වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අර්ධ චන්ද්‍රග්‍රහණයක් 18 වැනිදා
සැප්තැම්බර් 6, 2024
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ පාරිසරික වෙනස්කම් වලට අමතරව හදිසි අනතුරුවල වැඩවීමක් ද පෙන්නුම් කෙරෙනු ඇත.
෴ සබැඳි ලිපි ෴
කේන්දරයක හයවැන්න සතුරු ස්ථානය මෙන්ම රෝග ස්ථානය ද වේ. එහි අධිපති ග්‍රහයා මෙන්ම චන්ද්‍ර කේන්දරයෙන් හයවැන්න . අධිපති ග්‍රහයාගේ තත්ත්වයෙන් ද ජන්මියාගේ...
2019-12-12 18:30:00
ආයුර්වේද ප්‍රතිකාර ලබන අය එයින් ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතු ය. මෙම ඖෂධ යෙදීම පියවර කීපයකින් සිදුකරයි. මුලින්ම රෝගයට අදාළ ප්‍රධාන ඖෂධ...
2019-12-05 18:30:00
මොනයම් හෝ රෝගයකදී රෝගියා වැඩි වශයෙන් හෝ වරින් වර හෝ බොහෝ අපිරිසුදු මුත්‍රා පහ කෙරේද ඒ රෝගය ප්‍රමේහය ලෙස ගැනේ. මෙහිදී මුත්‍රාශය ව්‍යුහයේ සිදුවන විවිධ...
2019-12-05 18:30:00
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
2019-12-05 18:30:00
රෝහල් ගතවීමෙන් අනතුරුව සිදුවන මරණවලින් 8.4%ක් ශ්‍රී ලංකාවේ සිදුවන්නේ අංශභාගය හෙවත් ආඝාතය (ඉබපධඬඥ) නිසාය. සැබවින්ම එය දෙවැනි වන්නේ හෘද රෝග සහ පිළිකා...
2019-12-05 18:30:00
උස්වැටකෙයියාව ග්‍රාමයේ රැකියා විරහිත කාන්තාවන් උදෙසා දේශීය රසකැවිලි නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියත්, වත්තල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංජීව ජයමහ මහතාගේ...
2019-11-21 18:30:00
306 ඒ දිස්ත්‍රික් වාද්දුව මෙට්‍රෝ සිංහ සමාජය පොතුපිටිය ජනසෙත වැඩිහිටි සමිතිය සහ වාළුකාරාම විහාරස්ථ වැඩිහිටි සමිතිය හා එක්ව පොතුපිටියේ අවුරුදු 50 ඉක්ම...
2019-11-07 18:30:00
පානදුර ශ්‍රී සුමංගල ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් පසුගියදා 8.30 සිට පස්වරු 3.00 දක්වා විශේෂඥ වෛද්‍යවරුන් සහභාගි වූ වෛද්‍ය සායනයක් සහ ලේ දන්දීමේ...
2019-11-07 18:30:00
උඩදුම්බර ලෝකඋරුම මීමුරේ ගම්මානයේ ශ්‍රී සුධර්ශනාරාම විහාරයේ වාර්ෂික කඨින පින්කම ශ්‍යාමෝපාලි මහා නිකායේ අනුනාහිමි වේඬරුවේ උපාලි හිමියන්ගේ ප්...
2019-11-07 18:30:00
වත්තල මීගමුපාරේ අංක 57 දරණ ස්ථානයේදී නොමිලයේ ඇස් කණ්ණාඩි බෙදා දීමේ උත්සවය වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරි අනුර පියතිස්ස මහතාගේ...
2019-10-31 18:30:00
මාතෘ භූමියේ උදාර මෙහෙවර උදෙසා රටක සංවර්ධනයේ පෙරගමන්කරුවන් ලෙස කරන ලද වැඩදායී ඵලදායී සේවය සඳහාත් දැයේ ප්රගමනයට දැක්වූ දායකත්වය උදෙසාත් ශ්‍රී මංගල ශල්...
2019-10-31 18:30:00
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ පොලිස් ජංගම සේවයක්, බූස්ස ශී‍්‍ර සුදර්ශනාරාම පූජාභූමි විහාරස්ථානයේදී පැවැත්විණි. එහි සෞඛ්‍ය...
2019-10-31 18:30:00
මහවැව කොස්වාඩිය ශ්‍රී විජය තරුණ සංවිධානය ප්‍රථම වරට සංවිධානය කළ ලේ දන්දීමේ කදවුර පසුගියදා කොස්වාඩිය සරස්වතී විද්‍යාලිය රංග ශාලාවේදී පැවැත්විණ. එහිදී...
2019-10-24 18:30:00
මහවැව – කොස්වාඩිය “ශ්‍රී විජය සංවිධානය” මගින් සංවිධානය කළ ‘ලේ’ දන්දීමේ වැඩසටහනක් පසුගියදා කොස්වාඩිය සරස්වතී මහ විදුහලේදී පැවැත්වූ අයුරු.මාදම්පේ සමූහ...
2019-10-24 18:30:00
වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙන් විහාරස්ථ දායක සභාව සහ එස් සීලවතී දහම් පාසල එක්ව දසවැනි වතාවට සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් දා ප්‍රවචනෝදය...
2019-10-17 18:30:00
මහනුවර සීමාසහිත ශ්‍රී වෛශාඛ්‍යදාන සංග්‍රහ සමිතිය මගීන් ,මහනුවර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් පෝෂිත ආහාර පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාර...
2019-10-17 18:30:00