සතියේ පඤ්චාංගය

ජනවාරි 10, 2025

ශකවර්ෂ 1946ක් වූ ධනු රවි 26 භාග දුරුතු පුර එකොළොස්වක තිථිය ලත් කිවිදින සිට මකර රවි 03 භාග දුරුතු අව තියවක ලත් ගුරු දින දක්වායි.

ග්‍රහයෝ සහ රාශි

රවි - ධනු ( 14 දා උදේ 08.56 මකර)

කුජ - කටක (වක්‍ර)

බුධ - ධනු

ගුරු - වෘෂභ (වක්‍ර)

ශුක්‍ර - කුම්භ

ශනි - කුම්භ

රාහු - මීන

කේතු - කන්‍යා

යුරේනස් - මේෂ (වක්‍ර)

නැප්චූන් - මීන

ග්‍රහයෝ සහ නැකැත්

රවි - පුවසල ( 11 දා අලුයම 02.23 උත්‍රසල)

කුජ – පුෂ (13 දා අලුයම 12.19 පුවසල)

බුධ - මුල ( 13 දා රාත්‍රී 08.37 පුවසල)

ගුරු - රෙහෙන

ශුක්‍ර - සියාවස

ශනි - පුවපුටුප

රාහු - උත්‍රපුටුප

කේතු - උත්‍රපල්

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප(15දාඅලුයම02.30 උත්‍රපුටුප)

පෝය

ජනවාරි 13 සඳුදා උදේ 05.05න් පුර පසළොස්වක ලබා 14 අඟහරුවාදා අලුයම 03.59න් ගෙවේ. 13 සඳුදා සිල්.

චන්ද්‍ර චාරය

11 රාත්‍රී 11.58න් මිථුන

14 අලුයම 04.22න් කටක

16 දහවල් 11.21 සිංහ

 

දිනූ තත්ත්ූවය

ජනවාරි 10 සිකුරාදා

ධනු රවි 26 භාග දුරුතු පුර එකොළොස්වක තිථිය ලත් කිවිදින ඉර උදාව 06.25 ඉර බැසීම 06.10 කැති නැකත දහවල් 01.47න් ගෙවී රෙහෙන නැකත ලබයි. දුරුතු පුර එකොළොස්වක තිථිය උදේ 10.22න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබයි. ශුභ යෝගය දහවල් 02.38න් ගෙවී ශුභ්‍ර යෝගය ලබයි. විෂ්ටිකරණය උදේ 10.22න් ගෙවී බවකරණය ලබා එය රාත්‍රි 09.22න් ගෙවී බාලවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස

මරු - ගිනිකොන

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - දකුණ

ජනවාරි 11 සෙනසුරාදා

ධනු රවි 27 භාග දුරුතු පුර දොළොස්වක හා තෙළෙස්වක ලත් ශනිදින ඉර උදාව 06.26 ඉර බැසීම 06.11 රෙහෙන නැකත දහවල් 12.32න් ගෙවී මුවසිරස නැකත ලබයි. දුරුතු පුර දොළොස්වක තිථිය උදේ 08.24න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබයි. ශුභ යෝගය දහවල් 11.51න් ගෙවී බ්‍රහ්ම යෝගය ලබයි. බාලවකරණය උදේ 08.24න් ගෙවී කෞලවකරණය ලබා එය රාත්‍රි 07.29න් ගෙවී තෛතිලකරණය උදාව පවතී.

විෂ කලාව - බැම / කන

අමෘත කලාව - කන / බැම

මරු - නැඟෙනහිර

යෝගිනී - නිරිත / දකුණ

සුබ දිසාව - උතුර

ජනවාරි 12 ඉරිදා

ධනු රවි 28 භාග දුරුතු පුර තුදුස්වක තිථිය ලත් රවි දින ඉර උදාව 06.26 ඉර බැසීම 06.11 මුවසිරස නැකත දහවල් 11.28න් ගෙවී අද නැකත ලබයි. දුරුතු පුර තෙළෙස්වක තිථිය උදේ 06.36න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබා පවතී. බ්‍රහ්ම යෝගය උදේ 09.11න් ගෙවී මහේන්ද්‍ර යෝගය ලබයි. තෛතිලකරණය උදේ 06.36න් ගෙවී ගරජකරණය ලබා එය සවස 05.50න් ගෙවී වණිජකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - නළල

