2022 වසරේ අවසන් ග්‍රහ යුද්ධය සුබාසුබ යෝග රැල්ලක ආරම්භයක්

දෙසැම්බර් 30, 2022

අර්ධ කාල සර්ප යෝගය- රවි බුධ සිකුරු රාජ යෝගය- කුජ දීප්ත යෝගය ඹඹ-ධාර්මික චක්‍රවර්ති යෝගය -රවි බුධ ආදිත්‍ය යෝගය -ගජකේශරී යෝගය -ගුරු චන්ද්‍ර සංයෝගය -ගුරු ශනි ෂඩ්කෝණ දෘෂ්ටිය කුජශනි ත්‍රිකෝණ දෘෂ්ටිය -නාථ යෝගය ආශ්‍රිතව දෙසැම්බර් 29 වැනි දින රාත්‍රි 07.29 ට 2022 වසරේ අවසාන ග්‍රහ යුද්ධය සිදුවිය. ඒ බුධ සිකුරු මහ සටනයි. ඥාණකාරක බුධ ග්‍රහයා සිකුරු පරදවා විජයග්‍රහණය කරනු ලැබුවේය.

ග්‍රහ යුද්ධය බලපානු ලැබූ අවස්ථාව පිළිබඳව සැලකිල්ල යොමු කිරීමේ දී අතිශය ප්‍රශස්ත වූ සුබාසුබ යෝග රැල්ලක ආරම්භය සනිටුහන් වනු ලබන බව පෙනේ.

ඒ අනුව අඟහරු හිමි විශ්ව මේෂ රාශි ග්‍රහ සටහන දෙස බලත්දී පවතින අර්බුද රැසකට විසඳුම් උත්පාදනය වන කාලයක් ඉදිරියට ඇති වන බව පෙනේ. එලෙසම දේශගුණික රටාවෙහි ද විවිධත්වයක් ඇතිවන බව පෙනේ. ජනතාවගේ ද සහජීවනයක් වෙනස් වීමක් ඇති කරන සමජ වටපිටාවක් නිර්මාණය වන බව පෙනේ.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී - කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.