වර්ෂ 2025 ක්වූ January 10 වැනිදා Friday
පෘථීවිය වටා සූර්යයා යන ගමන පාදකකොට සකස් කරණ ලද දින දර්ශනය
මාස දොළහක් ගෙවී තවත් මාස දොළහක් උදාවන නව වසරේ ජනවාරි පළමුවනදා සියලු ලෝකවාසී ජනතාවටම මංගල සම්මත දිනයකි.
එළඹෙන දෙසැම්බර් මස තිස් එක වනදා රාත්‍රි දොළහෙන් පසු තම තමන්ගෙ ආගමික කටයුතුවල යෙදෙමින් සාමය , සතුට හා සෞභාග්‍ය ප්‍රාර්ථනා කිරීම හැමගේම සිරිතය. පෘථිවිය වටා සූර්යයා යන ගමනේ පාදක කොට ගනිමින් සකස් කරන ලද දින දර්ශනයේ මුල්ම දිනය ලෙස සකස්කර ඇත්තේ ජනවාරි මස පළමුවනදාය. එදින නව වසරක උපත ලබන දිනය ලෙස සළකමින් ජනේරු දිනය මහත් උත්කර්ෂවත් ලෙස සමරති. දොළොස් මාසයක පමණ කාලයක් නිම කරමින් ග්‍රහ මඩුල්ලේ දොළොස්වැන්නාවූ මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් ඇරඹෙන මෙම උළෙල ජනවාරි පළමුවනදාට යෙදී ඇත.
ජනවාරි
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>