වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
අර්ධ චන්ද්‍රග්‍රහණයක් 18 වැනිදා
සැප්තැම්බර් 6, 2024
2024 සැප්තැම්බර් මස 18 වැනිදා බදාදා අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් පවතිනු ඇත. එදින පෙ.ව. 08.15ට මීන රාශියේ පුවපුටුප නැකතේ 04 වන පාදයෙන් මේ ග්‍රහණය සිදුවේ. සමස්ත පරිසරයේ යම් වෙනසක් ඇතිවන අතර කාලගුණික විපර්යාසයනටද මුහුණ දීමට සිදුවනු ඇත. මේ කාලය රටේ පාරිසරික වෙනස්කම් වලට අමතරව හදිසි අනතුරුවල වැඩවීමක් ද පෙන්නුම් කෙරෙනු ඇත.
෴ සබැඳි ලිපි ෴
රත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් ඒකකය මගින් සංවිධානය කළ පොලිස් ජංගම සේවයක්, බූස්ස ශ්‍රී සුදර්ශනාරාම පූජාභූමි විහාරස්ථානයේදී පැවැත්විණි. එහි සෞඛ්‍ය සායනයේ...
2019-10-17 18:30:00
හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේදී පැවැත්වූ ආයුර්වේද වෛද්‍ය සායනයෙන් බෙහෙත් ලබා ගැනීම සඳහා රෝගීන් පෙළ ගැසී සිටි අයුරුත් බෙහෙත් ලබා දුන් ආකාරයත් මෙහි...
2019-10-17 18:30:00
හන්දි අමාරුවට දිගුකලක් ප්‍රතිකාර ගෙන සුවයක් නොලබා සිටීනම් එම රෝගීන් පරික්ෂා කර බලා අවශ්‍ය වන්නේ නම් ගුලිවර්ග හා කෂාය වර්ගත් දීමට සිදුවෙයි.වයස්...
2019-10-17 18:30:00
යම් කෙනෙකුට බරපතළ රෝගයක් සෑදි මුළු ජීවිතය පුරාම දුක් විඳින්නට සිදුවීමෙන් ඇතිවන මානසික කම්පනය කෙතරම්දැයි වචනවලන් කියා නිමකළ නොහැකිය.අන්තිමේ තමන් පෙර...
2019-10-03 18:30:00
අප ජීවත් වන පරිසරයේ දක්නට ලැබෙන තුරුලතා අතුරින් බොහෝමයක් ශාකයන් අප හොඳීන් හඳුනනු ලබන අතර අප හොඳීන් නොහඳුනන ශාකයන් ද රාශියක් දක්නට ලැබේ. එයට හේතු...
2019-09-26 18:30:00
පාරම්පරිකව නොයෙක් වෙදකම් නොයෙක් ව්‍යාධීන්ට අත්හදා බලා ඇති පළපුරුද්දෙන්ද අගතැන්පත් රාජකීය වෛද්‍යවරයා මෙය ඉතාමත් සුළු දෙයැකැයි රජ අස්වසාලීය.අනාදිමත්...
2019-09-26 18:30:00
නළල් තලයේ අස්ථින්හි පිහිටා තිබෙන සිදුරු හෙවත් ලළාට කෝටරයන්හි සෙම තද වී අධික හිසරදය සෑදේ. නළල තුළින් ගමන් කරන සියුම් ස්නායු කොටස් පීඩනයට පත්වීමෙන් තද...
2019-09-26 18:30:00
ආමාශයෙන් ලේ යන විට සෙම සහිතව කළු පාට ලේ වහන වේ. තවද වකුගඩු රෝගවලදී මුත්‍රා විෂ වීම්වලදී ඩෙංගු රක්ත පාතයේදී වමනය සිද්ධ වේ.මිනිසාගේ උදරයේ කවර අංගයක්...
2019-09-26 18:30:00
මෙම රෝගය බරපතල රෝගී තත්ත්වයක් නොවුනත් සුළු වශයෙන් හෝ රුධිරය පිටවීම දිනපතා සිදුවුවහොත් ශරීරයේ රක්ත හීනතාවයද ඇතිවිය හැකියි. තුනටිය වේදනාව, බඩ පුරවා...
2019-09-26 18:30:00
මහනුවර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් පූජාපිටිය ගොඩහේන කාන්තා වැඩිහිටි නිවාසයේ නේවාසිකයන් සඳහා දහම් දෙසුමක් පවත්වා තේ පැන් සංග්‍රහයක්ද පවත්වන...
2019-09-19 18:30:00
හොරපේ විශ්‍රාමික ගම්මුලාදෑනි පී.ජී. ජයකොඩි මහතාගේ 95 වෙනි ජන්ම දිනය නිමිත්තෙන් ගර්භණි මව්වරුන්ට පෝෂණ ද්‍රව්‍ය අඩංගු පෙට්ටි ප්රදානය කිරීමක් පසුගියදා...
2019-09-19 18:30:00
“පංචකර්ම කියන්නේ මොනවාද? පූර්ව කර්ම කියන්නේ මොනවාද? එම චිකිත්සාවන් කරන්නේ කොහොමද? ඒවා කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල මොනවාද? ආදී ප්‍රශ්න රැසකට මේ වන...
2019-09-12 18:30:00
නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව, මහවැව මහජන පුස්තකාලය මූලිකත්වයෙන් සංවිධානය කළ පෙර පාසල් දරුවන්ගේ සායනයක් හා මව්වරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසු ගියදා...
2019-08-29 18:30:00
ඓතිහාසික මහනුවර ඇසළ පෙරහරේ දහවල් පෙරහර පසළොස්වක දින සවස තුන පසුවී විනාඩි දොළහට දකුණු දිසා මුඛව ගෙඩිගේ විහාරස්ථානයේ සිට ආරම්භ වී ශ්‍රී දළදා මාලිගා...
2019-08-29 18:30:00
වත්තල ප්‍රජා වෛද්‍ය නිලධාරින් ලෙස සේවය කරන වෛද්‍ය කේ.එල්.පී.කුමාරි වෛද්‍ය ඊ.කේ. එම්.පී. ප්‍රදීපිකා යන ආයුර්වේද වෛද්‍යවරියන් විසින් වසර 05...
2019-08-29 18:30:00
ලංකා බැංකුවේ 80 වෙනි සංවත්සරය නිමිත්තෙන් බිංගිරිය ලංකා බැංකු ශාඛාවේ කළමණාකරු ටී.බී.චන්ද්‍රසිරි මහතා ප්රමුඛ කාර්ය මණ්ඩලය සංවිධානය කළ ‘ලේ දන්දීමේ...
2019-08-22 18:30:00