ප්‍රමේහ රෝග ගැන ඔබ දත යුතු දේ

දෙසැම්බර් 6, 2019

මොනයම් හෝ රෝගයකදී රෝගියා වැඩි වශයෙන් හෝ වරින් වර හෝ බොහෝ අපිරිසුදු මුත්‍රා පහ කෙරේද ඒ රෝගය ප්‍රමේහය ලෙස ගැනේ. මෙහිදී මුත්‍රාශය ව්‍යුහයේ සිදුවන විවිධ විකෘතින් අනුව පහළවන රෝග ලක්ෂණ හේතුවෙන් එක් එක් ප්‍රමේහ රෝගයක් වෙන් කර හඳුනා ගත හැකිය.

මේහ යන්නෙන් ප්‍රකාශ වන්නේ මුත්‍රා පහකිරීම යන්නය. ප්‍රමේහ යනු ඉතා බහුල ලෙස මුත්‍ර පහ වීමයි. මීට හේතු බොහෝයැ.

මොනයම් හෝ රෝගයකදී රෝගියා වැඩි වශයෙන් හෝ වරින් වර හෝ බොහෝ අපිරිසුදු මුත්‍රා පහ කෙරේද ඒ රෝගය ප්‍රමේහය ලෙස ගැනේ. මෙහිදී මුත්‍රාශය ව්‍යුහයේ සිදුවන විවිධ විකෘතින් අනුව පහළවන රෝග ලක්ෂණ හේතුවෙන් එක් එක් ප්‍රමේහ රෝගයක් වෙන් කර හඳුනා ගත හැකිය.

ජලජ මාංශ, ගව, කුකුළු මස්, පැණි, හකුරු යෙදූ ආහාර, පුඩිං ,කේක්, අයිස්ක්‍රීම්, කෘත්‍රිම රස කාරක යෙදූ ආහාර, අධික පැණිරස, කැවිලි වර්ග බීම වර්ග නිතර නිතර ගැනීමෙන්ද ව්‍යායාමයෙන් තොර වීමෙන්ද, අධික නින්දෙහි යෙදීමෙන්ද ප්‍රමේහ රෝග සඳහා මඟ සෑදේ. ආයුර්වේදයේ දැක්වෙන වාත, පිත්ත , කඵ යන ත්‍රිදෝස න්‍යායට අනුව ප්‍රමේහ රෝගය නම් කර ඇති ආකාරය විමසා බලමු. ඒ අනුව වාත ප්‍රබලව ප්‍රමේහ රෝග හතරකි.

පිත්ත ප්‍රබල ප්‍රමේහ රෝග හයකි

කඵ ප්‍රබල ප්‍රමේහ රෝග දහයකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.