වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
උළුවහු ගැන සැලකිලිමත් වන්න
අගෝස්තු 30, 2019
වාස්තු විද්‍යාව අනුව නිවසකට දොර තැබීම ක්‍රමවත් ලෙස මෙන්ම පිළිගත් ක්‍රමයක් අනුවම කළ යුතු ය. අනිවාර්යයෙන්ම දොර උළුවස්ස කඳන් සතරකින් විය යුතු බව ඉපැරණියේ පිළිගත් වාස්තු විද්‍යාමය නිගමනයකි. එහෙත් නූතනයේ (උළුවහු කඳන් තුනකි, සතරකි) එය බොහෝවිට උළුවස්ස ඇදයට පිහිටීමටද හේතු වේ. එය අනිවාර්යයෙන්ම සිදුවෙන අවස්ථා ද ඇත. එහෙත් දැන් කාලයේ ගඩොල් (සිමෙන්ති හා මැටි) වලින් බිත්ති බඳින නිසා වැරැදි සිදුවීම අඩුවේ.
පැරැණියේ වූ දැව සතර භාවිතා කරන්නේ විශේෂයෙන් මැට්ටෙන් (මැටිවලින්) බිත්ති සදන විට ය.
තවද නූතන යුගයේ උළුවහු විකෘති ක්‍රමයට තබන අවස්ථාද දක්නට ලැබේ. මෙසේ කරනුයේ ව්‍යාපාර සඳහා වූ නිවෙස හා වෙනත් ගොඩනැගිලි සෑදීමේදී සිදුවන බව දක්නට ලැබේ. මෙයද දෝෂ සහිතය. ඒ පිළිබඳ ඉපැරැණි වාස්තු ශාස්ත්රයේ වූ ක්‍රමවේදයට බාහිරව කරන්නෙකි. එනිසා එවැනි විකෘති දොර තැබීම පිළිබඳ පාඨකයන්ගෙන් දැක්වෙන්නේ මෙසේ ය.
ත්රිකෝණං ශකටාකාරං ශුපිව්යජන සන්තිගම්
මුරජ වර්තුලං ද්වාරං මානනීනංචවරියෙන් ත්‍රිකෝණෙ පීධ්යරකකාරී ශතටෙ ස්වාමිනොසාම්.
ශුරර්ප¡ධෙන විනාශඞ ස්යද් ධදුෂිකලහොසමෘතඞ ධන නාශ්ස්තු මුරපෙ වර්තලෙන්ය කොද්භවඞ
මධ්යහීනංතු යද්දවාර නොනශොත පල ප්රදම්
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක
රත්න දේශපි‍්‍රය අමරසූරිය
෴ සබැඳි ලිපි ෴
බහිරව පූජාව නැකත් දිනට පෙර කිරීම යහපත් වේ. සුබ නිවාසීය වත් පිළිවෙත් මෙසේ ය. බෝධි පූජාවක් තැබීම. ආගමික වතාවත් කිරීම කිරිගසක් ඉඩමේ සිටුවීම ගිනිකොන...
2021-07-15 18:30:00
නිවසක අසිරිය, සුන්දරත්වය හා වටිනාකම දිස්වන්නේ එයට ආලේප කරන ලද වර්ණයන් අනුවයි. ඉතා විශාල මුදලක් වැය කර ඉදිකරන ලද නිවෙස් වල පවා නිවැරදි වර්ණ භාවිතයක්...
2021-06-24 18:30:00
පෙර ආත්මවල කරන අකුසල් අනුව නිවසක හිමිකම හෝ ඉඩමක හිමිකම නොමැති අය අද සමාජයේ වැඩිවශයෙන් දැකිය හැකිය. සමහර අයට නම් ඉඩම් අක්කර සියගණන් ඇත. නිවාස කීපයක් ද...
2021-06-03 18:30:00
1.අපි ඉස්සෙල්ල හිටි ගෙදර පුංචි වුණත් නිදහසක් සතුටක් තිබුණා. මේ ගෙදර එහෙම නැහැ.2.ඔක්කොම කිව්වේ මේ බිස්නස් එකින් මම ඔලුව උස්සනව කියල, තිබුණ එකත් නැති...
2021-04-29 18:30:00
නිවසක් ඉදි කිරීමේ දී ප්‍රථමයෙන්ම අඳින සැලසුම ප්‍රමිතිගත වීම වැදගත් වේ. ක්‍රමවත්ව සැලසුම් කළ යුතු වේ. එසේම නිවාස ගත සාමාජිකයින්ගේ ප්‍රමාණය අනුව නිදන...
