ඉතා බලවත් වශී මන්ත්‍රයක්

දෙසැම්බර් 27, 2024

ඕං හී‍්‍රං ශ්‍රී බල විෂ්ණු දිෂ්ටි කන්දස්වාමි දිෂ්ටි මහේශ්වර දිෂ්ටි ඊශ්වර දිෂ්ටි ලෝකේශ්වර දිෂ්ටි මෙමා හට දිෂ්ටි මෙමා යන එන තැන දිෂ්ටි මෙමාගේ සර්වාංගයට දිෂ්ටි මෙමා ආ තැන ගිය තැන දුටු තැන ශි‍්‍රයාදේවි සැනෙන් දිෂ්ටි දිෂ්ටි ඒස්වාහඞ

1000 වරයි.

ක්‍රමය :– ඉතා ශුද්ධ ස්ථානයක යහන තනා මල් පාට පස් වර්ගයක් තබා දිවිතෙල් පහනක් තබන්න. ඉන්පසු ඉහත මන්ත්‍රයෙන් පහනට 1000 වර මතුරා එයින් තෙල් ටිකක් සුරයක ලා ගෙල පැලඳ යන්න.

විශේෂයෙන් සියලු මස් මාංශයෙන් තොරව පිරිසුදු වස්ත්‍රයෙන් සැරසී සිට පුරපක්ෂයේ බුධ දින රාත්‍රී 12.05ට උතුර බලා පටන් ගන්න.

මේ දිනයේ අලුයම ස්නානය කළ යුතුයි. මෙය ඉතා බලවත් වශියකි.

යක්ෂ පේ‍්‍රත භූත දෝෂය දුරු කිරීම සඳහා

ඛන්ති ද සෝමවස්සතා - සමණානඤ්ච දස්සනං
කාලේන ධම්ම සාකච්ඡා - ඒතං මංගල මුත්තමං
ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්සන කම්පති
අසෝකං විරජං ඛේමං - ඒතං මංගල මුත්තමං
ඒතා දිසානි කත්වාන - සබ්බත්ථ මවරාජිතා
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති - තං තේසං මංගල මුත්තමන්ති

 

ක්‍රමය :– යක්ෂ භය පේ‍්‍රත භය අමනුෂ්‍ය භය ආදියෙන් පෙළෙන ගෘහයන්වලට උදේ සවස පිරිත් කරනු ඔවුන්ගෙන් වන කරදර මඟහැරේ. අබ හා වැලි ගෙන මෙයින් 108 වර මතුරා ගේ තුළ ඉසිනු. සියලු දෝෂ දුරුවේ.

ශාන්ති කර්ම ගුප්තවිද්‍යාවේදී එස්.ටී. එස් ද සිල්වා 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.