිසිතැන තබා නොගතහොත් එය ජීවිතයට සැමදා කොඩිවිණයක් වන්නේය. අලංකාරයට හැඩයට වශී...
2020-08-13 18:30:00
ඉතා ඈත අතීතයේ භාවිතා වූ අංක ක්‍රමයෙන් වෙනස් විය. එදා භාවිත කළේ අංක විකාශනය බැලීමේදී පෙනීයන්නේ එය ක්‍රමයෙන් වෙනස්වීමය. අද අප ලියන අංක කාලයක් ලියාගෙන...
2020-08-06 18:30:00
මනුෂ්‍යයාගේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය වෙයි. නිවසක ජල පරිභෝජනය සහ කර්මාන්ත ශාලාවක ජල අවශ්‍යතාවය අඩු වැඩි වෙයි. (පිරිස අනුව) “ජලය” අපේ ජීවිතය හා බැඳී...
2020-07-30 18:30:00
විකර්ණ රේඛා දෙක එකට සම්බන්ධිත ස්ථානය හෙවත් බ්‍රහ්මපාදය (CenterFoot) අවහිර නොවන සේ ඉඩමේ සහ නිවසේ තැබිය යුතුයි. එතැන නිත්‍ය වශයෙන්ම...
2020-07-23 18:30:00
නිවසක් ඉදිකර පදිංචියට යන්නේ දහසක් බලාපොරොත්තු ඇතුව පවුලේ සැම සමඟ සතුටින් සමඟියෙන් ජීවත්වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් පදිංචියට ගොස් මාස තුන හතරක්...
2020-07-23 18:30:00
ඔබ ජීවත්වන නිවසක සැලසුම තුළින්, එම ගෙදර කන බොන හැටි අගහිඟකම් ද ගෘහ හිමියාගේ ජීවිතය ද, දරුවන්ගේ නැගීම, බැසීම, විවාහයේ තොරතුරු , සැප සම්පත්, රැකියා,...
2020-07-16 18:30:00
නිවසේ ප්‍රධාන උළුවස්ස තිබෙන බිත්තියේ උස මෙන් දෙගුණයක් ගේ වටා ගෙමිදුල තිබිය යුතු බව වාස්තු විද්‍යාවේ සඳහන් නියමයකි. උතුර දිසාවෙන් නියෝජනය කරන්නේ අපේ...
2020-07-09 19:30:00