වර්ෂ 2025 ක්වූ January 31 වැනිදා Friday
මේ සතිය ඔබට කොහොමද ?
අප්‍රේල් 19, 2019
අප්‍රේල් 19 සිට අප්‍රේල් 25
ධම්මිකා රාජපක්ෂ
මේෂ
අසනීප සුවය
මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති කටයුතු කීපයක් සාර්ථක ලෙස නිමා කර ගැනීමට හැකිවන සතියක් වන අතර සඳු ග්‍රහයා 6, 7, 8, 9 භාවස්ථානවල ගමන් කරනු ලබයි. පියපස ඥාතියෙකු සම්බන්ධ වෙහෙසීම් වැඩිවන කාලයක් වන අතර, පවුලේ අයගේ සතුට සමාදානය වෙනුවෙන්ද පියවර කීපයක් ගැනීමට සිදුවේ. නොසිතූ වැය වීම් වැඩිවන කාලයකි. සතිය මැද භාගයේ දී සහෝදර පක්ෂය සමඟ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කර ගනී. පැවැති අසනීපකාරී බවකින් යම් සහනයක් බලාපොරොත්තු විය හැකි කාලයකි. දරුවෙකුගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වැඩි මුදලක් වැය කිරීමට සිදුවන කාලයකි. පවුලේ අය සමඟ දීර්ඝ ගමනකට කටයුතු සැලසේ.
අය 07 - වැය 04
ජය අංකය - 05
ජය වර්ූණය - නිල්
සුබ දවස - බ්‍රහස්පතින්දා
වෘෂභ
සිත්කලකිරීම්
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පසුතැවිලි වෙමින් පසුවන මේ සතියේ සඳුගේ ගමන 5, 6, 7, 8 යන භාවස්ථානවල ගමන් කරයි. දූ දරුවන්ගේ කටයුතුවලින් ඈත් වී සිටීමට සිදුවන සතියකි. එමෙන්ම පවුලේ අයෙකු පිළිබඳ සිත්කලකිරීම්වලට ද ලක්වීමට ඉඩ ඇත. හිතවතෙකු වෙනුවෙන් හදිසි මුදල් වැයවීමක් සිදු කිරීමට හේතු යෙදේ. ඉක්මන් කෝපකාරී කටයුතු හේතුවෙන් තමාට නොසිතූ පාඩුවක් සිදුකරයි. තනිමතයට කටයුතු කරන කාලයකි. ශරීර සෞඛ්‍ය සම්බන්ධයෙන් එතරම් යහපත් කාලයක් නොවන් ඇත. හදිස්සියේ හට ගන්නා පපුවේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලට නිතර යන එන කෙනෙකු සමඟ ආරවුල්කාර බවක් ඇති කර ගන්නා අන්දමේ කටයුතු කීපයක් සැලසේ.
අය 07 - වැය 06
ජය අංකය - 09
ජය වර්ූණය - කොළ
සුබ දවස - බ්‍රහස්පතින්දා
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මේෂගමන් බිමන්වලදී සැලකිලිමත් වන්නඋත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ 11,12, 1, 2 යන භාවයන් මතින් සඳු ගමන් කරයි.ගෘහ ජීවිතයවිශේෂ උත්සව...
2025-01-30 18:30:00
මේෂඅමතර වගකීම් බහුල වෙයිගෘහ ජීවිතයේ කටයුතු පිළිබඳ විමසිලිමත් විය යුතු සතියකි. ඔබේ ලග්නයට අනුව මේ සතියේ සඳුගේ චාරය සිදුවන්නේ 8,9, 10 යන භාවස්ථානවලයි....
2025-01-23 18:30:00
මේෂරැකියාවේ දියුණුවවෙහෙස ඇති ගමනක් යෙදෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයසිතේ නොසන්සුන්තාවයකින්...
2025-01-16 18:30:00
මේෂවිශේෂ හමුවීමක්ගේ දොර කටයුතු පිළිබඳ නොසන්සුන්කාරී බවක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයදේපළ...
2025-01-09 18:30:00
මේෂබාධා මඟහැරේඅන් අයගේ අදහස්වලට ගරුකරන සතියක්වන අතර, මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි. පැවැති කරදර බාධා...
2025-01-02 18:30:00
දෙසැම්බර් 27 සිට ජනවාරි 02 දක්වා සතිය ඔබේ ලග්නයට... මේෂ ඇවිදිලි වැඩිවේ සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන කාලයක් වන අතර මේ සතියේ...
2024-12-26 18:30:00
මේෂපවුලේ සැපතට වෙහෙසේපවුලේ දියුණුව සම්බන්ධ වෙනදාට වඩා සොයා බලා කටයුතු කළ යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ...
2024-12-19 18:30:00
මේෂතනතුරු වෙනසක් හදිසි ගනුදෙනුවකට කටයුතු උදාකරන සතියක් වන අතර මේ සතියේ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථානවලයි.ගෘහ ජීවිතයඅමතර...
2024-12-12 18:30:00
මේෂඅලුත් ව්‍යාපාර අරඹයිඋත්සාහයෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12, 1 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයළඟම ඥාතියකුට...
2024-12-05 18:30:00
මේෂමවුපසින් උපකාරඅමතර ගමන් බහුලවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයපොරොන්දු ගිවිසුමක් සාර්ථක වන සතියකි...
2024-11-28 18:30:00
මේෂවිවාහ යෝජනාවක් අනපේක්ෂිත සිදුවීම් කීපයක් සිදු කරමින් ආරම්භවන මේ සතිය තුළ ඔබේ ලග්නයට අනුව සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ...
2024-11-21 18:30:00
මේෂගනුදෙනුවක් සාර්ථකයි සැනසිලිදායක බව තරමක් දුරට අඩුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයවගකීම්...
2024-11-14 18:30:00
මේෂවිදෙස් ලැබීම් හිතුමතයට කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10, 11, 12,1 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයසැනසිලිදායක බව තරමක්...
2024-11-07 18:30:00
මේෂහිතවතකුගෙන් ත්යාගයක්බාධාකාරි ලෙස කටයුතු යෙදුණත් ඉදිරියට ගිය හැකි සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ...
2024-10-31 18:30:00
මේෂරැකියාවේ නව මුහුණුවරක්උත්සහවන්තව කටයුතු සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4,5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.ගෘහ ජීවිතයවගකීම්...
2024-10-24 18:30:00
මේෂදුර දිග බලා තීරණ ගන්නඑදිනෙදා කටයුතු පිළිබඳ විමසිලිමත් විය යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1, 2, 3, 4 යන භාවයන් මතින් ගමන් කරයි....
2024-10-17 18:30:00