2021-03-25 18:30:00
වාස්තු විද්‍යාවේ සඳහන් පරිදි ඉඩමක උතුර හා නැගෙනහිර දිසාවට ජල බස්නාව ජලය බැස යන්නේ නම් ඉතාම සුබයි. දකුණට වැසි ජලය බැස යාම අසුබයි. උතුර හෝ නැගෙනහිර...
2021-03-18 18:30:00
ඉහත දක්වන ලද වාස්තු දෝෂ මඟහරවා ගනිමින් සහනයක් ලබාගැනීම සඳහා නිවෙසකට අදාළ මූලික අංග ස්ථානගත කිරීමට මඟපෙන්වීමක් පහත දැක්වේ. මෙවැනි වාස්තු දෝෂ ඔබගේ...
2021-03-04 18:30:00
නිවසේ සියලු අංග අතර ප්‍රධාන දොර ඉතාම වැදගත් අංගයකි. ප්‍රධාන දොර ඉදිරිපිට නොතිබිය යුතු අංග දහ අටක් අෂ්ට දශවේධ දෝෂ නමින් පුරාණ ඝෘෂිවරුන් විසින්...
2021-02-11 18:30:00
2021 පෙබරවාරි මස 24 වෙනි බුධ දින උදේ 6.30ට උතුර බලා පාද බෙදීම.එදින උදේ 07.10 ට උතුර බලා අත්තිවාරම් කැපීම.එදින උදේ 08.18 ට උතුර බලා මුල්ගල් තැබීම...
2021-02-11 18:30:00
සමහර අයට තම ජීවිත කාලයම පුරාවට නිවසක් ඉදිකිරීමට හැකියාවක් නොමැත. කුලී ගෙවල්වල, ලොකු මුරමඩුවල ,රජයේ නිවාසවල සමහර අය වෙසෙයි. තවත් සමහරෙකුට අගු පිලක්,...
2021-02-04 18:30:00
2021 පෙබරවාරි මස 24 වෙනි බුධ දින උදේ 06.30 ට නැගෙනහිර බලා පාද බෙදන්න.එදින උදේ 07.18 නැඟෙනහිර බලා අත්තිවාරම් කපන්න.එදින උදේ 08.18 ට නැඟෙනහිර බලා...
2021-01-28 18:30:00
ගෘහ නිර්මාණ, වාස්තු විද්‍යා, නක්ෂත්ර, දේව මන්දිර, ප්‍රතිමා, බඩුබාහිරාදිය සෙත් ශාන්ති ආදී සෑම දෙයක්ම මනු ලොවට ලබා දෙමින් මනු ලොවේ අවශ්‍යතාවයන් ඉටු කළ...
2021-01-21 18:30:00
නිවාස සෑම මනුෂ්‍යයෙකුගේම මූලික අවශ්‍යතාවයන්ගෙන් එකකි. නිවසක් සෑදීමේදී විශේෂයෙන් ගෘහ මූලිකයාට විපත් දෙන නැකත් ද ඇත. මෙහිදී නව නිවසේ වැඩ ආරම්භයේ සිටම...
2021-01-14 18:30:00
නිවෙසක හරි මැද හඳුන්වන්නේ බ්‍රහ්ම පාදය යනුවෙනි. එසේම නිවෙසක අතිශය වැදගත් ස්ථානය වන්නේ ද මෙතැනය. නිවෙසේ පිරිසුදුම, පූජනීයම තැනය. මෙවර විශේෂාංගය වෙන්නේ...
2021-01-07 18:30:00
ඔබ ඉඩමක් ගැනීමට හාපුරා කියා බැලීමට යන්නේ නම් ඉතාම සුබ දිනයක් සුබවේලාවක් සකසා ගන්න. රාහුකාලය මගහැරීම විශේෂයි.ඉඩම බැලීමට යාමට පෙර ආගමික වතාවත් වල...
2020-12-31 18:30:00
ව්‍යාපාර හෝ නිවෙස් නම් ඉක්මනින්ම දියුණු වී නොසිතූ ලෙස පල්ලම් බසියි. එක දිගට ව්‍යාපාරයක් කරගෙන යාමට බාධා පැමිණේ. වැසීමට හේතු යෙදේ. පාඩු පිට ගමන් කරයි...
2020-11-26 18:30:00