වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
විශ්ව කේන්ද්‍රයේ සිකුරු ග්‍රහයා දූෂණ රැල්ල අඩපණ කරයි
මේෂ, වෘෂභ, මිථුන, තුලා, වෘෂ්චික, ධනු, මකර, කුම්භ, මීන ලග්න හිමියන්ට සුබපල කටක, සිංහ, කන්‍යා ලග්න හිමියන්ට අසුබ පල
අගෝස්තු 28, 2020
දක්ෂිණායනය, ශරත් ඍතුවේ සිංහ රවි 16 භාග බිනර මහේ පුර තුදුස්වක තිථිය, චන්ද්‍ර කුජ චතුර් කෝණ දෘෂ්ඨිය , කටක, රාශිය කටක, නවාංශකය පුවපල් නැකත, සිව්වන පාදය, බුධ ආධිත්‍ය යෝග බලය ඇතුළුව යෝග රැල්ලක් ද ආශි‍්‍රතව සැත්තැම්බර් 01 වෙනි කුජ දින අලුයම 02.05 ට චන්ද්‍රයා හිමි කටක රාශියට රණකාමි සිකුරු ග්‍රහයා ලෝකායතන ඡ්‍යොතිර් විද්‍යානුකූලව පුනාවස 04 පාදයේ සිට පුෂ, අස්ලිස, මා, පුවපල්, උතුරුපල්, හත සහ සිත නැකතේ 03 පාදය තෙක් ජම්මලාභී නක්ෂත්‍රයන් හිමි උදවියට අශුභඵල ද අනෙකුත් නැකත් සහ අදාළ පාද හිමියනට මධ්‍යස්ථ ඵල විපාකද උදා කරවමින් විශ්වතාරකා මන්දාකිණියට සංක්‍රමණය සිද්ධ වෙන්නේය.
ස්ත්‍රී කාරක සිකුරුගේ මෙකී සංක්‍රමණය සිද්ධ වෙන මොහොතෙහි ජල (ආපෝ ධාතු) රාශියක් වූ චන්ද්‍රයා හිමි කටක රාශි ප්‍රවේශයෙහිදී නැගෙනහිර ක්ෂිතිජයෙහි මිථුන රාශි ග්‍රහණය මූලික කොටගත් සමස්ත භෞතික අධි භෞතික සජීවි ප්‍රාණීන් වෙතට සමතුලිත ග්රහශක්ති කිරණයන්ගේ නම්‍යතාව දෙස් විදෙස් ලෙස සමාලෝචනය ආත්මලාභිත්වයෙන් යුතු ඉසිවරු රුසිවරු මතානුකූල යථාර්ථය අවබෝධ කරලීම හේතු සාධකව සම්පිණ්ඩනය වෙන්නේය.
රාහු මිත්‍රශීලිව මිථුනයේද සිකුරු සතුරුව 02 වැන්නා වූ ධන ස්ථානගතව ද ස්වක්ෂේත්රව මුල් ත්‍රිකෝණව ආධිත්‍ය යෝග බලැති වූ බුධ මිත්‍රශීලිව 03 වැන්න වූ වික්‍රමස්ථානගතව ද ස්වක්ෂේත්ර මූල ත්‍රිකෝණ බ්‍රහස්පති වක්‍රව ජලයේ වක්‍රව මිත්‍රශීලිව කේතු මිත්‍රශීලිව විශ්ව ප්‍රජාව පිළිබඳ සත්වැන්නේ ද සෙනසුරු වක්‍රව ස්වක්ෂේත්රව සමවූ චන්ද්‍රයා සමඟ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකව 08 වැන්නවූ මෘත්යූ ස්ථානගතව ද නැප්චූන් සමව වක්‍රව 09 වැන්න වූ භාග්‍ය ස්ථානගතව ද ස්වක්ෂේත්රව මූලත්‍රිකෝණව අඟහරුද වක්‍ර යුරේනස් සමව 11 වැන්නවූ අයස්ථානගතව ද මිථුන උදා රාශිගතව යෙදී ඇත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
මැයි 16 වැනිදා මෙදින උපන් ඔබගේ පෞද්ගලික අංකය 7 වන අතර එය නෙප්චූන් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ මැයි මාසයේ නිසා ඔබ සඳු නෙප්චූන් ග්...
2024-05-16 18:30:00
වෙසක් මස පුර පසළොස්වක යෙදෙන 23 වැනි දින පස්වරු 2.00ට කන්‍යා රාශියේ මකර නවාංශකයේදී සුර ගුරු හෙවත් බ්‍රහස්පති සමඟ කලාකාමී සිකුරු යුද වදී. එයින්...