මරු - උතුර

යෝගිනී - බටහිර

සුබ දිසාව - නැඟෙනහිර

ජනවාරි 13 සඳුදා

ධනු රවි 29 භාග දුරුතු පුර පසළොස්වක ලත් සඳු දින ඉර උදාව 06.26 ඉර බැසීම 06.26 ඉර බැසීම 06.12 අද නැකත උදේ 10.42න් ගෙවී පුනාවස නැකත ලබයි. දුරුතු පුර තුදුස්වක තිථිය අලුයම 05.05න් ගෙවී පුර පසළොස්වක තිථිය ලබයි. මහේන්ද්‍ර යෝගය උදේ 06.46න් ගෙවී වෛධෘති යෝගය ලබයි. වණිජකරණය අලුයම 05.05න් ගෙවී විෂ්ටිකරණය ලබා එය සවස 04.32න් ගෙවී බවකරණය උදාව පවතී.

විෂ කලාව - නාසය

අමෘත කලාව - පෙකණිය

මරු - වයඹ

යෝගිනී - වයඹ

සුබදිසාව - නැඟෙනහිර

ජනවාරි 14 අඟහරුවාදා

මකර රවි 01 භාග දුරුතු අව පෑළවිය ලත් කුජදින ඉර උදාව 06.27 ඉර බැසීම 06.12 පුනාවස නැකත උදේ 10.21න් ගෙවී පුෂ නැකත ලබයි. දුරුතු පුර පසළොස්වක තිථිය අලුයම 03.59න් ගෙවී දුරුතු අව පෑළවිය තිථිය ලබා පවතී. වෛධෘති යෝගය අලුයම 04.40න් ගෙවී විශ්කම්භ යෝගය ලබයි. බවකරණය අලුයම 03.59න් ගෙවී බාලවකරණය ලබා එය සවස 03.41න් ගෙවී කෞලවකරණය උදාවෙයි.

විෂ කලාව - ගෙල

අමෘත කලාව - හිස

මරු - බටහිර

යෝගිනී - නැඟෙනහිර

සුබ දිසාව - උතුර

ජනවාරි 15 බදාදා

මකර රවි 02 භාග දුරුතු අව දියවක ලත් බුධදින ඉර උදාව 06.27 ඉර බැසීම 06.13 පුෂ නැකත උදේ 10.32න් ගෙවී අස්ලිස නැකත ලබයි. දුරුතු අව පෑළවිය තිථිය අලුයම 03.24න් ගෙවී දුරුතු අව දියවක තිථිය ලබයි. විශ්කම්භ යෝගය අලුයම 03.01න් ගෙවී පි‍්‍රතියෝගය ලබයි. කෞලවකරණය අලුයම 03.24න් ගෙවී තෛතිලකරණය ලබා එය සවස 03.24න් ගෙවී ගරජ කරණය උදාව පවතී.

විෂ කලාව - තනය

අමෘත කලාව - නළල

මරු - නිරිත

යෝගිනී - උතුර

සුබ දිසාව - නැඟෙනහිර

ජනවාරි 16 බ්‍රහස්පතින්දා

මකර රවි 03 භාග දුරුතු අව තියවක ලත් ගුරු දින ඉර උදාව 06.27න් ඉර බැසීම 06.13න් අස්ලිස නැකත දහවල් 11.21න් ගෙවී මා නැකත ලබයි. දුරුතු අව දියවක තිථිය අලුයම 03.26න් ගෙවී අව තියවක තිථිය ලබයි. පි‍්‍රති යෝගය අලුයම 01.50න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබයි. ගරජකරණය අලුයම 03.26න් ගෙවී වණිජකරණය ලබා එය සවස 03.46න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - ළැම

අමෘත කලාව - බැම

මරු - දකුණ

යෝගිනී - ගිනිකොන

සුබ දිසාව - නැඟෙනහිර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.