2024-05-16 18:30:00
කෙනකුගේ මානසික ශක්තිය, බුද්ධිය, ස්ථානොචිත ප්‍රඥාව,වාග් චාතුර්ය, ව්‍යාපාරික හැකියාව වැනි යහගුණ මෙන්ම කපටිකම, වංචාව, බොරුව, ආදි දුර්ගුණ ද පෙන්නුම්...
2024-05-09 18:30:00
කුම්භ ලග්න ලංකා කේන්දරයේ 2,11 ධන භාවාධිපති ගුරු මහජනයා නිවේදනය කෙරෙන සිව්වැන්නට පසුගිය 1වැනිදා පැමිණීම යහපත්ය.ගුරු සිව්වැන්න වූ වෘෂභ රැසෙහි සතුරු...
2024-05-09 18:30:00
පුවපල් නැකතින් උපන් අය පංචපක්ෂි ක්‍රමවේදයට අනුව පිංගල හෙවත් බකමුහුණාට අයත් වේ. අන්‍යයන්ට වඩා සුවිශේෂි සහජ දක්ෂතාවයන්ගෙන් යුක්ත වන අතර, එතරම්ම කැපී...
2024-05-09 18:30:00
ඡ්‍යොතිෂයේ ගොඩනැඟීමට ගැඹුරු දාර්ශනික පදනමක් ඇත. ඡ්‍යොතිෂය චීනයේ තවමත් පවතින පැරණිතම දර්ශනයකි. පැරැන්නන්ට අවශ්‍ය වූයේ මානව කටයුතුවල වෙනස්කම් සහ දේවල්...
2024-05-09 18:30:00
මැයි 06 වැනිදාමෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මැයි මාසයේ නිසා ඔබ සිකුරු ග්‍රහයාගේ ද්විත්ව...
2024-05-09 18:30:00
ඡ්‍යොතිෂයේ මූලිකවම ග්‍රහයින් හත්දෙනෙකු ගැන කතා කරයි. එම ග්‍රහයින් නම් රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර හෙවත් සිකුරු හා ශනිය. මේ ග්‍රහයන්ට අමතරව...
2024-05-02 18:30:00
මේ දිනවල හදිසි අනතුරු හා මරණ පිළිබඳ හද සංවේදී වන සිදුවීම් රැසක් අපට අසන්නට ලැබිණි.හදිසි අනතුරු හා මාරක සිදුවීම් පිළිබඳව පූර්ව නිගමනයක් ලබා ගැනීමට ඡ්...
2024-05-02 18:30:00
ශක වර්ෂ 1946 ක් වූ මේෂ රවි 20 භාග බක් අව දසවක තිථිය ලත් කිවිදින සිට එම රවි 26 භාග වෙසක් පුර දියවක ලත් ගුරුදින දක්වායි. ග්‍රහයෝ සහ රාශිරවි...
2024-05-02 18:30:00
මෙලොව උපදින සෑම කෙනෙකුගේම යටි අදහස ධනවත් වීමයි. අතමිට සරුසාර වී සමාජයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට සෑම කෙනෙකුම යත්න දැරීම ස්වභාවිකයි....
2024-05-02 18:30:00
අප්‍රේල් මාසයේ 26 වැනි දිනමෙදින උපත ලද ඔබගේ පෞද්ගලික අංකය අංක 8 වන අතර, එය ශනි ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ අප්‍රේල් මාසයේ වුවත් මෙදින...
2024-05-02 18:30:00
ග්‍රහ මඬුල්ලේ ප්‍රඥාකාරකයා, ධනකාරකයා, සෞභාග්‍යය උදාකරන්නා මෙන්ම ජීව කාරකයා ලෙස හඳුන්වන්නේ ගුරු ග්‍රහයාය. මනුෂ්‍යයාගේ දියුණුවට, උසස්වීමට අවශ්‍ය...
2024-04-25 18:30:00
සූර්යයා වටේ ග්‍රහලෝක වශයෙන් සඳු, අඟහරු, බුධ, ගුරු, සිකුරු, ශනි, රාහු හා කේතු වශයෙන් ග්‍රහලෝක 9ක් කැරකෙනවා. පෘථිවියත් ඒ අතරම වෙනවා. අපට නොතේරුණාට...
2024-04-25 18:30:00
රාශි චක්‍රයේ අවසාන රාශිය මීනයයි. මසුන් දෙදෙනකුගේ රූපයෙන් සංකේතවත් කර ඇති මීන රාශිය ආපෝ රාශියක් ද වෙයි. මීන යනු මාළුවායි. මීන රාශියට අයත් තරුපෙළ මසුන්...
2024-04-25 18:30:00
ජලයාත්‍රා පෙරළීම, ගිලා බැසීම්, කඩා හැළීම් වැනි අාපදා බහුල විය හැකිය අප්‍රේල් 29 සඳු දින (03) පෙරවරු 10.03ට සෙන්පති අඟහරු සමඟ නැප්චූන් අතර...
2024-04-25 18:30:00